
....එල මචෝ..ඔය දෙකම දාලා බලපාන් ලංකාවට ටිකක්..ගණන් කොහොමද වෙන්නේ..එහෙමනම් monster වලට අතගහන එක හොඳයි වගේ නේ බන්එල මචන් බලල කියහන් , අනික මචන් pussy නම් ලංකාවේ මාර්කට් කරන්න ලොකු ගේමක් දෙන්න වෙයි , හැබැයි මචන් monster energy ගැන ගොඩක් එවුන් දන්නවා energy drink 1ක් කියල නොදන්නා උන් පවා ඔය name එක දන්නවා මොකද ඔය logo එක ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය නිසා , පාරට බැස්සොත් අඩුම ගානේ ත්‍රීවිල් එකක හරි ඔය ලෝගෝ එක බලාගන්න පුළුවන් , අනික මන් දන්න විදිහට monster energy original බඩු ලංකාවේ ගන්න තැනක් නෑ කව්රුත් දන්න තරමින් කරන්නෙත් නැ
සිරාවටම redbull වලින් මුකුත් වෙන්නේ නැහැ බං.. අඩුම තරමේ නිදිමතවත් යන්නෙ නැහැ. මම දැනුත් redbull එකක් බොන ගමන්![]()
මං මේක බීලා තියෙනවා..
වැඩේට අතගහන්න කලින් හොඳට හිතලා බලපං.. රුපියල් තුන්සීයක් හාරසීයක් දීලා Energy Drinks ගන්න පුළුවන්කමක් තියෙන උන් අඩුයි බං.. අනික ඕවට වියදම් කරන එකත් අපරාදයක් කියලා ගොඩක් අය කියන්නෙ.. අනික බං රෙඩ් බුල් වල පහුගිය දවසක නිව්ස් එකක් ගියා කිසිම ශක්තියක් ලැබෙන්නෙ නැහැ කියලා ඒවා බිව්වට.. ඉතිං තවපාරක් හිතලා බලපං..
Then I have to try other drinks without pussymonster energy will rox after introducing machan. take the risk and do it. Good luck
ජන්තු අයියා;17285458 said:විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ නම ඇහුවම ......එල මචෝ..ඔය දෙකම දාලා බලපාන් ලංකාවට ටිකක්..ගණන් කොහොමද වෙන්නේ..





එහෙමනම් monster වලට අතගහන එක හොඳයි වගේ නේ බන්
සිරාවටම redbull වලින් මුකුත් වෙන්නේ නැහැ බං.. අඩුම තරමේ නිදිමතවත් යන්නෙ නැහැ. මම දැනුත් redbull එකක් බොන ගමන්
Then I have to try other drinks without pussy
Thank you machan
ඕවා වැඩිය බොන්නෙපා බං.. හොඳ නැහැ..
ගාන මචෝ 200ත් 300ත් අතර ගානක් තමා වැටෙන්නෙ ඉතින්
Monster,Rockstar එකනම් redbull එකට වඩා ලොකුයි.
ඔව් බං.. මම ඉස්සර ඕවා ඩ්‍රින්ක්ස් වලට සැන්ඩි කරලා බිව්වා.. එතකොට නම් පට්ට ආතල්..ඕවා වැඩිය බොන්නෙපා බං.. හොඳ නැහැ..
ගාන මචෝ 200ත් 300ත් අතර ගානක් තමා වැටෙන්නෙ ඉතින්
Monster,Rockstar එකනම් redbull එකට වඩා ලොකුයි.
ජන්තු අයියා;17285591 said:Monster එක නම් මම මෙහෙ බිලා තියෙනවා...



monster eka mehe htiyanwa ne bn MC eke man dakka
pussy juice taste is not that good.
+++++


i just saw this on yamu. http://www.yamu.lk/place/shoppers-stop.html they have monster. m not sure about the price. call them and ask. the number is there. but since u want to sell these at supermarkets its a different thing. and since you're buying a container and selling you can sell cheaper than these people. try to contact clubs. thats where you will be able to sell the most. good luck.