Pussy Natural Energy Drink

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ නම ඇහුවම ..:rofl::lol:....එල මචෝ..ඔය දෙකම දාලා බලපාන් ලංකාවට ටිකක්..ගණන් කොහොමද වෙන්නේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    photo.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල මචන් බලල කියහන් , අනික මචන් pussy නම් ලංකාවේ මාර්කට් කරන්න ලොකු ගේමක් දෙන්න වෙයි , හැබැයි මචන් monster energy ගැන ගොඩක් එවුන් දන්නවා energy drink 1ක් කියල නොදන්නා උන් පවා ඔය name එක දන්නවා මොකද ඔය logo එක ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය නිසා , පාරට බැස්සොත් අඩුම ගානේ ත්‍රීවිල් එකක හරි ඔය ලෝගෝ එක බලාගන්න පුළුවන් , අනික මන් දන්න විදිහට monster energy original බඩු ලංකාවේ ගන්න තැනක් නෑ කව්රුත් දන්න තරමින් කරන්නෙත් නැ
    එහෙමනම් monster වලට අතගහන එක හොඳයි වගේ නේ බන්
    monsterenergy-cans.jpg

    මං මේක බීලා තියෙනවා..
    වැඩේට අතගහන්න කලින් හොඳට හිතලා බලපං.. රුපියල් තුන්සීයක් හාරසීයක් දීලා Energy Drinks ගන්න පුළුවන්කමක් තියෙන උන් අඩුයි බං.. අනික ඕවට වියදම් කරන එකත් අපරාදයක් කියලා ගොඩක් අය කියන්නෙ.. අනික බං රෙඩ් බුල් වල පහුගිය දවසක නිව්ස් එකක් ගියා කිසිම ශක්තියක් ලැබෙන්නෙ නැහැ කියලා ඒවා බිව්වට.. ඉතිං තවපාරක් හිතලා බලපං..:D

    සිරාවටම redbull වලින් මුකුත් වෙන්නේ නැහැ බං.. අඩුම තරමේ නිදිමතවත් යන්නෙ නැහැ. මම දැනුත් redbull එකක් බොන ගමන්
    a25f6s.jpg

    monster energy will rox after introducing machan. take the risk and do it. Good luck
    Then I have to try other drinks without pussy
    Thank you machan
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17285458 said:
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ නම ඇහුවම ..:rofl::lol:....එල මචෝ..ඔය දෙකම දාලා බලපාන් ලංකාවට ටිකක්..ගණන් කොහොමද වෙන්නේ..

    :rofl::rofl::rolleyes::rolleyes:
    ගාන මචෝ 200ත් 300ත් අතර ගානක් තමා වැටෙන්නෙ ඉතින් :(

    Monster,Rockstar එකනම් redbull එකට වඩා ලොකුයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙමනම් monster වලට අතගහන එක හොඳයි වගේ නේ බන්

    සිරාවටම redbull වලින් මුකුත් වෙන්නේ නැහැ බං.. අඩුම තරමේ නිදිමතවත් යන්නෙ නැහැ. මම දැනුත් redbull එකක් බොන ගමන්
    Then I have to try other drinks without pussy
    Thank you machan
    ඔව් බං.. මම ඉස්සර ඕවා ඩ්‍රින්ක්ස් වලට සැන්ඩි කරලා බිව්වා.. එතකොට නම් පට්ට ආතල්..:rofl: ඕවා වැඩිය බොන්නෙපා බං.. හොඳ නැහැ..:yes:

    :rofl::rofl::rolleyes::rolleyes:
    ගාන මචෝ 200ත් 300ත් අතර ගානක් තමා වැටෙන්නෙ ඉතින් :(

    Monster,Rockstar එකනම් redbull එකට වඩා ලොකුයි.
    අනේ මන්දා.. හිතලා බලලා වැඩේට බැහැපං..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බං.. මම ඉස්සර ඕවා ඩ්‍රින්ක්ස් වලට සැන්ඩි කරලා බිව්වා.. එතකොට නම් පට්ට ආතල්..:rofl: ඕවා වැඩිය බොන්නෙපා බං.. හොඳ නැහැ..:yes:

    මෙහෙත් ඕව ගොඩක් විකිනෙන්නේ Night Club වල මචෝ.. උන් cases 20-30 වගේ ගන්නේ.

    ඒක තමා මචන් මං එළකිරි එකේ දැම්මේ.. තාම කල්පනා කරනවා මම. මට ගන්නවානම් 40ft container එකක්ම ගන්න වෙනවා බං. මං මේ දහ අතේ කල්පනා කරනවා කරන්න ඕන දේ...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17285591 said:
    Monster එක නම් මම මෙහෙ බිලා තියෙනවා...

    මොකක්ද මචෝ බීපු එක? Green Colour එකද?
    Manufactured in Ireland ද?
    කවුද කිව්වා original එක ලංකාවට එන්නෙ නැහැ කියල :confused::confused::baffled:
     
    randi.cmb

    Member
    Dec 27, 2008
    972
    19
    0
    colombo 7
    i just saw this on yamu. http://www.yamu.lk/place/shoppers-stop.html they have monster. m not sure about the price. call them and ask. the number is there. but since u want to sell these at supermarkets its a different thing. and since you're buying a container and selling you can sell cheaper than these people. try to contact clubs. thats where you will be able to sell the most. good luck.
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    i just saw this on yamu. http://www.yamu.lk/place/shoppers-stop.html they have monster. m not sure about the price. call them and ask. the number is there. but since u want to sell these at supermarkets its a different thing. and since you're buying a container and selling you can sell cheaper than these people. try to contact clubs. thats where you will be able to sell the most. good luck.

    cheers mate.. I'll have a look.. Ya probably club people will buy these
    11.gif