Auzi Migration Help

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
මචන්ල මම visiting visa අරගෙන Auzi යනව (මගේ අක්කට එහේ PR තියෙනවා) මම යන්නේ එහෙ work කරන්න ඔක්කොම අක්ක set කරල තියෙන්නෙ salary එක 3 laks මම හිතන් ඉන්නෙ සල්ලි ටිකක් හම්බ කරන් එන්න Auzi වල හොරෙන් ඉදල අහුවුනොත් deport කරනව විතරයි නේද? (මට sponser කරන්නේ අක්ක නෙවෙයි වෙන system එකකට visa හම්බවෙන්නෙ ඒ නිසා හොරෙන් ඉදල අහුවුනත් අක්කට අවුලක් නෑ)
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Visit visa walata job denne na ne ban. Nathath Ausi airport customs eken search karanawa loweth nathi wenna api tikak kalui kiyala dakka gaman. visit visa thiyenne 3 months nam 2 years wage adum aran giyoth suspicious ne...
    Visit visa gannath kattak kanna one eke issarala balanna legally ma yanna puluwan da kiyala.

    Rataka horen idala deport karoth aye ithin wena ratakata yannath amarui. Overstay ekak thibunath eka black mark ekak. Deparak hithala balala karana deyak karanna.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන්ල මම visiting visa අරගෙන Auzi යනව (මගේ අක්කට එහේ PR තියෙනවා) මම යන්නේ එහෙ work කරන්න ඔක්කොම අක්ක set කරල තියෙන්නෙ salary එක 3 laks මම හිතන් ඉන්නෙ සල්ලි ටිකක් හම්බ කරන් එන්න Auzi වල හොරෙන් ඉදල අහුවුනොත් deport කරනව විතරයි නේද? (මට sponser කරන්නේ අක්ක නෙවෙයි වෙන system එකකට visa හම්බවෙන්නෙ ඒ නිසා හොරෙන් ඉදල අහුවුනත් අක්කට අවුලක් නෑ)

    ඒත් මචං ඔයා visit visa එකකදී ඔයාගේ අක්කගේ (family details) විස්තර දෙනවා නේද visit visa application එකේ. ඔයා කරන illegal දෙයක responsibility එක එයාලටත් යනවා නේද. සමහර වෙලාවට පස්සේ ඔයාලගේ අක්කා citizen එහෙම apply කරද්දී ඒක බලපාන්න පුළුවන්.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    6 month neda hamba wenne? mokakda job 1

    Visit visa walata job denne na ne ban. Nathath Ausi airport customs eken search karanawa loweth nathi wenna api tikak kalui kiyala dakka gaman. visit visa thiyenne 3 months nam 2 years wage adum aran giyoth suspicious ne...
    Visit visa gannath kattak kanna one eke issarala balanna legally ma yanna puluwan da kiyala.

    Rataka horen idala deport karoth aye ithin wena ratakata yannath amarui. Overstay ekak thibunath eka black mark ekak. Deparak hithala balala karana deyak karanna.

    Macho mata hamba wenne 3 months. system eka kiyanna ba sorry. Mata salli tikak hoyagena awanam ethi ban ai rata yanna one na. enisa passport blacklist wunata awulak na.

    Thanks for the help :D
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඒත් මචං ඔයා visit visa එකකදී ඔයාගේ අක්කගේ (family details) විස්තර දෙනවා නේද visit visa application එකේ. ඔයා කරන illegal දෙයක responsibility එක එයාලටත් යනවා නේද. සමහර වෙලාවට පස්සේ ඔයාලගේ අක්කා citizen එහෙම apply කරද්දී ඒක බලපාන්න පුළුවන්.

