EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සිරාවට එකේ ඉතුරු කොටස ඔකද බං.......?
    නැහැ නැහැ ඒක වෙනම එකක් මචන්
    2.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අක්කා :frown::frown:
    මගේ අක්කත් 77 ..එයා අක්කානේ මට..කොහොමද මෙයා නැන්ද වෙන්නේ....:rolleyes::rolleyes:
    අවුරුදු 77ක කෙනෙක්ට අක්කා කියනවනම් ඔයැයිට 65ක් වත් වෙන්න ඕන

    සුනිමල් මගෙ නෙමෙ බන් ඔවා බොරු කට කතා බන්

    මේ ඔටුවන් මද කිපෙන සමයයි:rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පාන් බාගේ හවස තේ වලදී බිස්කට් එකක් වෙනුවට කන්න ගන්නද.....?

    පිස්සුද...මම ඩයට්...පාන් පෙත්තක් බිස්කට් එකක් දැකපු කාලයක් මතක නෑ...:(:(:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අවුරුදු 77ක කෙනෙක්ට අක්කා කියනවනම් ඔයැයිට 65ක් වත් වෙන්න ඕන



    මේ ඔටුවන් මද කිපෙන සමයයි:rofl::rofl::rofl:
    ඔව් බන් මෙ ඩවස් වල කිපිලා ඉන්නෙ:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් තමුන්ගේම කියල දෙයක් පටන් ගන්න එක ඇත්තටම නිදහස්

    ඔව් නිදහස් වගේම ඒක ඕන තරම් දියුණු කරන්නත් පුළුවන්...මහන්සි උනොත් ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන්...රස්සවකදී එහෙම බැහැනේ:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් පටන් ගන්නේ නැත්තේ ඇයි?

    කොහුබත් නෙහ්? මන් ඉන්නේ පොල් ත්‍රිකොනේ ඕන හෙල්ප් එකක් දෙන්නම්.... කොහුබත් රට පටවනවා මගේ යාලුවෙක් තාත්තෙක්...මේ අයත් ඔහොම වැඩ කරනවා මන් දැකලා තිබේ...

    පටන් ගන්න අයියේ...මන් සිරාවට කියන්නේ..ඔයාගේ බිස්නස් එකක්..ඒක මරු:yes::yes:

    ස්තුතියි නංගි..... එත් ඕකට ලොකු කෙසේ වෙතත් සාමාන්‍ය තරමේ වත් ප්‍රාග්ධනයක් ඕනේ........ දැනට මට මහා වත්කමක් නෑ....... මගේ වෙන අදහසක් තියෙනවා....... පස්සේ දවසක පැහැදිලි කරන්නං එක ගැන....... ;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ස්තුතියි නංගි..... එත් ඕකට ලොකු කෙසේ වෙතත් සාමාන්‍ය තරමේ වත් ප්‍රාග්ධනයක් ඕනේ........ දැනට මට මහා වත්කමක් නෑ....... මගේ වෙන අදහසක් තියෙනවා....... පස්සේ දවසක පැහැදිලි කරන්නං එක ගැන....... ;)

    හරි එළකිරි ඉන්නකෝ මන් pm පාරක් දාන්න:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්නත් ඕනේ...යන්න හිතෙන්නෙත් නෑ.:(..මේ කට්ටියට සෙට් වුනොත් ඉතින් ආයේ...වැඩක් නෑ කියලා...:love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද...මම ඩයට්...පාන් පෙත්තක් බිස්කට් එකක් දැකපු කාලයක් මතක නෑ...:(:(:(

    කලින් කිව්වනම් කියක් හරි ආධාරයක් කරනවනේ......... බැංකු එකවුන්ට් නම්බරේ දෙන්න........ :P
     
    Status
    Not open for further replies.