EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මන් ඊයෙ ආශ්මි නැන්දගේ අතුරුපස ත්‍රෙඩ් එක බම්ප් කරල දුන්නා ආන් යනව හෝ ගෑවිල්ලෙ:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමත් බැරි වෙයි අයියේ...
    දැන් ඔයා දැකලා ඇතිනේ අර සාරිය අදින්නේ බඩයි ඉනයි ගොඩක් පෙන්න..දැකලා නැද්ද...හැට්ටේ කොටයි..එකෙත් පිට ඉදන් ඔක්කොම පේනවා..ඇතුලේ ඒවත් පේනවා....ඊළගට ඉනත් පේනවා වියතක් විතර... මට මහ අප්පිරියයි ඒවා දකිද්දී...

    මෙහෙ අර අලුතෙන් AGA ඔෆිස් වලට ආපු කෙල්ලෝ අදින්නෙම එහෙමයි...ඊයා....ඔය ඔක්කොටම ගන්නද බැහැනේ:dull:

    මට අනිත් ඈයෝ හදන්න බෑනේ නංගි......... මම හදන්න උත්සාහ කරන්නේ මගේ මාමාලා නැන්දලාගේ දුවලා පුතාලා........ ඒ කියන්නේ මගේ නංගිලා මල්ලිලා.......

    ඇත්ත ඇත්ත....... මෙහෙ විදේශ සේවා එකේ උනුත් ඔහොම තමා...... පිට නිකං නාරාහේන්පිට වගේ තමා එළියේ දාගෙන යන්නේ....... නිකමට හරි පිරිමියෙක් මොනාහරි කිව්වොතින් ඔන්න එදාට වාරියපොළ දෙවන කොටස පටන් ගන්නවා.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් ඊයෙ ආශ්මි නැන්දගේ අතුරුපස ත්‍රෙඩ් එක බම්ප් කරල දුන්නා ආන් යනව හෝ ගෑවිල්ලෙ:rofl:

    Ow ow...tnx..:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට අනිත් ඈයෝ හදන්න බෑනේ නංගි......... මම හදන්න උත්සාහ කරන්නේ මගේ මාමාලා නැන්දලාගේ දුවලා පුතාලා........ ඒ කියන්නේ මගේ නංගිලා මල්ලිලා.......

    ඇත්ත ඇත්ත....... මෙහෙ විදේශ සේවා එකේ උනුත් ඔහොම තමා...... පිට නිකං නාරාහේන්පිට වගේ තමා එළියේ දාගෙන යන්නේ....... නිකමට හරි පිරිමියෙක් මොනාහරි කිව්වොතින් ඔන්න එදාට වාරියපොළ දෙවන කොටස පටන් ගන්නවා.........

    :yes:kiyala wadak na
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට අනිත් ඈයෝ හදන්න බෑනේ නංගි......... මම හදන්න උත්සාහ කරන්නේ මගේ මාමාලා නැන්දලාගේ දුවලා පුතාලා........ ඒ කියන්නේ මගේ නංගිලා මල්ලිලා.......

    ඇත්ත ඇත්ත....... මෙහෙ විදේශ සේවා එකේ උනුත් ඔහොම තමා...... පිට නිකං නාරාහේන්පිට වගේ තමා එළියේ දාගෙන යන්නේ....... නිකමට හරි පිරිමියෙක් මොනාහරි කිව්වොතින් ඔන්න එදාට වාරියපොළ දෙවන කොටස පටන් ගන්නවා.........
    :yes::yes:ඔව් මමත් මේ ලගදි ගියා කච්චේරියට සාරි ඇන්ටිලා මරු මරු ෆැෂන් කරල
    දුවන්න බෑ...ඇවිද්දා...මරු සෙල්ලම් හලෝ එතන තියෙන්නේ...:rofl:
    ඒ මොකෝ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්....:baffled::baffled:
    අක්කා තරම් ලස්සන නැහැනේ:dull:

