දැනටත් යන්නේ බස් එකේ තමා කුකුලෝ.....
පෝසත් කෙල්ලෙක්ගෙන් බූට් එක කාපු එකා ඇවිල්ලා..

Last edited:
දැනටත් යන්නේ බස් එකේ තමා කුකුලෝ.....

ඉස්සරහා රෝදෙට නේද 28ක් ගහන්න ඕනේ.පස්සේ රෝදෙට 28 මදිනේ?
32 වගේ ගැහුවනම් හරි නේ.

මක්කය ඉස්කෝලේ යන කාලෙ තිබ්බ. දැන් නෑ.![]()


අම්මගෙ රෙද්ද රේස් කරල ක්ලච් එක දෙනවා...![]()
යකෝ ක්ලච් එක අල්ලනකොටම තමා බයික් එක හිටින්නේ..... සමහර වෙලාවලට තමා ඔය අවුල......
අයිඩ්ල් වැඩි කරොත් නම් හරි යයි..... 
යකෝ ක්ලච් එක අල්ලනකොටම තමා බයික් එක හිටින්නේ..... සමහර වෙලාවලට තමා ඔය අවුල......
අයිඩ්ල් වැඩි කරොත් නම් හරි යයි.....
![]()
පැත්තෙ අප්සට් එක බන්..
රිදෙයි දැන්.![]()
ඇටේ හෙල්ලෙනකොට රිදෙනවද.. 
අයිඩල් 1100 ට තියල බලන්න
එතකොට රේස් වෙලා වැඩි නේ බයික් එක...... 
එතකොට රේස් වෙලා වැඩි නේ බයික් එක......
![]()

එල ටයර් දෙකනම් පෙනුමයි.අර පිටි පස්සෙ එක පොඩී වගේ පේන්නෙ ෆොටෝ එකටද කොහෙදජන්තු අයියා;17253497 said:ටයර් දෙකම MRF දැම්මේ...දෙකටම 11900 ක් ගියා.....ඉස්සරහට නම් ආපු ඔරිජිනල් සයිස් දැම්මේ 90/90/17 ( Rs 4600.00 )පස්ස නම් ටිකක් වෙනස් කළා..ඔරිජිනල් ආවේ 120/80/17..මම දැම්මා 130/70/17
( Rs 7300 )..වදින්නේ කෙරෙන්නේ නෑ..සුපිරි ටයර් එක..ඒත් මට ඒක තිබ්බ එකට වඩා ලොකු ගතියක් පේන්නේ නෑ...
හැබැයි ඇත්තටම 100/90 වගේ පේන්නෙ ඉස්සරහින් බලද්දි
40ක්නම් හුලන් වැඩී වගේ බන් ඕකට
නෝමල් ගහන්නෙ ඉස්සරහට 20 ගනනුයි පිටි පස්සට 30 ගනනුයි නේද 
එල ටයර් දෙකනම් පෙනුමයි.අර පිටි පස්සෙ එක පොඩී වගේ පේන්නෙ ෆොටෝ එකටද කොහෙදහැබැයි ඇත්තටම 100/90 වගේ පේන්නෙ ඉස්සරහින් බලද්දි
40ක්නම් හුලන් වැඩී වගේ බන් ඕකට
නෝමල් ගහන්නෙ ඉස්සරහට 20 ගනනුයි පිටි පස්සට 30 ගනනුයි නේද
![]()
උඹ නේද අර ත්රෙඩ් එක දැම්මේ ෆේක් එකකින්.....
![]()


කෝ කෝ පෙන්නපිය වැඩේ දෙන්න...![]()
බෑ ඒක කිව්වොත් චනකයා ආයේ එලකිරි ඈවිත් හමාරයි...... 
බෑ ඒක කිව්වොත් චනකයා ආයේ එලකිරි ඈවිත් හමාරයි......
![]()
Na ban mata ehama pasnayak name ne thiyenne.. Ubath mara katha thamayi kiyanne
පුලුවන් නම් කට ඉස්සරකරන්...... ඉල්ලන් කාපන්කෝ......
