EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගණන් ගන්න එපා බන් මේකේ වැදගත් දෙයක් දැම්මොත් ඒ පොස්ට් එක දාපු සැනින් යට යනවා 18+ කියල දැම්මොත් සෙවල පෙරන්න එක හීනෙනුත් බම්ප් කරනවා :angry:
    :yes::yes:ඒකනම් ඇත්ත අයියෙ
    කෝ කෝ මං දැක්කෙ නෑනේ..:angry:

    ජබුක් තමයි...:baffled:;):P
    :rolleyes::rofl:
    කාටද කෙටුවේ.....:oo:;)
    7.gif

    තෑන්ක්ස් හැමෝටම කොමෙන්ට් කලාට :love::love::love::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ගිහින් එන්නම් ගෙදරට බඩු ගන්න යන්න තියෙනවා ... කනක් ඇහිලා ඉන්න නෑ කච කචේ යං කියල :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි ඔහේ තාරි අයියේ?:rolleyes::rolleyes:



    අනේ මගේ නම චාමලි අනේ....:dull::dull::dull:
    අප්පටසිරි එහෙමද.
    ඉතිං ඔයා වාසගම දාලා නෑ නේ...
    හරි හරි ආයෙ චමාලි අනේ කියන්නං.
    නැත්තං අනේ කියලා විතරක් කියන්නද ?
    කොහොමද ආස ? :rolleyes:
    4.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම ගිහින් එන්නම් ගෙදරට බඩු ගන්න යන්න තියෙනවා ... කනක් ඇහිලා ඉන්න නෑ කච කචේ යං කියල :oo:
    :rofl::rofl:ගිහින් එන්ට නැතිනම් රෑ කෑමට ලුණු වැඩිවෙයි.හෙට උදේ තේ එකට සීනි මදිවෙයි :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අප්පටසිරි එහෙමද.
    ඉතිං ඔයා වාසගම දාලා නෑ නේ...
    හරි හරි ආයෙ චමාලි අනේ කියන්නං.
    නැත්තං අනේ කියලා විතරක් කියන්නද ?
    කොහොමද ආස ? :rolleyes:
    4.gif

    ආපහු වැරද්දුවා..මන් චාමලී අනේ....:dull::dull:
    අනේ කියන්න එපා..එතකොට නිකන් මන් මැරෙන්න ලගයි වගේ:rolleyes::rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මිනි මාමෙ මෙන්නෝ..

    gSfd99l.jpg



    O1mUIgl.jpg


    මෙහෙම දක්කිදී නිකන් කටු දෙකක් අරන් හිල් කරලා කකුල මට හරියට සැට් කොරන්න හිතෙනවා....එත් එහෙම බැහැනේ:dull::dull:
    පව් වැඩේ මොනා වුනත්...ඔයා ඉතින් අර ගැනු කෙනාට මේ ටිකේ මෙත් වැඩුවද ඇදට වෙලා?:rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙම දක්කිදී නිකන් කටු දෙකක් අරන් හිල් කරලා කකුල මට හරියට සැට් කොරන්න හිතෙනවා....එත් එහෙම බැහැනේ:dull::dull:
    පව් වැඩේ මොනා වුනත්...ඔයා ඉතින් අර ගැනු කෙනාට මේ ටිකේ මෙත් වැඩුවද ඇදට වෙලා?:rolleyes::rolleyes:
    :yes::yes: මෙත් වඩලා 50 GB ඉවර කලාලු මාසයක් යන්න කලිං
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආපහු වැරද්දුවා..මන් චාමලී අනේ....:dull::dull:
    අනේ කියන්න එපා..එතකොට නිකන් මන් මැරෙන්න ලගයි වගේ:rolleyes::rolleyes:
    අයියෝ අායෙ ගම කෑ‍වා නේ
    දැං බලන්න..
    චාමලී අනේ.
    හරි නේද ? :D
     
    Status
    Not open for further replies.