ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: දැනටත් යන්නේ බස් එකේ තමා කුකුලෝ.....

    පෝසත් කෙල්ලෙක්ගෙන් බූට් එක කාපු එකා ඇවිල්ලා..:rolleyes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සරහා රෝදෙට නේද 28ක් ගහන්න ඕනේ.පස්සේ රෝදෙට 28 මදිනේ?
    32 වගේ ගැහුවනම් හරි නේ.

    මං නම් ඉස්සරහ 25යි පස්ස 28යි. ටයර් එකෙන් ටයර් එකට ඕක වෙනස් වෙනවා. ගහලම තමා බලන්න ඕනේ හොඳ ගාන.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අම්මගෙ රෙද්ද රේස් කරල ක්ලච් එක දෙනවා...:angry:

    :frown: යකෝ ක්ලච් එක අල්ලනකොටම තමා බයික් එක හිටින්නේ..... සමහර වෙලාවලට තමා ඔය අවුල...... :baffled: අයිඩ්ල් වැඩි කරොත් නම් හරි යයි..... :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    :frown: යකෝ ක්ලච් එක අල්ලනකොටම තමා බයික් එක හිටින්නේ..... සමහර වෙලාවලට තමා ඔය අවුල...... :baffled: අයිඩ්ල් වැඩි කරොත් නම් හරි යයි..... :dull:

    අයිඩල් 1100 ට තියල බලන්න
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: එතකොට රේස් වෙලා වැඩි නේ බයික් එක...... :(

    1000ට විතර තියන්න. ඕක ක්ලච් එකේ ස්විත් එකේ අවුලක් වෙන්නත් පුලුවන්. ඒකත් සුද්ද කරල තියන්න...:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17253497 said:
    ටයර් දෙකම MRF දැම්මේ...දෙකටම 11900 ක් ගියා..:oo:...ඉස්සරහට නම් ආපු ඔරිජිනල් සයිස් දැම්මේ 90/90/17 ( Rs 4600.00 )පස්ස නම් ටිකක් වෙනස් කළා..ඔරිජිනල් ආවේ 120/80/17..මම දැම්මා 130/70/17 :D ( Rs 7300 )..වදින්නේ කෙරෙන්නේ නෑ..සුපිරි ටයර් එක..ඒත් මට ඒක තිබ්බ එකට වඩා ලොකු ගතියක් පේන්නේ නෑ...
    එල ටයර් දෙකනම් පෙනුමයි.අර පිටි පස්සෙ එක පොඩී වගේ පේන්නෙ ෆොටෝ එකටද කොහෙද :nerd: හැබැයි ඇත්තටම 100/90 වගේ පේන්නෙ ඉස්සරහින් බලද්දි :oo: 40ක්නම් හුලන් වැඩී වගේ බන් ඕකට :rolleyes: නෝමල් ගහන්නෙ ඉස්සරහට 20 ගනනුයි පිටි පස්සට 30 ගනනුයි නේද :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල ටයර් දෙකනම් පෙනුමයි.අර පිටි පස්සෙ එක පොඩී වගේ පේන්නෙ ෆොටෝ එකටද කොහෙද :nerd: හැබැයි ඇත්තටම 100/90 වගේ පේන්නෙ ඉස්සරහින් බලද්දි :oo: 40ක්නම් හුලන් වැඩී වගේ බන් ඕකට :rolleyes: නෝමල් ගහන්නෙ ඉස්සරහට 20 ගනනුයි පිටි පස්සට 30 ගනනුයි නේද :yes:

    ඉස්සරහට 25 සිට 28 දක්වා
    පස්සට 30 සිට 32 දක්වා(35 ගහන අයත් සිටි)

    25 ට වඩා අඩුවෙනකොට (22වගේ) වලවල් වල වැටෙද්දී රීම් එක වදිනවා වගේ දැනෙනවා සමහර වෙලාවට
     
    Status
    Not open for further replies.