ඊට වඩා අඩු වියදමින් අඩු කරදරයකින් මා සියදිවි නහගන්න පුළුවන්........



නැහැ නැහැ ඒක වෙනම එකක් මචන්සිරාවට එකේ ඉතුරු කොටස ඔකද බං.......?
ආහ් එහෙමත් සීන්ද?මාරයි ආහ්..ඔයා පව්....
![]()
අවුරුදු 77ක කෙනෙක්ට අක්කා කියනවනම් ඔයැයිට 65ක් වත් වෙන්න ඕනඅක්කා
මගේ අක්කත් 77 ..එයා අක්කානේ මට..කොහොමද මෙයා නැන්ද වෙන්නේ....![]()
සුනිමල් මගෙ නෙමෙ බන් ඔවා බොරු කට කතා බන්



පාන් බාගේ හවස තේ වලදී බිස්කට් එකක් වෙනුවට කන්න ගන්නද.....?



අම්මෝ කියන බොරුරුරුරු...![]()
අක්කා
මගේ අක්කත් 77 ..එයා අක්කානේ මට..කොහොමද මෙයා නැන්ද වෙන්නේ....![]()

ඔව් බන් මෙ ඩවස් වල කිපිලා ඉන්නෙඅවුරුදු 77ක කෙනෙක්ට අක්කා කියනවනම් ඔයැයිට 65ක් වත් වෙන්න ඕන
මේ ඔටුවන් මද කිපෙන සමයයි![]()

ඔව් තමුන්ගේම කියල දෙයක් පටන් ගන්න එක ඇත්තටම නිදහස්

බයවෙලා අපිට..හුරේ!!!!!
![]()


මං ගැන දුක හිතෙන්නම රිදිලා.....

ඉතින් පටන් ගන්නේ නැත්තේ ඇයි?
කොහුබත් නෙහ්? මන් ඉන්නේ පොල් ත්රිකොනේ ඕන හෙල්ප් එකක් දෙන්නම්.... කොහුබත් රට පටවනවා මගේ යාලුවෙක් තාත්තෙක්...මේ අයත් ඔහොම වැඩ කරනවා මන් දැකලා තිබේ...
පටන් ගන්න අයියේ...මන් සිරාවට කියන්නේ..ඔයාගේ බිස්නස් එකක්..ඒක මරු![]()

අවුරුදු 77ක කෙනෙක්ට අක්කා කියනවනම් ඔයැයිට 65ක් වත් වෙන්න ඕන
:



ස්තුතියි නංගි..... එත් ඕකට ලොකු කෙසේ වෙතත් සාමාන්‍ය තරමේ වත් ප්‍රාග්ධනයක් ඕනේ........ දැනට මට මහා වත්කමක් නෑ....... මගේ වෙන අදහසක් තියෙනවා....... පස්සේ දවසක පැහැදිලි කරන්නං එක ගැන.......![]()

පිස්සුද...මම ඩයට්...පාන් පෙත්තක් බිස්කට් එකක් දැකපු කාලයක් මතක නෑ...![]()
