EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා තැන්ක්ස් හොදේ....:D
    මේ ඒක නෙමේ සංජී අයියේ ඔයා කොහොමද මෙච්චර වැඩ කරන ගමන් පොස්ට් දාන්නේ????:rolleyes:
    අර සන් මල්ලි හිටපු ගමන් ඇවිත් එබෙන්නේ:dull:

    :rofl: මූ කොහෙද වැඩ...... වැඩ නෑ.... දවසම කිරියේ.... පව් අර වයසක බොසා...... :dull: මුන්ට නිකන් ඉදලා පඩි ගෙවනවා...... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටත් උපාසක චරිතයක් කරන්න හිතෙනවා:rofl:
    මේ දවස්වල දුෂ්ඨයෝ ගොඩයි නේහ්?උපාසක කෙසේ වෙතත් වීරයගේ චරිතෙ කරන්න පුරුදුවුනොත් නරකෙයි?:rofl:
    ආනී වැඩේමයි........ ඔය තප්පදෝරු ඇන්ටිලාට කියලා මට එක එක එව්වා අහගන්නේ මොකටද ගෙදර ඉන්නේ එක්කෙනෙක් ඔයිට වඩා රොමැන්ටික් එව්වා කියන......

    රිදෙයි දැන්නම් ඇන්ටිට.......
    රිදිලා හොඳටම...පව්..:P
    සාමලී නගා කොහොමෙයි

    එහෙමද?
    පිස්සුවත් බෝ උනාද එයාගෙන්?
    එයාට පිස්සු නෑ...:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්ම් ඒක තමයි...නිකන් ඉදන්ද පඩි ගන්නේ????:rofl::rofl:

    :yes::yes:

    මේ නිකං ඉන්න එව්වට හරියන්න පහුගිය කාලසීමාවේ නිවාඩු ගන්නෙත් නැතුවම ot අරව මෙව්වා මොනවත් නැතුවම ගෙදරින් බැනුනුත් අහගෙන වැඩ කරලා තියෙන්නේ හොඳහැටි.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: මූ කොහෙද වැඩ...... වැඩ නෑ.... දවසම කිරියේ.... පව් අර වයසක බොසා...... :dull: මුන්ට නිකන් ඉදලා පඩි ගෙවනවා...... :yes:

    ආහ් උරාජ් ගොයියෝ...:rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ දවස්වල දුෂ්ඨයෝ ගොඩයි නේහ්?උපාසක කෙසේ වෙතත් වීරයගේ චරිතෙ කරන්න පුරුදුවුනොත් නරකෙයි?:rofl:

    රිදිලා හොඳටම...පව්..:P

    එයාට පිස්සු නෑ...:frown:

    එයාට පිස්සු නෑ
    ඔයාට පිස්සු:yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: මූ කොහෙද වැඩ...... වැඩ නෑ.... දවසම කිරියේ.... පව් අර වයසක බොසා...... :dull: මුන්ට නිකන් ඉදලා පඩි ගෙවනවා...... :yes:

    :baffled::baffled: මන් නම් මේකට මොකුත් කියන්නේ නැහැ අනේ අම්මේ ඉල්ලගෙන පේන්ට් කරගන්න ආයේ ඕන යැ....:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ අද තරි ඇන්ඩ් මිනි?:confused:මිනිනන් ඉතින් බිමම බලාගෙන යන්න ගිහින් ලයිට් කනුවකවත් හැපිලා ඇති...:yes:ඒත් තරි?:confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොළේ කැරකෙනවා

    ලෝකය කැරකෙයි.......... මොළයත් කැරකෙයි......... මරුවා ලඟා වෙනවා.........//
    සිතු ඩේ නෝම වෙයි නොසිතු දෙයක් වෙයි....... ලෝ දම් (ඉතුරු කෑල්ල මතක නෑ.......)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ]

    මේ නිකං ඉන්න එව්වට හරියන්න පහුගිය කාලසීමාවේ නිවාඩු ගන්නෙත් නැතුවම ot අරව මෙව්වා මොනවත් නැතුවම ගෙදරින් බැනුනුත් අහගෙන වැඩ කරලා තියෙන්නේ හොඳහැටි.........

    අයියේ ඔයත් කම්පනියක් පටන් ගන්න:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්න අල්ලගත්තා මෙයාද බඩා???:rofl::rofl:

    hqdefault.jpg
     
    Status
    Not open for further replies.