මෙහ්හ් දොයිමතියි ...ගුඩ් නයිටක්ට් බන්
thariyava amathanna.![]()

මොකා වැරැද්ද කලත් අන්තිමට විදවන්න වෙන්නේ තමන්ට මලයා , එක හින්දා , මොකාගෙ වැරැද්ද උනත් තමන් උගේ වරද්දත් මහගරලා යන්න ඔකේ 40 වඩා යන්නේ නැතිව හිටහන් , හැකි ඉකමනින් රෝද හතරකට මාරු වෙයන්
ගේට් වෙල් සූන් බ්රා

මේකෙත් ස්ක්රීන් ශොට් ගත්තා....![]()
අපි බය වෙයි...... අදත් උදේ කෑම නෑ...... මම ආවා බං ශොප් එකට.... ඕනා හුයන්නක් කරගනිය කියලා.......
කෑම තුනක් උයාගන්න හත් වරුවක් යනවා බං.... එපා වෙනවා..... 
උඹ වැගන් එකක් ගත්තෙත් ඒකටද......![]()
ඒක ගත්තේ.... අතේ තිබ්බ ගානට ගන්න තිබ්බේ ඒ රෙද්ද විතරක් නිසා...... 
අපි බය වෙයි...... අදත් උදේ කෑම නෑ...... මම ආවා බං ශොප් එකට.... ඕනා හුයන්නක් කරගනිය කියලා.......
කෑම තුනක් උයාගන්න හත් වරුවක් යනවා බං.... එපා වෙනවා.....
![]()
අනේ මාමේ මේවා බලලා මම ටනිකඩව ඉන්නව හොදයි 

බස් ලොරි ඩ්රයිවර්ලාට ක්ලච් එක ඕන නෑ 1යි 2යි දා ගත්තමඔටෝ ක්ලච්
කියන තරම් ලේසියට එහෙම දාන්න බෑ බං..... ගොඩක් පරණ ගියර් බොක්ස් වලට නම් ඕක පුලුවන්...... 