ආ සංජියෝ...... වැස්ස නිසා එන්න උනේ නෑ අදත්.....හෙට උදේට අනිවා එන්නම්..... රෙද්ද හෙටත් වහීද දන්නේ නෑ...... පැය 1.30කට කිට්ටුව බොරැල්ලේ ඉදලා ආවේ මම......
![]()
Supurudu banakasippuwa hitiyanam kiyai
![]()



තරි මාමේ..ඒ උනාට තෙමුණේ නෑ![]()


තරි මාමේ..
රථාචාරියෙක් හොයව කියල ආරංචි වුණා...
මේ පාර මං එන්නෙයි???![]()
අඩේ මරු ෆන් එකක් තියෙයි එහෙමනම් 
ආයෙ කරන්නද හදන්නේ දවසක ලීසින් එකක්..????හිකෑස්අඩේ මරු ෆන් එකක් තියෙයි එහෙමනම්
![]()




මා පූජා පිණිස දුන් රෙමිය ගසන තා ගේ උදරය හෙට කක්කුස්සි ගත වේවා!!!!පවතින දේශගුණය රෙමිය හිස් කිරීමට සුදුසු බැව් මට පෙන්වයි .. කොකා කෝලා, චීස් බයිට්ස්, බිත්තර රොටි කපා චිකන් හොදි දමා ගැසීමට සූදානම් වෙමි![]()





මා පූජා පිණිස දුන් රෙමිය ගසන තා ගේ උදරය හෙට කක්කුස්සි ගත වේවා!!!!
ෆොටෝ එකක්වත් දාපං කෙල ගිලින්නවත්........![]()



ඕකේ හොදම හරිය අරූට රිදිලා මේකේ සමයං දොඩවන එක........
අම්මෝ ෆොටෝ නොදමමි ... මට අර සොසේජස් සේ ළිං ගත වීමට නොහැකිය
ෆොටෝ දාන්න දෙයක් නෑ බන් මේකේ![]()



තව එකක් මග එනවා.....මා හට රෙමිය දුන් කිඹුල් තුමා හට රෙමි දහසක් ලැබී නැවත ඒවා අපහට පූජා කිරීමට ලැබේවා![]()



ඕකේ හොදම හරිය අරූට රිදිලා මේකේ සමයං දොඩවන එක........![]()



අයියෝ සල්ලි....එකෙන්ම එකෙන්ම ලොකු අයියේ
ඌ මේ බොන්න කතා කරනවා ලබ්බි ඌට වයින් බෝතලේ බොන්න දුන්නෙත් නෑ කියල දවල් වැස්සේ තෙමි තෙමි කෝල් කරලා කිව්වේ![]()






තව එකක් මග එනවා.....
අද අර චීන මහත්තයා ගේ අයියා ආවා.....ලොකු අවුලක් හදල දුන්නා.....නිකං.
බෝතලයක් මග එනු ලැබේ........![]()

අයියෝ සල්ලි....
රත්තරං කිව්ව කතාව හරි.....
කොහොම වුණත් අන්තිමේ දී සැමියා බිරිද ගේ ටොමියාය තමා........![]()
බලහන් බන් අර බ්ලැක් කොටෙත් එහෙම්මම ලුනේ 
ඉදහන් ඉදහන්....ප්රීති ප්රීති !! ඔබතුමාගේ අතින් හදපු කෑමක් සමග එය ගසන්නට හේතු වාසනා වේවා... (සිරාවට උඹේ කෑමක් කාවේ නෑ බන් කාලෙකින් බලහන් ඉස්සර කොච්චර ෆන් ගත්තද ?![]()


රික්වෙස්ට් එකක් දැම්මා අක්සේප්ට් කොරලා තිබුනේනම් නෑ........![]()
ඉදහන් ඉදහන්....
දෙසැම්බර් මාසයේ දී මැරීඩ් ක්ලබ් හි මහා සභා රැස්වීමක් මාළඹේ මචං1 හි දී රැස්කරවමි.......![]()
මුල නම් බැරි වෙයි අග වගේ බලමු පෝය දවසේ වගේ ?