EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ගියා එහෙනම්....... දැන් ඉතිං ත්‍රෙඩ් එක කාගෙන කාගෙන කාගෙන යෑමට හැමෝටම අවසරයි....... සුභ රාත්‍රියක්.........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සංජියෝ...... වැස්ස නිසා එන්න උනේ නෑ අදත්..... :dull: හෙට උදේට අනිවා එන්නම්..... රෙද්ද හෙටත් වහීද දන්නේ නෑ...... පැය 1.30කට කිට්ටුව බොරැල්ලේ ඉදලා ආවේ මම...... :dull:

    Supurudu bana :rofl: kasippuwa hitiyanam kiyai :P

    මෙව්වා අපිට නම් කට පාඩම්.:dull:

    මුලින්ම තුවාලෙට බෙහෙත් දාන්න බෑ අම්මෝ රිදෙනවා.. ඊට පස්සෙ කස්ටමර් කෙනෙක්ගෙ වැඩකට ගියා. හොරෙන් වැලක් බැලුවා. හදන්න ආපු ලැපක් ඉවරකරගන්න බැරිවුනා. වැස්සට අහුවුනා. ගෙදර වැඩකට යන්න වුනා.

    ඔය ටික කලවම් කර කර දෙනවා..:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමේ..
    රථාචාරියෙක් හොයව කියල ආරංචි වුණා...
    මේ පාර මං එන්නෙයි???:P:baffled:

    හිකෑස් :lol: අඩේ මරු ෆන් එකක් තියෙයි එහෙමනම් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පවතින දේශගුණය රෙමිය හිස් කිරීමට සුදුසු බැව් මට පෙන්වයි .. කොකා කෝලා, චීස් බයිට්ස්, බිත්තර රොටි කපා චිකන් හොදි දමා ගැසීමට සූදානම් වෙමි :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පවතින දේශගුණය රෙමිය හිස් කිරීමට සුදුසු බැව් මට පෙන්වයි .. කොකා කෝලා, චීස් බයිට්ස්, බිත්තර රොටි කපා චිකන් හොදි දමා ගැසීමට සූදානම් වෙමි :D
    මා පූජා පිණිස දුන් රෙමිය ගසන තා ගේ උදරය හෙට කක්කුස්සි ගත වේවා!!!!:angry::angry::angry:
    ෆොටෝ එකක්වත් දාපං කෙල ගිලින්නවත්........:dull::dull:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මා පූජා පිණිස දුන් රෙමිය ගසන තා ගේ උදරය හෙට කක්කුස්සි ගත වේවා!!!!:angry::angry::angry:
    ෆොටෝ එකක්වත් දාපං කෙල ගිලින්නවත්........:dull::dull:

    :rofl:

    අම්මෝ ෆොටෝ නොදමමි ... මට අර සොසේජස් සේ ළිං ගත වීමට නොහැකිය :lol:

    ෆොටෝ දාන්න දෙයක් නෑ බන් මේකේ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මා හට රෙමිය දුන් කිඹුල් තුමා හට රෙමි දහසක් ලැබී නැවත ඒවා අපහට පූජා කිරීමට ලැබේවා :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:

    අම්මෝ ෆොටෝ නොදමමි ... මට අර සොසේජස් සේ ළිං ගත වීමට නොහැකිය :lol:

    ෆොටෝ දාන්න දෙයක් නෑ බන් මේකේ :dull:
    ඕකේ හොදම හරිය අරූට රිදිලා මේකේ සමයං දොඩවන එක........:baffled::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා හට රෙමිය දුන් කිඹුල් තුමා හට රෙමි දහසක් ලැබී නැවත ඒවා අපහට පූජා කිරීමට ලැබේවා :D
    තව එකක් මග එනවා.....
    අද අර චීන මහත්තයා ගේ අයියා ආවා.....ලොකු අවුලක් හදල දුන්නා.....නිකං.
    බෝතලයක් මග එනු ලැබේ........:D:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකේ හොදම හරිය අරූට රිදිලා මේකේ සමයං දොඩවන එක........:baffled::rofl::rofl:

    එකෙන්ම එකෙන්ම ලොකු අයියේ :yes::rofl:

    ඌ මේ බොන්න කතා කරනවා ලබ්බි ඌට වයින් බෝතලේ බොන්න දුන්නෙත් නෑ කියල දවල් වැස්සේ තෙමි තෙමි කෝල් කරලා කිව්වේ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකෙන්ම එකෙන්ම ලොකු අයියේ :yes::rofl:

    ඌ මේ බොන්න කතා කරනවා ලබ්බි ඌට වයින් බෝතලේ බොන්න දුන්නෙත් නෑ කියල දවල් වැස්සේ තෙමි තෙමි කෝල් කරලා කිව්වේ :rofl:
    අයියෝ සල්ලි....:rofl::baffled:
    රත්තරං කිව්ව කතාව හරි.....
    කොහොම වුණත් අන්තිමේ දී සැමියා බිරිද ගේ ටොමියාය තමා........:rofl::rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව එකක් මග එනවා.....
    අද අර චීන මහත්තයා ගේ අයියා ආවා.....ලොකු අවුලක් හදල දුන්නා.....නිකං.
    බෝතලයක් මග එනු ලැබේ........:D:D:D

    ප්‍රීති ප්‍රීති !! ඔබතුමාගේ අතින් හදපු කෑමක් සමග එය ගසන්නට හේතු වාසනා වේවා... (සිරාවට උඹේ කෑමක් කාවේ නෑ බන් කාලෙකින් බලහන් ඉස්සර කොච්චර ෆන් ගත්තද ? :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ සල්ලි....:rofl::baffled:
    රත්තරං කිව්ව කතාව හරි.....
    කොහොම වුණත් අන්තිමේ දී සැමියා බිරිද ගේ ටොමියාය තමා........:rofl::rofl::rofl::rofl:

    මූ දෙවෙනි වයින් බෝතලේ කඩන්න මෙතන පොර ටෝක් දුන්නට මූට බෝතලේ ලඟට වත් යන්න ඉඩ දීල නෑ :lol: බලහන් බන් අර බ්ලැක් කොටෙත් එහෙම්මම ලුනේ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රීති ප්‍රීති !! ඔබතුමාගේ අතින් හදපු කෑමක් සමග එය ගසන්නට හේතු වාසනා වේවා... (සිරාවට උඹේ කෑමක් කාවේ නෑ බන් කාලෙකින් බලහන් ඉස්සර කොච්චර ෆන් ගත්තද ? :dull:
    ඉදහන් ඉදහන්....
    දෙසැම්බර් මාසයේ දී මැරීඩ් ක්ලබ් හි මහා සභා රැස්වීමක් මාළඹේ මචං1 හි දී රැස්කරවමි.......:D:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉදහන් ඉදහන්....
    දෙසැම්බර් මාසයේ දී මැරීඩ් ක්ලබ් හි මහා සභා රැස්වීමක් මාළඹේ මචං1 හි දී රැස්කරවමි.......:D:baffled:

    දෙසැම්බර් ? :no: මුල නම් බැරි වෙයි අග වගේ බලමු පෝය දවසේ වගේ ?:nerd:
     
    Status
    Not open for further replies.