EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහොම තමා මුලින් කියන්නේ..

    TrollGun.gif

    තව කකුලක් හොඳින් තියෙනව නේද ඉතුරු වෙලා...... එක මට වෙන්කරලා තියපන් මට ආසයි එක කඩන්න බෝංචි කඩනවා වගේ..........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව කකුලක් හොඳින් තියෙනව නේද ඉතුරු වෙලා...... එක මට වෙන්කරලා තියපන් මට ආසයි එක කඩන්න බෝංචි කඩනවා වගේ..........

    එව්ව යකඩ වගේ හයියයි.

    900x900px-LL-1cd234e6_half-trollface.jpeg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අලි නේද මං උයාට කිව්වා කුඩයක් ගෙන්න කියලා........ :P
    :yes::yes::yes::yes::yes:
    50GB වලින් බාපු වැල පිහිටෙන් උඹේ කකුල කෙසේ වෙතත් වෙන එව්වනම් යකඩ වගේ ඇති කොයිවෙලෙත්..........

    රිදෙයි මේකටනම් :rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    50GB වලින් බාපු වැල පිහිටෙන් උඹේ කකුල කෙසේ වෙතත් වෙන එව්වනම් යකඩ වගේ ඇති කොයිවෙලෙත්..........

    මං වැල බාන්නෑ...


    NmUTK8M.png
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සනීපෙන්...සනීපෙන්.....
    කොච්චර සනීප ද කියනව නම් බෙල්ලෙං ඔන්චිලි පදින්න හිතිල තියෙන්නේ...:dull::dull:

    හ්ම්ම්ම් ඇයි අප්පා බැදපු ඔක්කොම ඔහොම නහයෙන් අඩ අඩා ඉන්නේ...අනේ මන්ද..
    මැරී කරන ඒක අවුල් නෙහ්....මට ඔයාලා නාහෙන් අඩනවා බලන් ඉදලාම ඒක එපා වීගෙන එන්නේ:dull::dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොහොමද කස්ටිය සනීපෙන්ද?
    ආ...... මැස්සි

    අශ්මි අක්කණ්ඩි කෝ?????අද දැක්කෙම නැහැනේ මන්
    ගියා

    මං වැල බාන්නෑ...

    tube :rofl::rofl::rofl:
    NmUTK8M.png
    ටියුබ්
    :P:P:P
    හ්ම්ම්ම් ඇයි අප්පා බැදපු ඔක්කොම ඔහොම නහයෙන් අඩ අඩා ඉන්නේ...අනේ මන්ද..
    මැරී කරන ඒක අවුල් නෙහ්....මට ඔයාලා නාහෙන් අඩනවා බලන් ඉදලාම ඒක එපා වීගෙන එන්නේ:dull::dull:
    වයස කීයෙයි................??
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමද කියලා ඇහුවා...කවුරුත් උත්තර නැහැ...ආයේ අහන්නේ නැහැ:(:(
    කිබුලා අයියා විතරයි හොද......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමද කියලා ඇහුවා...කවුරුත් උත්තර නැහැ...ආයේ අහන්නේ නැහැ:(:(
    කිබුලා අයියා විතරයි හොද......
    ලොක්ක මට බැන්නට...මං හොදයි.....
    උත්තර නොදුන්නට .........අනිත් උනුත් හොදයි.......:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ...... මැස්සි
    ගියා
    වයස කීයෙයි................??

    1.හා මලිත්තා....කොහොමෙයි?
    2. ගියාද? එයා' නැති වුනාම වස පාලුයි...මගේ සුදු අක්කා:love::love:
    3.26(1988)

    පොල් පැලේ කයි වගේ...:rolleyes:

    මොන පොල් පැලේද? ටියුබ් ලයිට්:rolleyes:
     
    Status
    Not open for further replies.