mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    amm palla mama nm patta huttiwa mrnwa aye dekak ne hoda gamak denwa ridenna jeewitha kalema widawanna gemak denwa
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    amm palla mama nm patta huttiwa mrnwa aye dekak ne hoda gamak denwa ridenna jeewitha kalema widawanna gemak denwa

    :yes: ඒකි තමන් කරපු කර්මය ගෙවයි කවදා හරි දවසක. ළමයින්ව, මිනිහව තනිකරලා, වෙන මිනිස්සුත් එක්ක යන එකත් පවක් තමයි. සදිසා නමස්කාරයට අනුව ඒක යුතුකම් පැහැර හැරීමක්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    ඉතින් උබ ඇයි බන් දුක් වෙන්නේ... ළමයවත් හොඳට බලාගෙන හොදින් ජීවත්වෙයන්.. අනික දුව පොඩී නම් හිමීට හිතලා වෙන හොඳ කෙනෙක් හොයාගන්නත් පුළුවන්. ඔව්ව ප්‍රශ්නද බන්......
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan math badala,, duwek thamai matath inne...ubata una de gananam kanagatui...eth machan owa EK eke dala upades ganda epa machan...ubawa brainwash wenawa...tikak wadihiti kenekgen ahala thiranayak ganin....
     
    • Like
    Reactions: Sadeepa Arosha

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කට්ටඩි.ගුරුන්නා;17293648 said:
    මම ඔබතුමාට ඕනෙම නම් මම වයිෆ් ව ගෙනත් දෙන්නම්. මගේ පවුද්ගලික මතයනම් ගිය උන් ආයේ වැද්ද ගන්න එපා. ඒකෙන් අවැඩක්ම සිද්ද වෙයි.කොහොම උනත් උබට ඕනෙමයි නම් මම කරලා දෙන්නම්. මට උබල දෙන්නගේ කේන්දරේ එවපන්. පුලුවන්නම් දරුවාගේ කේන්දරෙත් එවපන්.මම මාසයක් ඇතුලත ගෙදරටම අපහු එන විදිහට වැඩ සලස්වන්නම්. අරන් ගිය මනුස්සයම අපහු උබේ දෙපාමුලටම ගෙනත් දෙයි.හැබැයි මේක බන්දනයක් කරලා තමයි ගෙන්වන්නේ. මේක අපේ පවුලටම අනන්‍ය උන විශේෂ බන්දනයක්.

    ගෙනාවට පස්සේ ගෑනිට ත්රුම්කරලා දීල යහමගට ගනින්. වැරදි කිරිම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියනවනේ. අවට පස්සේ මම පවුලටම ශාන්ති කර්මයක් කරලා දෙන්නම්. ඒත් ගෑනි ආපහු යන්න පුළුවන්.එක සමහර විට අවුරුද්දකින් දෙකකකින් වෙන්න පුළුවන්. එක නිසා ගෙනාපු ගමන් කවුන්සලින් වගේ දෙකට යොමු කරපන්.මේක සතියක් පුරාවට පවත්වන විශේෂ පුජාවක්. මේක ඔබගේ නිවසේ තමයි කරන්නේ. මට ප්‍රවාහන පහසු කම් සපයල දෙන්න ඕනේ. ඒවගේම ගෝලයටත් ඉඳුම් හිටුම් දෙන්න ඕනේ. මගේ බොරු හැගිලි නැහැ. මම මේකට ලක්ෂයක් අය කරනවා. ඔන්න ප්‍රසිද්ධියේම කිවුවා. හැබයි සත පහක මුදලක් එපා වැඩේ හරියනකම්. මම ගැරන්ට් කරලා කියනවා මාසයක් ඇතුලත උබේ ගෑනි අඩාගෙන සමාව ඉල්ලන් ඉබේ දෙපාමුලට එනවා. සමහර විට මාසයක් යන එකකුත් නැහැ. සති 2 කින් වගේ එන්නත් පුළුවන්. අවට පස්සේ එයාට හොඳට තේරුම් කරලා දීපන්. තේරුම් ගියාට පස්සේ මන් බන්දනේ ඉවත් කරන්නම්. බන්දන තියාගෙන ජිවත් වෙන්න අමාරුයි.

    කැමතිනම් මට email එකක් දාන්න. [email protected].

