EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl::rofl: රිදෙනවා සහො සතුටට


    ඉයෙ පරන කතා ටිකක් කියෙවුවා ආතල් එකට බදින්න කලින් නම් සිංහල වල කතා කියවන්නෙ:rofl::P
    :rofl:සින්හල වැල කතා :Pදැන් ඉතින් මොනා කියවන්නද,පොතුත් ලියන්න පුලුවන් වයසක්නෙ බන්
    කොහෙද බොල නැන්දා...:angry:
    අපිටනම් නැන්දා වයස ඕන් :P
    අද මොනවද හැදුවේ?
    අද අම්ම උයපුව කෑවෙ මචන්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිතට ආපු දේ කිව්වොතින් මං අද අභාවප්ප්‍රාප්ත වෙනවා......... :rofl:
    :frown:

    අපිටනම් නැන්දා වයස ඕන් :P][/QUOTE]

    මොකෝ චාමියා එක්ක කතා නොකරන්නේ..යාලුවෙන්නයි කිව්වේ දෙන්නටම...:frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අශ්මි අක්කේ ඔයා පුස්නාප්ප හදන්න දන්නවද? දන්නවා නම් කියලා දෙන්නකෝ..මට හෙට හදන්න ඕන
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොඩ්ඩක් ඉමුකො බලන්න.......

    gp1 එක තමා සූ ගාලා මාකට්......... දැන් අලුත්ම වෙන්නේ 32ක් වගේ...... ඕනෙමනම් තව පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා දෙන්න පුළුවන්........2013 මොඩ්ල් එක පොඩි ස්පොර්ටි ගතියක් ඇඩ් කරලා තියෙනවා........

    gp5 එක තමා අලුත්ම..... මාකට් වීගෙන එනවා....... එත් පෙනුම නම් සෙල්ලම් කාර් එකක් වගේ...... පෙට්‍රල් 34 කට වඩා කරනවයි කියනවා කොහොමද කියලා දන්නේ නම් නෑ හැබැයි.......
    තැන්ක්ස් මලය
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හවස 3.30 ට බබාලාව පන්ති වෙන්නැති නේද.......? :rolleyes::rolleyes:

    උබ කිරියෙන්ම දෙවෙනි කසාදෙත් කර ගන්න ද? යන්නෙ:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි අක්කේ ඔයා පුස්නාප්ප හදන්න දන්නවද? දන්නවා නම් කියලා දෙන්නකෝ..මට හෙට හදන්න ඕන

    ඒ මොනවයි?අදමයි ඇහුවෙත්...:yes:
     
    Status
    Not open for further replies.