ඔහොම තමා මුලින් කියන්නේ..
![]()
තව කකුලක් හොඳින් තියෙනව නේද ඉතුරු වෙලා...... එක මට වෙන්කරලා තියපන් මට ආසයි එක කඩන්න බෝංචි කඩනවා වගේ..........
ඔහොම තමා මුලින් කියන්නේ..
![]()
තව කකුලක් හොඳින් තියෙනව නේද ඉතුරු වෙලා...... එක මට වෙන්කරලා තියපන් මට ආසයි එක කඩන්න බෝංචි කඩනවා වගේ..........
එව්ව යකඩ වගේ හයියයි.
![]()
අලි නේද මං උයාට කිව්වා කුඩයක් ගෙන්න කියලා........![]()





50GB වලින් බාපු වැල පිහිටෙන් උඹේ කකුල කෙසේ වෙතත් වෙන එව්වනම් යකඩ වගේ ඇති කොයිවෙලෙත්..........



රිදෙයි මේකටනම්![]()

ඇන්දීමටද, ඇත්තටමද.....
![]()


50GB වලින් බාපු වැල පිහිටෙන් උඹේ කකුල කෙසේ වෙතත් වෙන එව්වනම් යකඩ වගේ ඇති කොයිවෙලෙත්..........
මොකක්ද ඕයි මේ යුරානන්ද කරගෙන තියෙන්නේ..??????

සනීපෙන්...සනීපෙන්.....කොහොමද කස්ටිය සනීපෙන්ද?


රාජගිරියේ කොහාටද ගෑටුවේ.......?
රිදෙයි දුවයි පනියි........ ලිඳට........![]()
සනීපෙන්...සනීපෙන්.....
කොච්චර සනීප ද කියනව නම් බෙල්ලෙං ඔන්චිලි පදින්න හිතිල තියෙන්නේ...![]()


ආ...... මැස්සිකොහොමද කස්ටිය සනීපෙන්ද?
ගියාඅශ්මි අක්කණ්ඩි කෝ?????අද දැක්කෙම නැහැනේ මන්
ටියුබ්
මං වැල බාන්නෑ...
tube
![]()



වයස කීයෙයි................??හ්ම්ම්ම් ඇයි අප්පා බැදපු ඔක්කොම ඔහොම නහයෙන් අඩ අඩා ඉන්නේ...අනේ මන්ද..
මැරී කරන ඒක අවුල් නෙහ්....මට ඔයාලා නාහෙන් අඩනවා බලන් ඉදලාම ඒක එපා වීගෙන එන්නේ![]()
ආ...... මැස්සි
ගියා
ටියුබ්
වයස කීයෙයි................??

ලොක්ක මට බැන්නට...මං හොදයි.....කොහොමද කියලා ඇහුවා...කවුරුත් උත්තර නැහැ...ආයේ අහන්නේ නැහැ
කිබුලා අයියා විතරයි හොද......

ආ...... මැස්සි
ගියා
වයස කීයෙයි................??


පොල් පැලේ කයි වගේ...![]()