    Akkage detail mukuth na ban akka mata me job eka set keruwa & me system eka hoyala dunna witharai wena system ekakata yanne. Thanks for the help :love:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    මචන්ල මම visiting visa අරගෙන Auzi යනව (මගේ අක්කට එහේ PR තියෙනවා) මම යන්නේ එහෙ work කරන්න ඔක්කොම අක්ක set කරල තියෙන්නෙ salary එක 3 laks මම හිතන් ඉන්නෙ සල්ලි ටිකක් හම්බ කරන් එන්න Auzi වල හොරෙන් ඉදල අහුවුනොත් deport කරනව විතරයි නේද? (මට sponser කරන්නේ අක්ක නෙවෙයි වෙන system එකකට visa හම්බවෙන්නෙ ඒ නිසා හොරෙන් ඉදල අහුවුනත් අක්කට අවුලක් නෑ)

    Umbala wage aya thamai rate nama kanne :angry:
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    uba oya karana waden wenne machan legal widiyata yanna inna untath case wena eka.Ausi wala inna SL un gana unge thiyenne positive attitude ekak.eka nathi karanna epa ban oya wage wada karala.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Macho mata hamba wenne 3 months. system eka kiyanna ba sorry. Mata salli tikak hoyagena awanam ethi ban ai rata yanna one na. enisa passport blacklist wunata awulak na.

    Thanks for the help :D

    Matanam yaluwa oyage system eka danaganna uwamanawak na. Don't feel sorry about it machan. Mage visa application ekakwath reject wela na me wenakal.

    Anith aya kiwwa wage wenne machan rate nama katha wena eka. Oya 1 year work karala apahu enna yanakota oka aniwa mattu wenawa. Katta kagena PR ganna hadanne ekai minissu.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    ubata ochcharama ona nan akkath ehe inna eke ausi gihinlla naaki suddiyek hari kamak naha marry karapan.ethakota lankawe namata awulakuth naha ubata awulakuth nahane.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Umbala wage aya thamai rate nama kanne :angry:

    uba oya karana waden wenne machan legal widiyata yanna inna untath case wena eka.Ausi wala inna SL un gana unge thiyenne positive attitude ekak.eka nathi karanna epa ban oya wage wada karala.

    අනිත් එවුන් ගැන තවත් හිතල වැඩක් නෑ බන්. අපිත් ඔන තරම් එක එකාට උදව් කරල තියෙනව. උන් හැමොම් උදව් ගන්නකන් විතරයි බන්. A/L කරන කොට දැන් docs/engs වෙලා ඉන්න එවුන් හොරෙන් පාඩම් කරල, පාඩ්ම් කෙරුවෙ නෑ කියල ඇවිල්ල අපිත් එක්ක පිස්සු කෙලිනව, අපි උන්ගේ වැඩවලට බයිට් වෙල A/L කෙල කරගත්ත. Bussiness එකක් කරන්න ගියත් ඔය මගේ යාලුවෙක් කියන එකෙක් තමයි ඒකටත් කෙල කෙරුවෙ. මේව ගැන කතා කරල වැඩක් නෑ බන් කවුරුත් අනිත් එකා ගැන හිතන්නෙ නෑ :angry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Matanam yaluwa oyage system eka danaganna uwamanawak na. Don't feel sorry about it machan. Mage visa application ekakwath reject wela na me wenakal.

    Anith aya kiwwa wage wenne machan rate nama katha wena eka. Oya 1 year work karala apahu enna yanakota oka aniwa mattu wenawa. Katta kagena PR ganna hadanne ekai minissu.

    අනිත් එවුන් ගැන නම් මට වැඩක් නෑ බන් ඔය එකෙක්වත් අපි මැරෙන්න වැටිල හිටියත් වතුර උගුරක් වත් දෙන එවුන් නෙවෙයි.

    රටේ නම කැත වෙන කතා නම් බයිල බන්. Europe වල කොටි කොච්චර කෑ ගහනවද,UN human rights එකේ ලන්කාවට විරුද්දව කොච්චර කෑ ගහනවද? ලන්කාවට මොකද වුනේ
    :yes: