අපිට නොදෑනිම අපිව කන SLT Old Packge Call Charges

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Valuable thread macho.
    mamath lagadi gaththa SLT line ekak (gaththa kiwwata kellage gedarata aran dunna)
    niwadu welawaka me packages tika compare karala balanna one :yes:
    ++
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ වගේම ඩයලොග් (සන්ටෙල් ද ඇතුළුව), ලඬ්කාබෙල්, පරන ඩයලොග් බ්ලාස්ටර්, පරන මොබිටෙල් ඇතුළු තවත් මෙකී නොකී පරණ පැකේජ් වල සහ අළුත් ඒවගෙ ගාස්තු සහ අමතර සේවා වල ලොකු වෙනස්කම් තියෙනව. ඒ නිසා ඒ ඒ අදාල පැකේජ් පාවිච්චි කරන අය පොඩ්ඩක් හොයල බලන්න.... :yes: :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ වගේම ඩයලොග් (සන්ටෙල් ද ඇතුළුව), ලඬ්කාබෙල්, පරන ඩයලොග් බ්ලාස්ටර්, පරන මොබිටෙල් ඇතුළු තවත් මෙකී නොකී පරණ පැකේජ් වල සහ අළුත් ඒවගෙ ගාස්තු සහ අමතර සේවා වල ලොකු වෙනස්කම් තියෙනව. ඒ නිසා ඒ ඒ අදාල පැකේජ් පාවිච්චි කරන අය පොඩ්ඩක් හොයල බලන්න.... :yes: :dull:

    :angry: උඹ විතරයි අඩුවට හිටියෙ. :dull: දැන් ඒකත් හරි.. කොපි පේස්ට් හොරු තොපිලා.. :angry::angry::angry::angry::angry:
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    SLT එකේ නෙට්වර්ක් එක ඇතුලේ විනාඩියකට රු.1.90 ක් ව&#3

    SLT එකේ නෙට්වර්ක් එක ඇතුලේ විනාඩියකට රු.1.90 ක් වෙනවා. හැබැයි අනිත් දුරකථන සමාගම් හැම ඒකකම (ඩයලොග්, ලංකාබෙල් පරන සන්ටෙල්) නෙට්වර්ක් එක ඇතුලේ විනාඩියකට රුපියලයි අලුත් පැකේජ් වල. SLT CDMA පෙරගෙවුම් පැකේජ් එකේ දවසකට රු.3.00 ගාස්තුවයක් අයවෙනවා. අනික් සමාගම් එහෙම පෙරගෙවුම් ඒවාට ඩේලි රෙන්ටල් දාලා නැ. ජංගම දුරකථන ගත්තත් ඔන එකක් දැන් නෙට්වර්ක් එක ඇතුලේ රු.1.00 පිටට ගන්න ඒවා 2.00 යි. හැබැයි SLT එකට විතරක් වෙනමම ගාස්තු ක්‍රමයක්.