ඇයි මැස්සියේ අපිත් කිව්වනේ හොඳයි කියලකොහොමද කියලා ඇහුවා...කවුරුත් උත්තර නැහැ...ආයේ අහන්නේ නැහැ
කිබුලා අයියා විතරයි හොද......
හුටාය...... මමත් 88 බුවෙක්මි.
දාන්ඩ පහක්
පොල් පැලේ කයි වගේ...![]()
රිදිලා


ඇයි මැස්සියේ අපිත් කිව්වනේ හොඳයි කියලකොහොමද කියලා ඇහුවා...කවුරුත් උත්තර නැහැ...ආයේ අහන්නේ නැහැ
කිබුලා අයියා විතරයි හොද......
පොල් පැලේ කයි වගේ...![]()


ඉන්නවා බන්, සමත ම්න්ඩලයක් ඇති කරන්න වෙන හැඩයි.alo miniyaa moko wenne![]()

ජය වේවා....ඇයි මැස්සියේ අපිත් කිව්වනේ හොඳයි කියල
හුටාය...... මමත් 88 බුවෙක්මි.
දාන්ඩ පහක්![]()


වලිද බන් කට්ටියම කොසා ට එහෙම කොහොමද නො එකක් එහෙම නැද්ද කොල් එකක්වත් දෙන්නඉන්නවා බන්, සමත ම්න්ඩලයක් ඇති කරන්න වෙන හැඩයි.![]()

ගයි හෙවත් ගයියා නොහොත් ඔටුපාල!!!
කොහොමෙයි!!!

හොදයි මචන් උදෙ ඉදලා මෙකෙ එකාලාව අවුස්සන්න රනිල්ට බැන බැන හිටියා මොකො වෙන්නෙ මොකො අද උදෙම වැඩ නැද්ද මචන් අද?කොසා දෙතුන් පාරක් මේ පැත්තේ ආවා. දැන් පරනම තැන ආයෙත් ජොබකට සෙට් වෙලා ඉන්නේ. නොම්බරයක් නම් තිබේ. උඹට ඕනි නම් එවන්නම්. fb එකේ ඉන්නවා නේ....වලිද බන් කට්ටියම කොසා ට එහෙම කොහොමද නො එකක් එහෙම නැද්ද කොල් එකක්වත් දෙන්න![]()

සිරාවටද බන්?දැන් ඉතින් වුනු දේවල් කතා කරලා වැඩක් නැහැ ආයෙ එහෙම නොකර ශේප් කරගන්න බලමු. නැන්දව එක්කන් එන්න පලයන් එහෙනම්
![]()
පිස්සුද යකෝ ගිය අයව එක්කන් එන්න යන්න...... මම යන්නේ නෑ....... මම කිව්වෑ යන්න කියලා...... 
ඉන්නවා බන්, සමත ම්න්ඩලයක් ඇති කරන්න වෙන හැඩයි.![]()
සමථ මණ්ඩල මොකටද ඩෝ....... මේ හොදා.....

50GB වලින් බාපු වැල පිහිටෙන් උඹේ කකුල කෙසේ වෙතත් වෙන එව්වනම් යකඩ වගේ ඇති කොයිවෙලෙත්..........
ජබොක්.... ලිද...... 
මට උදේ මැසේජ් කරල තිබුන ගෙදර ගියා කියල. මම කියල යැවුවා.....![]()
කියලවත් කර ගන්න බැරි වැඩක් උනේ.... සතියක් විතර ඉදලා එපා උනහම එන්නේ නැතෑ ආයෙත්...... 
wada affaහොදයි මචන් උදෙ ඉදලා මෙකෙ එකාලාව අවුස්සන්න රනිල්ට බැන බැන හිටියා මොකො වෙන්නෙ මොකො අද උදෙම වැඩ නැද්ද මචන් අද?
කොස් මාමා නම් දැන් එන්නේ නැත.මූණු පොතේ සිටියි පුතේවලිද බන් කට්ටියම කොසා ට එහෙම කොහොමද නො එකක් එහෙම නැද්ද කොල් එකක්වත් දෙන්න![]()
ගෙදර ගිහිල්ලලු බං......
අනේ මංද ලබ්බත් ප්ලෑන් කරල ද මංදා මේක නම් කලේ....
පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතෙන්න ඇති....![]()

හවසට කඩමු මාමේ අර වයින් බෝතලේ.......
මම එමි. රෑ වෙනකම් ගසමු.......
කොටෙත් ඈන්න එන්නම්...... 
හොඳටම බයවුනා මම නම් මචන්. දැන් නම් ටිකක් සෙට්ල් වගේ. ඉයේ උන් ෆොන් ආන්සර් කලෙත් නෑ.
සෙට්ල් සෙට්ල් සතියක් විතර නිදහසේ ඉන්න පුලුවන් මට.....
