EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොහොමද කියලා ඇහුවා...කවුරුත් උත්තර නැහැ...ආයේ අහන්නේ නැහැ:(:(
    කිබුලා අයියා විතරයි හොද......
    ඇයි මැස්සියේ අපිත් කිව්වනේ හොඳයි කියල
    හුටාය...... මමත් 88 බුවෙක්මි.
    දාන්ඩ පහක්
    hi-5-480x400.jpg

    පොල් පැලේ කයි වගේ...:rolleyes:

    රිදිලා:P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි මැස්සියේ අපිත් කිව්වනේ හොඳයි කියල
    හුටාය...... මමත් 88 බුවෙක්මි.
    දාන්ඩ පහක්
    hi-5-480x400.jpg
    ජය වේවා....:rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉන්නවා බන්, සමත ම්න්ඩලයක් ඇති කරන්න වෙන හැඩයි.:baffled:
    වලිද බන් කට්ටියම කොසා ට එහෙම කොහොමද නො එකක් එහෙම නැද්ද කොල් එකක්වත් දෙන්න :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයි හෙවත් ගයියා නොහොත් ඔටුපාල!!!:rofl:
    කොහොමෙයි!!!
    :rofl::rofl: හොදයි මචන් උදෙ ඉදලා මෙකෙ එකාලාව අවුස්සන්න රනිල්ට බැන බැන හිටියා මොකො වෙන්නෙ මොකො අද උදෙම වැඩ නැද්ද මචන් අද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වලිද බන් කට්ටියම කොසා ට එහෙම කොහොමද නො එකක් එහෙම නැද්ද කොල් එකක්වත් දෙන්න :rofl:
    කොසා දෙතුන් පාරක් මේ පැත්තේ ආවා. දැන් පරනම තැන ආයෙත් ජොබකට සෙට් වෙලා ඉන්නේ. නොම්බරයක් නම් තිබේ. උඹට ඕනි නම් එවන්නම්. fb එකේ ඉන්නවා නේ....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටද බන්?:baffled: දැන් ඉතින් වුනු දේවල් කතා කරලා වැඩක් නැහැ ආයෙ එහෙම නොකර ශේප් කරගන්න බලමු. නැන්දව එක්කන් එන්න පලයන් එහෙනම් :dull:

    :frown: පිස්සුද යකෝ ගිය අයව එක්කන් එන්න යන්න...... මම යන්නේ නෑ....... මම කිව්වෑ යන්න කියලා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට උදේ මැසේජ් කරල තිබුන ගෙදර ගියා කියල. මම කියල යැවුවා.....:P

    :rofl: කියලවත් කර ගන්න බැරි වැඩක් උනේ.... සතියක් විතර ඉදලා එපා උනහම එන්නේ නැතෑ ආයෙත්...... :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    :rofl::rofl: හොදයි මචන් උදෙ ඉදලා මෙකෙ එකාලාව අවුස්සන්න රනිල්ට බැන බැන හිටියා මොකො වෙන්නෙ මොකො අද උදෙම වැඩ නැද්ද මචන් අද?
    wada affa
    වලිද බන් කට්ටියම කොසා ට එහෙම කොහොමද නො එකක් එහෙම නැද්ද කොල් එකක්වත් දෙන්න :rofl:
    කොස් මාමා නම් දැන් එන්නේ නැත.මූණු පොතේ සිටියි පුතේ
    තවත් සමහරුන්ට ගිනිපුක්ගාය නෙව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර ගිහිල්ලලු බං......:dull:
    අනේ මංද ලබ්බත් ප්ලෑන් කරල ද මංදා මේක නම් කලේ....
    පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතෙන්න ඇති....
    :baffled:

    :love::love: හවසට කඩමු මාමේ අර වයින් බෝතලේ....... :) මම එමි. රෑ වෙනකම් ගසමු....... :yes: කොටෙත් ඈන්න එන්නම්...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::(:(
    හොඳටම බයවුනා මම නම් මචන්. දැන් නම් ටිකක් සෙට්ල් වගේ. ඉයේ උන් ෆොන් ආන්සර් කලෙත් නෑ.

    :frown: සෙට්ල් සෙට්ල් සතියක් විතර නිදහසේ ඉන්න පුලුවන් මට..... :love: :D
     
    Status
    Not open for further replies.