ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17308380 said:
    ඇත්තෙයි...:rolleyes:..තන්තෝසයි සින්හළු:D

    සුපිරියටම තියනවා ජන්තු අයියේ..:yes: මගෙ එක නම් ගොඩක් වෙලාවට උන් ෆේල් කරන ගාන කිට්ටුවෙන් යන්නේ.. :Pඒවුනාට ඉතින් තෙල්නම් කලා.. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ayi yako meka thiyenne

    Sapphire Radeon R7 250X 1GB GDDR5 -15500 3yr
    Sapphire Radeon R7 260X 2GB GDDR5 -20000 3yr

    mama R7 250X 1GB GDDR5 ekak 14500ta aran dunna yaluwek ta dan masa 3kata isella patta ban card eka, mamath ganna inne oka.

    මං බල බල හිටියෙ බන් උන්ගෙ ස්ටොක් තිබ්බෙ නෑනේ.. දැන් දාල ඇති එහෙනම්.. එල චානකයෝ..:D:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුපිරියටම තියනවා ජන්තු අයියේ..:yes: මගෙ එක නම් ගොඩක් වෙලාවට උන් ෆේල් කරන ගාන කිට්ටුවෙන් යන්නේ.. :Pඒවුනාට ඉතින් තෙල්නම් කලා.. :yes:

    තවත් තන්තෝසයි සින්හළු...:yes:..ඒ මොකෝ බං උබේ ඒක ෆේල් කිට්ටුවෙන් යන්නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17308576 said:
    තවත් තන්තෝසයි සින්හළු...:yes:..ඒ මොකෝ බං උබේ ඒක ෆේල් කිට්ටුවෙන් යන්නේ?

    අනේමංදා ඒකනම්.. ඒකෙ හැටි වෙන්න ඕනේ.. ඉන්දියන් ඒවගේ එක්සෝස්ට් එකෙන් ටිකක් ආපහු පාරක් පුච්චනවනේ. මේවගෙ ඒක නැති නිසා වෙන්න ඕනේ.. අර CDI කේස් එකත් තිබ්බ කලින් කරද්දි නම්. කොහොමත් උඩින් පාස් වෙන්නෙ නෑ ඒවුනාට තෙල් කිරිල්ලෙ යෑමෙ අවුලකුත් නෑ.:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේමංදා ඒකනම්.. ඒකෙ හැටි වෙන්න ඕනේ.. ඉන්දියන් ඒවගේ එක්සෝස්ට් එකෙන් ටිකක් ආපහු පාරක් පුච්චනවනේ. මේවගෙ ඒක නැති නිසා වෙන්න ඕනේ.. අර CDI කේස් එකත් තිබ්බ කලින් කරද්දි නම්. කොහොමත් උඩින් පාස් වෙන්නෙ නෑ ඒවුනාට තෙල් කිරිල්ලෙ යෑමෙ අවුලකුත් නෑ.:yes:

    එහෙනම් අවුලක් නෑ බං...:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17308283 said:
    මාමේ උන්ටම කියලා ටැංකියත් හිස් කරලා හොදට සුද්ද කර ගන්න..මොකද ඇතුලේ වතුර තියෙන්න පුළුවන්...

    මගේ එකෙත් ගිය පාර සර්විස් එකේදී(19500km ) ටැංකිය සුද්ද කලා.වතුර ටිකක් තිබ්බා.ගඩොල් කුඩු පාටට මලකඩද කොහෙද තිබ්බා බන්. කාර්බ් එකත් සුද්ද කරලා දැම්මා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ එකෙත් ගිය පාර සර්විස් එකේදී(19500km ) ටැංකිය සුද්ද කලා.වතුර ටිකක් තිබ්බා.ගඩොල් කුඩු පාටට මලකඩද කොහෙද තිබ්බා බන්. කාර්බ් එකත් සුද්ද කරලා දැම්මා.

    මචන් ටැංකි නම් සර්විස් එකේදී සුද්ද කරන්න ඕනේ බං අනිවාර්යෙන්..මෙහෙ පෙට්‍රල් එක්ක වතුර එනවලු බං..ටැංකියේ කට හරියට සෙට් වෙන්නේ නැත්තන් ඒත් යනවා වතුර..මාත් ටැංකිය ගැන අවදානයක් නැති නිසා තමයි දිරලා ගියේ අන්තිමට ..මේ ගිය ඉරිදත් මම ගෙදර තියන් ටැංකිය ගලවලා සුද්ද කරලා හෝදලා වේලලා හයි කළා..එදත් වතුර ටිකක් අඩියේ තිබ්බා මඩ පාටට..
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17308777 said:
    මචන් ටැංකි නම් සර්විස් එකේදී සුද්ද කරන්න ඕනේ බං අනිවාර්යෙන්..මෙහෙ පෙට්‍රල් එක්ක වතුර එනවලු බං..ටැංකියේ කට හරියට සෙට් වෙන්නේ නැත්තන් ඒත් යනවා වතුර..මාත් ටැංකිය ගැන අවදානයක් නැති නිසා තමයි දිරලා ගියේ අන්තිමට ..මේ ගිය ඉරිදත් මම ගෙදර තියන් ටැංකිය ගලවලා සුද්ද කරලා හෝදලා වේලලා හයි කළා..එදත් වතුර ටිකක් අඩියේ තිබ්බා මඩ පාටට..

    අෆ්ෆා සර්විස් එකක් හැර සර්විස් එකකදීවත් සුද්ද කරන්න වෙයි එහෙනම්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අෆ්ෆා සර්විස් එකක් හැර සර්විස් එකකදීවත් සුද්ද කරන්න වෙයි එහෙනම්.

    ඔව් බං..ඉස්සර ටැංකි තරම් දැන් එන ටැංකි හරි නෑ..ඉක්මනට මලකඩ කනවා..මම නම් මාසෙකට සැරයක් සුද්ද කරනවා හොදට
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: යකෝ මගේ එකේ බ්‍රේක් පෑඩ් දැම්මේ (පිටිපස්ස) 23දාස් ගානක් දුවලා ගිය සර්විස් එකේදිනේ බොල..... ඕකේ ඔච්චර ඉක්මනට ගෙවුනේ කොහොමද......?? :rolleyes:

    අනික මට සර්විස් එකට ගියේ..... 950/= + බ්‍රේක් ලයිනර් වලට 500/= යි..... ඔයිල් මම වෙනම ගෙනිච්චා..... ලීටරේ 500/= :D

    නෑ බන් service එකට1650/= බ්‍රේක්‌ පෑඩ් 550/ වම් පැත්තේ mirror එකට 850/:dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17308919 said:
    ඔව් බං..ඉස්සර ටැංකි තරම් දැන් එන ටැංකි හරි නෑ..ඉක්මනට මලකඩ කනවා..මම නම් මාසෙකට සැරයක් සුද්ද කරනවා හොදට

    අඩේ දවසක් පරණ යකඩැකතු කරන ප්ලේස් එකක තිබ්බ ජපන් බයික් කෑලි ටිකක් බැලුවා ටