EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒවා නෙමේ සුදු... එකට කියන්නේ වෙන නමක් මතක නැහැ....



ඒවත් බැහැ...:dull::dull:



වන්ඩු නෙමේ සුදෝ....

Mama link dapu thread deke kama hadala balanna...:D
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කපලා දැම්මා නේද.......? :P

:rofl::rofl:

එහෙනං මොනවද????

ඒවාට කියන නාම මන් දන්නේ නැහැ..
කිබුල් අයියා දන්නවා ඇති මේවා හදන හැටි හොදින් හෝ නරකින් හෙට උදේ මා පුස්නාම්බු සාදමි
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම මාස කීයක් එහෙම නැතිව ඉදල තියෙනවද
    2.gif
    සේම් හියර්
    මම යනෝ හවසට සෙට් වෙමු :D
    ටකේ කරේ වේවා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හැලියකට බඳින රෙදි කෑල්ල. (වංඩු ආප්ප). වංඩුවෙන් තම්බාගත් ආප්ප විශේෂයක් පුස්නාම්බු - පුස්නාප්ප නම් වේ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොළ වන්ඩු:yes::yes::yes:

    හ්ම්ම්ම් ඔහොම නමක් තමයි ඇත්තේ...සමහරු කොස් කොළ වල ඕක හදනවා මන් දැකලා තියෙනවා...වන්ඩු කැල්ල නම් තියෙනවා නමට:yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    toyota.....
    wena ewa danne ne banz

    අපේ අයියත් ටොයොටා දදා ඉඳලා දැන් මොබිල් දානවා.. ටොයොටා කිව්වට කෙන ඔයිල් කම්පැනියකින් තමා පැක් කරන්නේ. :dull:
     
    Status
    Not open for further replies.