EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්දා ත්‍රෙඩ් එක අතුරුදහන් වෙච්චි වෙලාවට කවුරු හරි ඇවිල්ලා ත්‍රෙඩ් එක බම්ප් කරලා යනවා........ ඉස්තුති මචං......

    යකෝ මේකේ ඉන්න අපිට වඩා මේ ත්‍රෙඩ් එක යට යවන්නේ නැතුව තියාගන්න කට්ට කන්නේ අනිට් එවුන්නේ...........

    ජයවේවා ඒ වෙනුවෙන් අපගේ ප්‍රමාණය....... නෑහ්හ් ප්‍රණාමය.......... ;)

    සංජියාගේ මෝල තදවෙලා වගේ...:rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනේ මන්දා ත්‍රෙඩ් එක අතුරුදහන් වෙච්චි වෙලාවට කවුරු හරි ඇවිල්ලා ත්‍රෙඩ් එක බම්ප් කරලා යනවා........ ඉස්තුති මචං......

    යකෝ මේකේ ඉන්න අපිට වඩා මේ ත්‍රෙඩ් එක යට යවන්නේ නැතුව තියාගන්න කට්ට කන්නේ අනිට් එවුන්නේ...........

    ජයවේවා ඒ වෙනුවෙන් අපගේ ප්‍රමාණය....... නෑහ්හ් ප්‍රණාමය.......... ;)

    ඔහුට ස්තෝත්‍ර වේවා
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බොරදියේ මාලු බෑම.:rolleyes:

    අයි යකෝ මේක මාර වැඩක්නේ.
    මෙතන නැති මනුස්සයෙක් කෝ කියල ඇහුවාම මුන් ඒකටත් පද හදනවා,
    නෙද්දකින් මෙහෙව් එවුන්
    දැන් හැදෙන උන් නම් කියල වැඩක් නෑ
    ගස් කුට්ට!!!!
    තොගේ දෙපරංශේ පලනවා දැනගං මොටා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් මෝල කුලප්පු වෙලා තමා ඇත්තේ..:rofl:

    රත්තරනුත් ඇක්සිඩන්ට් වෙලා බයික් වලට ආයිබෝවන් කියලනේ.. මටත් ඒ සෙතේ තමා දැන්.:dull:

    මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම තිබුනේ කාර් උණ....... කාර් හීන......ඒ කාලේ හිතාගෙන හිටියේ ජීවිතේට බයික් එකක් නම් පදින්නේ නෑ කියලා....... මොකද පොඩි කාලේම ඔය මාමලාගේ බයික් වල නැගලා වැටිලා, කකුල් සයිලන්සර් වලට පුච්චගෙන මට බයික් අරහං වෙලා තිබුනේ........

    එත් කාලයත් එක්ක අන්තිමේ මට බයික් එකත් එක්කම දවස ගෙවන්න වෙලා....... :(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒඒස්ස්ස්ස්වාහ්හ්හ්හ්.......... පුහ්හ්හ්හ්හ්........ :P
    ඕම් ඓයුං කිලියුම් සෞවුම් කිලියුම් වාක්කු වාහිනී බාල ප්‍රමේශ්වරි සර්ව මෝහනී සරස්වතී වාවා
    කැස්සක් ආවනේ බං මට......... :rolleyes:

    මේ හදිසියේ?:baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයි යකෝ මේක මාර වැඩක්නේ.
    මෙතන නැති මනුස්සයෙක් කෝ කියල ඇහුවාම මුන් ඒකටත් පද හදනවා,
    නෙද්දකින් මෙහෙව් එවුන්
    දැන් හැදෙන උන් නම් කියල වැඩක් නෑ
    ගස් කුට්ට!!!!
    තොගේ දෙපරංශේ පලනවා දැනගං මොටා

    මේ මොකක්ද මේ..:baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම තිබුනේ කාර් උණ....... කාර් හීන......ඒ කාලේ හිතාගෙන හිටියේ ජීවිතේට බයික් එකක් නම් පදින්නේ නෑ කියලා....... මොකද පොඩි කාලේම ඔය මාමලාගේ බයික් වල නැගලා වැටිලා, කකුල් සයිලන්සර් වලට පුච්චගෙන මට බයික් අරහං වෙලා තිබුනේ........

    එත් කාලයත් එක්ක අන්තිමේ මට බයික් එකත් එක්කම දවස ගෙවන්න වෙලා....... :(

    පොඩිකාලේ මට හීනයක් තිබ්බේ ලොකු බස් එකක් ගන්න.
    මට හෙන ප්‍රශ්නයක් ඇයි සල්ලි තියෙන මිනිස්සු පොඩි වාහන ගන්නේ කියල.
    අපේ තාත්තගේ බොසාට තිබ්බේ කාර් එකක්. මම ඉතින් තාත්තාගෙන් අහනවා නිතර.
    එයාට එච්චර සල්ලි තිබිලත් ඇයි කාර් එකක් ගත්තේ බස් එකක් හරි ලොරියක් හරි ගන්නේ නැතුව කියල....හුකෑස්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕම් ඓයුං කිලියුම් සෞවුම් කිලියුම් වාක්කු වාහිනී බාල ප්‍රමේශ්වරි සර්ව මෝහනී සරස්වතී වාවා

    :yes::yes::yes:

    මේ හදිසියේ?:baffled::baffled::baffled:

    අර පෝස්ට් එක දැක්ක ගමන්ම බං........ අනේ මන්දා ලෙඩක්ද කොහෙද........ :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඕම් ඓයුං කිලියුම් සෞවුම් කිලියුම් වාක්කු වාහිනී බාල ප්‍රමේශ්වරි සර්ව මෝහනී සරස්වතී වාවා

    :yes::yes::yes:

    අර පෝස්ට් එක දැක්ක ගමන්ම බං........ අනේ මන්දා ලෙඩක්ද කොහෙද........ :rolleyes:

    හෙහෙ...........:rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩිකාලේ මට හීනයක් තිබ්බේ ලොකු බස් එකක් ගන්න.
    මට හෙන ප්‍රශ්නයක් ඇයි සල්ලි තියෙන මිනිස්සු පොඩි වාහන ගන්නේ කියල.
    අපේ තාත්තගේ බොසාට තිබ්බේ කාර් එකක්. මම ඉතින් තාත්තාගෙන් අහනවා නිතර.
    එයාට එච්චර සල්ලි තිබිලත් ඇයි කාර් එකක් ගත්තේ බස් එකක් හරි ලොරියක් හරි ගන්නේ නැතුව කියල....හුකෑස්

    ව්‍යාකූල නොවෙච්චි සුන්දර සිත් බං අපිට ඒ කාලේ තිබුනේ..... සුන්දර හිත වල සුන්දර ප්‍රශ්න......

    මගේ අම්මයි තාත්තයි කියනවා බං මං මොන්ටිසෝරි යන දවස් වල වගේ පුංචි කාලෙදිත් පාරේ එන වාහනේ සද්දෙන් කියනවලු ඔය එන්නේ කාර් එකක් නැතිනම් ලොරියක්, බස් එකක් එහෙම කියලා...... හරියටම හරිලු........ :love::love:
     
    Status
    Not open for further replies.