ඒ වුනාට මේක ඉවර කරන්න ඕනි ඔයාගේ කවියෙන්
![]()
හරි එහෙනං එකක් දාමු. අනිත් ටික අලුත් එකේ දාමු

ඒ වුනාට මේක ඉවර කරන්න ඕනි ඔයාගේ කවියෙන්
![]()

යාළුවා;17283043 said:ගේම් ක්ලෝස්.
අපි එහෙනං ගියා ගුඩ් නයිට්
මතු දිනක හමුවෙමු


උඹම දුන්නා පාර නේද?නින්ද ගියා බන්asa ko bn..![]()


යාලුව නිදිද?අරුන් දෙන්නා නම් ඉන්නව වගේ, කොහොම උනත් උඹ ත්රෙඩ් එක දාල උඹගෙ 5 දාපන් .එතකොට හිටියෙ නැති එකෙක්ට දෙන්න පුළුවන්නෙදැන් තිබෙන්නේ ඔක්කොමලට කිරියට පැමිණිය හැකි දිනයක් තීරණය කිරීමයි
ටැග් 10 දෙනෙකුට සිමා වන බැවින්![]()

දැන් තිබෙන්නේ ඔක්කොමලට කිරියට පැමිණිය හැකි දිනයක් තීරණය කිරීමයි
ටැග් 10 දෙනෙකුට සිමා වන බැවින්![]()