    මෝඩියේ ගෑණුයි පිරිමියි වර්ග දෙකක දෙන්නෙක් අතරින් ලස්සන කෙනා තෝරාගන්න බෑ........ මොකද දෙන්නගේ ලස්සන දෙවිදියක්........ :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාව දැක්කොතින් එහෙම පස්සෙන් එයි උයා........... :P:P:P;)

    ඔයා මම පස්සෙන් යන කෙනා :love:දැක්කොත් ඔහොම කියන එකක් නෑ...:yes::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes:ඔව් මමත් මේ ලගදි ගියා කච්චේරියට සාරි ඇන්ටිලා මරු මරු ෆැෂන් කරල

    ඒ මොකෝ :rofl:
    ඒවා කියන්න බෑ අප්පා...:lol:
    මෝඩියේ ගෑණුයි පිරිමියි වර්ග දෙකක දෙන්නෙක් අතරින් ලස්සන කෙනා තෝරාගන්න බෑ........ මොකද දෙන්නගේ ලස්සන දෙවිදියක්........ :frown:
    ඔන්න අභිමාන් එලියට ආවා..:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes:ඔව් මමත් මේ ලගදි ගියා කච්චේරියට සාරි ඇන්ටිලා මරු මරු ෆැෂන් කරල

    ඒ මොකෝ :rofl:

    ඕකේ පොඩි මනෝ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා
    මොකද කච්චේරියකට ගිය මිනිහෙක්ට දවස් කීයක් නම් ඕක ඇතුලේ රස්තියාදු වෙන්න වෙනවද?
    එතකොට එක එක ෆැෂන් දාපු සාරි නංගිලා,අක්කල,ඇන්ටිලා එහෙම ඉන්නකොට ඒ මිනිස්සුන්ට ඔහේ නිකම් බලන් ඉන්න උනත් එපා වෙන්නේ නැහැනේ.
    ඒ ගැන හිතල තමයි ඒ අය ඕක ගැන දීර්ඝව සාකච්ඡා කරලා ඒ තීරණේට ඇවිත් තියෙන්නේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනන් ඇත්ත...හිතන්නේ ලස්සනයි කියලා...ඔහොම ගිහින් කොල්ලෙක් මොනා හරි කිව්වම පොලිසිත් යනවා...කවුරුවුනත් ගෑණුලමයෙක් සංවරව ඇඟවැහෙන්න අඳිනවනන් අන්න එතනයි ලස්සන..පාරේ ඉන්න මානසික රෝගීන්ගේ අමාරු නැතිකරන්න අපි පිහිට වෙන්න ඕනේද?:frown:

    :yes::yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකේ පොඩි මනෝ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා
    මොකද කච්චේරියකට ගිය මිනිහෙක්ට දවස් කීයක් නම් ඕක ඇතුලේ රස්තියාදු වෙන්න වෙනවද?
    එතකොට එක එක ෆැෂන් දාපු සාරි නංගිලා,අක්කල,ඇන්ටිලා එහෙම ඉන්නකොට ඒ මිනිස්සුන්ට ඔහේ නිකම් බලන් ඉන්න උනත් එපා වෙන්නේ නැහැනේ.
    ඒ ගැන හිතල තමයි ඒ අය ඕක ගැන දීර්ඝව සාකච්ඡා කරලා ඒ තීරණේට ඇවිත් තියෙන්නේ

    දවසේ කතාව...:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:ඔව් මමත් මේ ලගදි ගියා කච්චේරියට සාරි ඇන්ටිලා මරු මරු ෆැෂන් කරල

    වැඩක් නෑ කියලා සමහර සාරි හැට්ට වල පිටිපස්සේ හරහට තියෙන පටිය හරියට නිකං බ්‍රා එකේ පටිය වගේ..... පිට එහෙම්පිටින්ම එළියේ....... මුන්ව හිටවලා තියන්න ඕනේ කට්ට අව්වේ පයක් දෙකක් ඔහොම හැට්ට ඇඳගෙන ඉද්දි........
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තියෙන ලොකුම කඹේත් යන්තමට වගේ සෑහෙයි........ :P
    :rofl::rofl::rofl:

    :lol::lol:
     
    Status
    Not open for further replies.