EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙහෙ...වදන් මවන්න නම් මිනිහා රුස්සා:rofl::rofl::rofl:

    කටින් තමා බිසිනොස් ටික වැඩි වැඩියෙන් කෙරුවා......

    ඩොට් කොම් ද?
    ඉංගිරිය හරි සෝක් පලාතක් සිංහලු

    මාත් අහල ඇතේ........

    සවරින් බාර් සබන් ද දන්නේ නැහැ

    බෝල සබන් කුකුලෝ........

    අනේ මන්ද මුන් අයියල නංගිලා මල්ලිලා ද කියලත් හිතෙනවා වෙලාවකට:rofl::rofl::rofl:

    මටත් සැක නැතුවාම නොවේ.......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉස්සර පරණ පෝස්ට් උඩට ඇද්දේ යුරා විතරයි.
    දැන් යුරාට ගෝල බාලයොත් ඉන්නවා :frown:

    අම්මෝ මන් යුරා අයියගේ ගෝලයෙක් නම් නෙමේ...මෙන්න වැන්දා.....:no::no:

    සුභ මධ්‍යහනක්....... මෙහෙටනම් දවල් දැන්......

    ඔඕ...මගේ ඔරලෝසුවේ වෙලාව වැරදියි කියන්නකෝ....ලැජ්ජාවේ බැහැ

    අක්කා කෙනෙක් කියලා කියන්න මගේ වයස දන්නවයි සාමලී?:oo:

    ඔව්..ඔයා 90 නේද? එහෙමයි ආරංචිය ආවේ....:dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සැහෙන්න පරණ පෝස්ට්ස් ආයේ අදින කාට වුනත් මට එහෙම කියවෙනවානේ අනේ මන්දා.......

    මගේ අම්මේ මන් නම් ආයේ පරණ ඒවාට කමෙන්ට් දාන්නේ නැහැ....ඉල්ලගෙන තීන්ත ගාගන්නේ මොකටද ආයේ.....:rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කටින් තමා බිසිනොස් ටික වැඩි වැඩියෙන් කෙරුවා......



    මාත් අහල ඇතේ........



    බෝල සබන් කුකුලෝ........



    මටත් සැක නැතුවාම නොවේ.......
    බ.ල. අතුරුදන්

    අම්මෝ මන් යුරා අයියගේ ගෝලයෙක් නම් නෙමේ...මෙන්න වැන්දා.....:no::no:



    ඔඕ...මගේ ඔරලෝසුවේ වෙලාව වැරදියි කියන්නකෝ....ලැජ්ජාවේ බැහැ



    ඔව්..ඔයා 90 නේද? එහෙමයි ආරංචිය ආවේ....:dull::dull:
    එපා එපා වඳින්න එපා
    මම 90 නම් මමත් කැමතියි......
    කව්ද අකමැති තරුණ වෙන්න තවත්???
    ඇත්තට කව්ද කිව්වේ මම 90 කියල
    හිකිස්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මෝ මන් යුරා අයියගේ ගෝලයෙක් නම් නෙමේ...මෙන්න වැන්දා.....:no::no:

    ඇයි ඉතිං බයවෙලා......

    ඔඕ...මගේ ඔරලෝසුවේ වෙලාව වැරදියි කියන්නකෝ....ලැජ්ජාවේ බැහැ

    ලංකාවේද ඉන්නේ......? කොයි පළාතේද....... ?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම 90 නම් මමත් කැමතියි......
    කව්ද අකමැති තරුණ වෙන්න තවත්???
    ඇත්තට කව්ද කිව්වේ මම 90 කියල
    හිකිස්

    කියපු කෙනා කියන්න බැහැ...එහෙම නෙමේද....එහෙනම් මලිති අයියා

    ලංකාවේද ඉන්නේ......? කොයි පළාතේද....... ?

    අපි වයබ

    කඩෙන් කනවා :rofl:

    හැමදාම???????:dull::dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    If_you_know_what_I_mean_.png
    අතේ සල්ලි තියේනම්...... කන්න කඩ තියේනම්....... :rolleyes::rolleyes::rolleyes::rolleyes::P
     
    Status
    Not open for further replies.