EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද කෝප්ප පූස?

    හොදින් ඉන්නව..

    ටෙලස්කෝප් එක එලියට ගත්ත දවසක් මතක නෑ.
    කෝඩ් කෑල්ලක් ලියන් බිට්කොයින් ටිකක් මයින් කරන් ඉන්නව ඔහේ :D
    මචං ගීතො...
    උඹ දන්නව ද ස්විෂ්/ෆ්ලෑෂ් එෆ්එක්ස් එහෙම කරන උන්ව.....
    මට ක්ලිනික් එකට ටිකක් වැඩ දාල ඩිමෝ එකක් හදා ගන්න තියනව බං.....
    වේටින්ග් ඒරියා එකේ ස්ක්‍රීන් එකට දාන්න
     
    බොලව් මේක හෙමින් විදපල්ලා කෝ.....රෙද්ද......
    කාලා ඉන්න **** ටික පෝස්ට් 40 වීව් එක දාලත් පිටු 10ක් විතර.....
    තොපි සෝමාලියාවෙන් ද මේක මෙහෙම කන්න????????
    :angry::angry::angry:

    ඩොක්ට ටත් හොද වෑඩේ!!

    තව එකයි ඉන්නෙ එන්න
     
    මචං ගීතො...
    උඹ දන්නව ද ස්විෂ්/ෆ්ලෑෂ් එෆ්එක්ස් එහෙම කරන උන්ව.....
    මට ක්ලිනික් එකට ටිකක් වැඩ දාල ඩිමෝ එකක් හදා ගන්න තියනව බං.....
    වේටින්ග් ඒරියා එකේ ස්ක්‍රීන් එකට දාන්න

    ගියපු වෑඩේ ශේප් කරගත්තාද?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං ගීතො...
    උඹ දන්නව ද ස්විෂ්/ෆ්ලෑෂ් එෆ්එක්ස් එහෙම කරන උන්ව.....
    මට ක්ලිනික් එකට ටිකක් වැඩ දාල ඩිමෝ එකක් හදා ගන්න තියනව බං.....
    වේටින්ග් ඒරියා එකේ ස්ක්‍රීන් එකට දාන්න
    මේ මල්ලි කරනව Chathuranga5
    මුගෙ ගණන් කොහොමද දන්නෑ ඕක ෆ්‍රී ලාන්සින් කරල මාසෙට ලක්ශ 3-4 හොයනව :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජන්තු අයියා;17308389 said:
    මම තාම තනිකඩයෙක් නේ...:oo:
    ඒ වුණාට ඔය හුගක් වෙන්න බදින්න උන් මේකේ ඉන්නේ බදින්න කළින් එක්ස්පීරියන්ස් ගනු පිණිස කියල.........:P:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ වුණාට ඔය හුගක් වෙන්න බදින්න උන් මේකේ ඉන්නේ බදින්න කළින් එක්ස්පීරියන්ස් ගනු පිණිස කියල.........:P:rofl:

    :rofl::rofl:...එහෙනම් මාත් ඔලුව දාලා බලන්න ඕනේ මොනවාද ගන්න පුළුවන් එක්ස්පිරියන්ස් කියලා..:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    me boru jathakayak neda?
    jathake porn plot ekak wage ne ban
    මගුලක් කියනවා.....
    ජාතක කතා පොතේ 511 වෙනි ජාතක කතාව.........
    හොයං කියවලා බලපිය.........
    ඔය වගේ සීන් තියනවා බයිබලයෙත්.
    මෙන්න මේක කියවල බලපං.....
    මො‍්වබ්වරුන්ගේ සහ අම්මොන්වරුන්ගේ උත්පත්තිය

    30 තවද, ලොත් ශොවර්හි පදිංචි වීමට බිය වූයෙන් ඉන් පිටත් වී සිය දූවරුන් දෙදෙන සමඟ කඳුකරයට ගොස් එක් ගුහාවක ජීවත් විය. 31 මෙසේ සිටිය දී, දූවරුන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරිය, බාල සොහොයුරියට කතා කොට; ”අපේ පියා දැන් මහලු ය. ලෝක සම්මත පිළිවෙළට අප සමඟ විවාහ වීමට මිහි පිට මිනිසෙක් නැත. 32 එන්න, අපි පියාට මිදියුස පොවා, පියාගේ පෙළපත රැකෙන පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙමු”යි කීවා ය. 33 එදින රෑ තම පියාට මිදියුස පොවා අක්කා පියා සමඟ සයනය කළා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් තමා සමඟ එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
    34 පසු දින අක්කා නංගීට කතා කොට, ”බලන්න, ඊයේ රෑ මම පියා සමඟ සේවනයෙහි යෙදුණෙමි; අද රෑටත් අපි ඔහුට මිදියුස පොවමු; පොවා, ඔබ ඇතුළු වී අප පියාගේ පෙළපත රකිනු පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙන්නැ”යි කීවා ය. 35 එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය. 36 මෙසේ ඔහුගේ දූවරු දෙදෙනා ම පියාට දාව දරුවන් පිළිසිඳගත්තාහ. 37 වැඩිමහල් සොහොයුරීට පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට මෝවබ් යන නම තැබුවා ය. වර්තමාන මෝවබ්වරුන්ගේ ආදි පියා මොහු ය. 38 බාල සොහොයුරියට ද පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට බෙන්-අම්මි යන නම තැබුවා ය. තත්කාලීන අම්මොන්වරුන්ගේ ආදි පියා මොහු ය.
    http://biblesinhala.wordpress.com/පැරණි-ගිවිසුම/උත්පත්ති-කථාව/
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: උඹ මෙහේ ඈවිත් නැති බැවින් සමයන් නොදොඩා හිටු...... :angry:
    පරණ තැන වගේම ඇති නෙව:oo:
    ඔන්න ඉතිං අතිතේ මතක් කොරවලා අපේ දවල් කෑමට කෙලින්න හදනව........ ඒ අතීතේ මතක් වුනොත් දවල්ට කන්න හම්බෙන්නේ නෑ....... :baffled::baffled::baffled:
    අයි බං කිඹුලයියේ ගැරඬි,ගෙඹි සුප් හෙම කෝම අමතක කරන්නෙයි?
    ජන්තු අයියා;17308438 said:
    :rofl::rofl:...එහෙනම් මාත් ඔලුව දාලා බලන්න ඕනේ මොනවාද ගන්න පුළුවන් එක්ස්පිරියන්ස් කියලා..:D

    ඔලුව දාල???
    හැපෑයි!!!:nerd::baffled::baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයි බං කිඹුලයියේ ගැරඬි,ගෙඹි සුප් හෙම කෝම අමතක කරන්නෙයි?
    ගැරඩි නම් සෙට් වුණේ නැත.....
    ගෙම්බො සහ ගොළුබෙල්ලො තමා වැඩිපුර.....
    අර කලපු වල ඉන්න කරිජ්ජ දිය බෙල්ල නම් මරු.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17308389 said:
    මම තාම තනිකඩයෙක් නේ...:oo:

    අඩේ ජන්තු අයියත් ඇවිල්ලනේ... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17308438 said:
    :rofl::rofl:...එහෙනම් මාත් ඔලුව දාලා බලන්න ඕනේ මොනවාද ගන්න පුළුවන් එක්ස්පිරියන්ස් කියලා..:D

    මේක හරිම වල් ප්ලේස් එකක් අප්පා.. නරන් වුනොත් වගකියනු නොලැබේ..:rofl:

    පල්සර් ක්ලබ් එකෙන් මේක ආක්‍රමණය කරනවා...:cool:
     
    Status
    Not open for further replies.