EK Married Club-10

Status
Not open for further replies.
ඒකට මට.....:dull:
මළ ඇණේ ඕයි රැවුල ඇනෙනව ලු!!!:dull::angry::angry:

එක එක අයට ෆීල් වෙන විදියක් තියෙනවානෙ අයියා

:P:P:P:P ලෝබයි එහෙම කියද්දී කපන්නත් රැවුල..... :P

ඒකනෙ බන් කියන්නෙ, කොහොමත් මට රෑවුල ෆුල් ශේවු කරලා හරියන්නෑ

තාම ප්‍රැක්ටිස් මදි වගේ.:rolleyes:

අපේ තත්තා තමයි කරන්නෙ බන්, අපි ඉතින් සහයට ඩෑනී තමා
 
10547711_10152605150059578_2627966420645024678_n.jpg
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කෙළවලා ඒයි ඉන්නේ....
    මේ සිකුරාදාට විල්තෙරට ඕන සිංදු ටික සිලෙක්ට් කරගන්න ඕන...මූළික වටයට තියනවා සිංදු 48+8 තියනවා....
    තෝරපියව කෝ ඉතිං 20-25ක් මේකෙන්........
    *කිලා ඉන්නේ...........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට කෙළවලා ඒයි ඉන්නේ....
    මේ සිකුරාදාට විල්තෙරට ඕන සිංදු ටික සිලෙක්ට් කරගන්න ඕන...මූළික වටයට තියනවා සිංදු 48+8 තියනවා....
    තෝරපියව කෝ ඉතිං 20-25ක් මේකෙන්........
    *කිලා ඉන්නේ...........

    මේ වතාවේ අයියේ උඹ වචනයක් වත් කතා කරන්න එපා...... තනිකරම ඔය සින්දු ටික දාහන්....... ;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒකෙන් නගින එව්වා නගින්නේ රජ පවුලේ තමයි........

    :dull::dull::dull:

    ග්ර්ර්ර්...........
    කට කරුණාවයි!!!
    හිටිය නෙව මැස්සෙක් කෑම එකේ
    :angry::angry::angry::angry::angry:
    අෆ්ෆේ කටවහ
    මන්තරකාරියක්ද මන්ද

    මලිත්තා ඔයා ඔෆිසියෙන් දෙන බත් එකනේ කාලා තියෙන්නේ..නැත්නම් අපි දවසක් කළා වගේ බත් ඒක කාලා පස්සේ මැස්සා පෙන්නලා බිල නොගෙවා තව කඩ කාරයා බය කරලා ටොෆි ටිකකුත් ඇන්න එන්න තිබුනා...මෙහෙම තනියෙන් නම් කරලා ගුටි කන්න එපෝ...

    අපි ගොඩක් අය හිටියා එදා නම්..හරිම ලොල් සහගතයි...10 දෙනෙක්ගේ විතර කෑම නිකන්....
    අයියෝ සල්ලි කිවුවලු:P:P:P

    රාජකාරී කටයුත්තකට රාජගිරිය බලා පිටත් වෙමි
    පසුව හමුවෙමු කුකුළනි,කිකිළියනි.
    :dull::dull: මගේ හිත කියනවා ඔයාට අද තෙමිලා රැට උණ හැදෙයි කියලා:dull:

    මට කෙළවලා ඒයි ඉන්නේ....
    මේ සිකුරාදාට විල්තෙරට ඕන සිංදු ටික සිලෙක්ට් කරගන්න ඕන...මූළික වටයට තියනවා සිංදු 48+8 තියනවා....
    තෝරපියව කෝ ඉතිං 20-25ක් මේකෙන්........
    *%$$ලා ඉන්නේ...........


    මට අහන්න එන්න බැරිවෙයි....ලොකු වැඩක් සෙට් වෙලා කිබුල් අයියේ:confused::confused:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ වතාවේ අයියේ උඹ වචනයක් වත් කතා කරන්න එපා...... තනිකරම ඔය සින්දු ටික දාහන්....... ;)


    අනේ එහෙම එපා අෆ්ෆා..මන් නම් කිබුල් කතා අහන්නයි ගොඩක්ම එන්නේ...මන් කවදාවත් අහලා නැති වචන කියනවනේ..

    උදා:- යථාලාභී සංතෘෂ්ටිමත්...,ප්‍ර...වෙන් ආනන්දය කරා...

    කොහොමද ඒවා....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේහ් මොන හුයන්නක් ද?
    ස්කූල් සර්විස් ගිහින් එනකොට මේක විදලා.........:angry::angry:

    නාවිකයො රැවුල් නොවවා වෙන අහවල් පයන්නා ද රැවුල් වවන්නේ කියල අහපිය:dull::frown:
    :dull:ඒව මේව වැඩි සද්ද දැම්මොත් මූණත් තහඩුව ලන්කරන්නවත් බැරිවෙයි :rofl:
    හිහි හිතාගත හැකි......

    අපේ එක්කෙනගෙනුත් මල කරදරේ රැවුල වැඩිත් නැති අඩුත් නැති ගානකට තියගන්නලු..... එතකොටලු එයාට :rolleyes::rolleyes::rolleyes: වෙන්නේ......
    :rolleyes::rolleyes::rofl:
    මටත් ඕකම කියනවානෙ;);):rolleyes:
    4.gif

    ඒකට මට.....:dull:
    මළ ඇණේ ඕයි රැවුල ඇනෙනව ලු!!!:dull::angry::angry:
    :rofl::rofl:එක යුද්දයක් ඇති ,සමහරු ඉන්නව වැවෙන්නේ නැති උන් :yes:
    එහෙනං?


    ග්ර්ර්ර්...........
    කට කරුණාවයි!!!
    හිටිය නෙව මැස්සෙක් කෑම එකේ
    :angry::angry::angry::angry::angry:
    අෆ්ෆේ කටවහ
    මන්තරකාරියක්ද මන්ද
    fry කරලද හිටියේ මැස්ස :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ එහෙම එපා අෆ්ෆා..මන් නම් කිබුල් කතා අහන්නයි ගොඩක්ම එන්නේ...මන් කවදාවත් අහලා නැති වචන කියනවනේ..

    උදා:- යථාලාභී සංතෘෂ්ටිමත්...,ප්‍ර...වෙන් ආනන්දය කරා...

    කොහොමද ඒවා....

    :P:P:P
     
    Status
    Not open for further replies.