ඒකට මට.....
මළ ඇණේ ඕයි රැවුල ඇනෙනව ලු!!!![]()
ඇනෙන තැන ගැන කලින් වතාවක කිව්වා මතකයි........



ඒකට මට.....
මළ ඇණේ ඕයි රැවුල ඇනෙනව ලු!!!![]()



රාජකාරී කටයුත්තකට රාජගිරිය බලා පිටත් වෙමි
පසුව හමුවෙමු කුකුළනි,කිකිළියනි.
ඕයි..
දෙන කෑම එක අවුල් ද දැන්....
ලොක්කට කම්ප්ලෙන් කරපිය......








ඒකට මට.....
මළ ඇණේ ඕයි රැවුල ඇනෙනව ලු!!!![]()
ලෝබයි එහෙම කියද්දී කපන්නත් රැවුල.....
![]()
තාම ප්රැක්ටිස් මදි වගේ.![]()
ඒකනෙ බන් කියන්නෙ, කොහොමත් මට රෑවුල ෆුල් ශේවු කරලා හරියන්නෑ



මට කෙළවලා ඒයි ඉන්නේ....
මේ සිකුරාදාට විල්තෙරට ඕන සිංදු ටික සිලෙක්ට් කරගන්න ඕන...මූළික වටයට තියනවා සිංදු 48+8 තියනවා....
තෝරපියව කෝ ඉතිං 20-25ක් මේකෙන්........
*කිලා ඉන්නේ...........

ඒකෙන් නගින එව්වා නගින්නේ රජ පවුලේ තමයි........



ග්ර්ර්ර්...........
කට කරුණාවයි!!!
හිටිය නෙව මැස්සෙක් කෑම එකේ
අෆ්ෆේ කටවහ
මන්තරකාරියක්ද මන්ද



රාජකාරී කටයුත්තකට රාජගිරිය බලා පිටත් වෙමි
පසුව හමුවෙමු කුකුළනි,කිකිළියනි.

මගේ හිත කියනවා ඔයාට අද තෙමිලා රැට උණ හැදෙයි කියලා
මට කෙළවලා ඒයි ඉන්නේ....
මේ සිකුරාදාට විල්තෙරට ඕන සිංදු ටික සිලෙක්ට් කරගන්න ඕන...මූළික වටයට තියනවා සිංදු 48+8 තියනවා....
තෝරපියව කෝ ඉතිං 20-25ක් මේකෙන්........
*%$$ලා ඉන්නේ...........


හාන එකයි වපුරන එකයි මං කිව්වේ..![]()


මේ වතාවේ අයියේ උඹ වචනයක් වත් කතා කරන්න එපා...... තනිකරම ඔය සින්දු ටික දාහන්.......![]()
මේහ් මොන හුයන්නක් ද?
ස්කූල් සර්විස් ගිහින් එනකොට මේක විදලා.........
නාවිකයො රැවුල් නොවවා වෙන අහවල් පයන්නා ද රැවුල් වවන්නේ කියල අහපිය![]()
ඒව මේව වැඩි සද්ද දැම්මොත් මූණත් තහඩුව ලන්කරන්නවත් බැරිවෙයි 
හිහි හිතාගත හැකි......
අපේ එක්කෙනගෙනුත් මල කරදරේ රැවුල වැඩිත් නැති අඩුත් නැති ගානකට තියගන්නලු..... එතකොටලු එයාටවෙන්නේ......



මටත් ඕකම කියනවානෙ![]()
ඒකට මට.....
මළ ඇණේ ඕයි රැවුල ඇනෙනව ලු!!!![]()

එක යුද්දයක් ඇති ,සමහරු ඉන්නව වැවෙන්නේ නැති උන් 
fry කරලද හිටියේ මැස්සඑහෙනං?
ග්ර්ර්ර්...........
කට කරුණාවයි!!!
හිටිය නෙව මැස්සෙක් කෑම එකේ
අෆ්ෆේ කටවහ
මන්තරකාරියක්ද මන්ද

අනේ එහෙම එපා අෆ්ෆා..මන් නම් කිබුල් කතා අහන්නයි ගොඩක්ම එන්නේ...මන් කවදාවත් අහලා නැති වචන කියනවනේ..
උදා:- යථාලාභී සංතෘෂ්ටිමත්...,ප්ර...වෙන් ආනන්දය කරා...
කොහොමද ඒවා....