    අනේ ලොකු දෙයක්. මම ගුරුන්නාන්න්සේ ඉල්ලන මුදලට වඩා වැඩි ගානක් උනත් දෙන්න ලෑස්තියි. මම කේන්දර කොපි හෙට අනිද්දම හොයල ගුරුන්නාන්සේ ට එවන්නම්. මට ගුරුන්නන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් ෆෝන් නොම්මරෙකුත් ඊ මේල් එකේ එවන්න.

    :rolleyes::rolleyes::rolleyes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    machan math badala,, duwek thamai matath inne...ubata una de gananam kanagatui...eth machan owa EK eke dala upades ganda epa machan...ubawa brainwash wenawa...tikak wadihiti kenekgen ahala thiranayak ganin....

    hariyata hari

    meke inne okoma 18 16 kollo

    un kiyane mala wikara

    un badala tiya lagata huttak wat dakapu nati ewun godak inne 95%


    kagen hari ahapan loku kenek gen natnam pansale hamuduruwangen wat
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට මේක ඉවසන් ඉන්න බැරි නිසයි මේක උබලට කියන්නේ. මම බැඳලා දැන් අවුරුදු 5 වෙනවා. යාළුවෙලා තමයි බැන්දේ. එක දුවෙක් ඉන්නවා. මට ඉන්න හිටින්න ගෙයක් තියනවා. හොඳ රස්සාවක් තියනවා. අලුත් වහනයකුත් ගත්ත මිට ටික කලකට කලින්. මගේ ගෙදර වැඩ කටයුතු ඉවර කලෙත් පහුගිය අවුරුද්දේ. මම මගේ වයිෆ්ට දෙන්න පුළුවන් උපරිම සැප දුන්න.

    ඒත් මෑත කාලයේ අපේ ලග ගෙදරට මනුස්සයෙක් කුලියට ආව. මගේ වයිෆ් ඒ මනුස්සය එක්ක සම්බන්දයක් ඇති කරගෙන. පහුගිය සැප්තැම්බර් මාසේ ඒ මනුස්සය එක්ක මගේ වයිෆ් ගිහින්. මගේ දුව වත් දාල ගියේ. එත් මගේ දුව දුකෙන් ඉන්නේ වයිෆ් නැති නිසා. මට මේක බලන් ඉන්න බැහැ. මට ගියේ ගෑනිගෙන් නම් වැඩක් නැහැ. එත් මගේ ළමය වෙනුවෙන් මට මගේ වයිෆ් අපහු ගෙන්න ගන්න ඕනේ. මම හරි අසරණ වෙලා බන්. මට මේක ඇත්ත ID එකෙන් කියන්න බැරි නිසා ෆේක් එකක් හදන අවේ.

    මට පුලුවන්නම් උදවු කරපල්ලා.

    Moral of this story??
    Mona tibbath wedak ne paiya kotanam, ponnayao. :yes::rofl::rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න තක්කඩියෙක් රිංගල එළකිරියට. :rofl::rofl::rofl: අයියෝ එළකිරියට ගිය කල :dull::dull:

    :lol:

    පැටියා;17293817 said:
    සංසාරේ හැටි :dull:
    යහපත් බිරිඳක්, සුවාමිපුරුෂයෙක්, දරුවො, යාලුවො, අසල්වැසියො ලබන්න පිං කරලා තියෙන්න ඕනෙ. ඔය පව මේ ආත්මෙ ගෙවෙන්න ඇරලා යහපත් විදියට ජීවත් වෙන්න. බැඳීම් ඇති වුනේ උඹෙ හිතේ. ඒ බැඳීම අත අරින්නත් ඕනෙ උඹ මයි (නීතියෙන් තියන බැඳීම් වැඩක් නෑ) :dull:

    :yes:
     

    thanujaka

    Well-known member
  • මම නං උබ ඔය කරන්න යනදේ කොහෙත්ම අනුමත කරන්නේ නෑ...
    ඔය ප්‍රශ්නෙට උත්තරේ ඕක නෙමෙයි..
    නමුත් උබ හොදට හිතල මතල ගත්ත අවසානම තීරණේ ගෑණිව ආයේ ගෙන්න ගන්න ඕනේ කියන එකනං ඒකට කරන්න ඕනේ දේවල් තියෙනවා...
    උබ එහෙම දෙයක් කරන්න හිතන් ඉන්නවනං මට PM එකක් දාපන් මන් කියන්නං මොකද්ද කරන්න ඕනේ කියල...
    නමුත් මම නං කියන්නේ ඔය තීරණේ ගන්න කලින් තව පාරක් ඔය ගැන හොදට හිතල බලපන් කියල..