අපිට නොදෑනිම අපිව කන SLT Old Packge Call Charges
මම මේ කියන්න යන සීන් කෝන් එක පුක කෑඩිච්ච කඩියො වගේ කියවන්න යන්න එපා...පොඩ්ඩක් නිදහස් මනසක් තියෙන වෙලාවක කියවපල්ලා....
මෙන්න මේකයි සින් එක.. අපේ ගෙදරට Telephone ගත්තෙ 1999. ඒ කියන්නෙ දෑනට අවුරුදු 15 කට ආසන්න කාලයක් වෙනව.. මේ මගුල ගත්ත දවසෙ ඉදලම කරේ Calls ගත්ත, Internet ගියා, බිල ගෙව්වා... ඔයිට වඩා දෙයක් කරේ නෑ..
කොහොමත් Telephone ගත්ත දවසෙ ඉදල අද වෙනකනුත් අපේ ගෙදර බිල අනිව 4000/- පනිනවම තමයි
(1490 Web Family Packge එකත් එක්කමයි) 
රු.345/- Rental එක තියෙන පෑකේජ් එක තමයි තියෙන්නෙ..
මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල කොහොමද Call Charges කියල බලපල්ලකො මුලින්
http://www.slt.lk/personal/telephone/megaline/old-calling-plans
(ලින්ක් එක Close කරන්නෙ නෑතුවම ආයෙත් Thrade එකටම වරෙල්ලකෝ...)
දෑන් පොඩ්ඩක් යමුකො 2008 ඉදල පටන් ගන්න SLT Mega Line වල Call Charges බලන්න.
මෙන්න ලින්ක් එක..
http://www.slt.lk/personal/telephone/megaline/calling-plans

තව අනිත් ප්‍රෝඩාව තමයි Rs.400 ක Calls Free ගන්න පුලුවන් කියන එක..
පොඩ්ඩක් සාමාන්‍ය දෑනීම ඈතුව අල ගෙඩියක් තරම් මොල ගෙඩිය වෙහෙසවල හිතපන් වෑඩි හරියක් අපි Calls ගන්නෙ Mobile වලට නේද කියල..
එහෙම හිතල විනාඩි 100 කට ගනන් හදල බලමුකෝ...
4.60*100= 460
එහෙම උනාම මාසෙකට SLT-Mobile වලට විතරක් 460 ක් ගිහිල්ල
දෑක්ක නේද... ? කිසිම අවුලක් නෑතුව ගනන් මුනුම් ටික තියෙන විදිය. බඩ වෑල වගේ එක එක මගුල නෑ... SLT-SLT Or SLT-Other කියල තමයි චාජර්ස් එන්නෙ....
මේකෙනුත් අර විදියට ගාන හදල බලමුකෝ....
SLT-Other
2.70*100= 270
දෑක්ක නේද කොහොම ලාබයක්ද තියෙන්නෙ කියල?
ටිකක් කල්පනා කරල උබලත් Mega Line එකට (මාසෙකට 310 Rental එක තියෙන Packge එක) මාරු වෙයල්ලා...
නිකන් සල්ලි දීල Company පෝසත් කරන්න තරම් කෑසිල්ල තාම උබලට නෑ කියල මම දන්නව
සෑ.යු. - හෑබෑයි පුතේ... Rs400 කට වඩා අඩුවෙන් Calls ගන්න අය Old packge එකම තියාගන්න එක හොදයි හොදේ...
මාසික Call වල බිල 500 පනින උන් මාරුවක් දෑම්මට අවුලක් නෑ....
මේක මාරු කරන්න ගියාම SLT එකේ උන් උබලට රට ටෝක් කන්ටේනර් පිටින් දෙන්න ගනී... සෑලෙන්න එපා පුතා... තරයේම කියපන් උබට 310 එක ඕනිමයි කියල....
අවුලක් තියෙනවනම් අපෑහෑදිලි මොනව හරි තියෙනවනම් Pm එකක් කරි Comment එකක් හරි දාපල්ල..
ඔන්න එහෙනම් අපි ගියා...

හෑමෝටම දෑනගන්න BuMp කරල උඩට ගත්තොත් මම තරහ වෙන්නෙ නෑ...

හරි... දෑන් අපි පෑකේජ් දෙක පොඩ්ඩක් Compare කරල බලමුකෝ.....
** SLT Old Packge එකේ.. එක එක මගුල් ගොඩක් විදියට කඩල තියෙන්නෙ, Call Charges..

තව අනිත් ප්‍රෝඩාව තමයි Rs.400 ක Calls Free ගන්න පුලුවන් කියන එක..
පොඩ්ඩක් සාමාන්‍ය දෑනීම ඈතුව අල ගෙඩියක් තරම් මොල ගෙඩිය වෙහෙසවල හිතපන් වෑඩි හරියක් අපි Calls ගන්නෙ Mobile වලට නේද කියල..
එහෙම හිතල විනාඩි 100 කට ගනන් හදල බලමුකෝ...
4.60*100= 460
එහෙම උනාම මාසෙකට SLT-Mobile වලට විතරක් 460 ක් ගිහිල්ල

දෑක්ක නේද... ? කිසිම අවුලක් නෑතුව ගනන් මුනුම් ටික තියෙන විදිය. බඩ වෑල වගේ එක එක මගුල නෑ... SLT-SLT Or SLT-Other කියල තමයි චාජර්ස් එන්නෙ....
මේකෙනුත් අර විදියට ගාන හදල බලමුකෝ....
SLT-Other
2.70*100= 270
දෑක්ක නේද කොහොම ලාබයක්ද තියෙන්නෙ කියල?
ටිකක් කල්පනා කරල උබලත් Mega Line එකට (මාසෙකට 310 Rental එක තියෙන Packge එක) මාරු වෙයල්ලා...
නිකන් සල්ලි දීල Company පෝසත් කරන්න තරම් කෑසිල්ල තාම උබලට නෑ කියල මම දන්නව

සෑ.යු. - හෑබෑයි පුතේ... Rs400 කට වඩා අඩුවෙන් Calls ගන්න අය Old packge එකම තියාගන්න එක හොදයි හොදේ...
මාසික Call වල බිල 500 පනින උන් මාරුවක් දෑම්මට අවුලක් නෑ....
මේක මාරු කරන්න ගියාම SLT එකේ උන් උබලට රට ටෝක් කන්ටේනර් පිටින් දෙන්න ගනී... සෑලෙන්න එපා පුතා... තරයේම කියපන් උබට 310 එක ඕනිමයි කියල....
අවුලක් තියෙනවනම් අපෑහෑදිලි මොනව හරි තියෙනවනම් Pm එකක් කරි Comment එකක් හරි දාපල්ල..
ඔන්න එහෙනම් අපි ගියා...

හෑමෝටම දෑනගන්න BuMp කරල උඩට ගත්තොත් මම තරහ වෙන්නෙ නෑ...

බුදු සරණයි....!!
Last edited:

ඒත් කෝල් නොගන්න උන්ට පරණ එකේම ඉන්න එක හොඳයි බං.
)