මොනවද ඔයි මේ කුනු හර්ප. උබව බැන් කරයි ඔවා දාලා
අපතයා දැක්ක කල්.. කවද්ද නිදහස් උනේ.?


ඇප නැති උනානේ ෆොටො කැලි වගයක් දාන්න ගිහින්.. යන්තම් දැන් තමා එකලාසයක් උනේ.

දැන්වත් හැදියන්.. බොට ඔයිට කලින් කියුවනේ.. රිමාන් කරයි කියලා GTRZ. කොහෙද ඇහුවේ නෑනේ...ආහ්. බැන් උනේ නැ බන්.. මම හිටලමයි ආවේ නැත්තේ. බැන් වෙන වැඩ දැන් කරන්නේ නැ බන්.දැන්වත් හැදියන්.. බොට ඔයිට කලින් කියුවනේ.. රිමාන් කරයි කියලා GTRZ. කොහෙද ඇහුවේ නෑනේ...
ආහ්. බැන් උනේ නැ බන්.. මම හිටලමයි ආවේ නැත්තේ. බැන් වෙන වැඩ දැන් කරන්නේ නැ බන්.
මතකයි.. ඉල්ලන් කෑවා ඒවා එහෙම,.... එල එල. පස්සේ චැටක් දාමු...ඔකේ මචන්.මතකයි.. ඉල්ලන් කෑවා ඒවා එහෙම,.... එල එල. පස්සේ චැටක් දාමු...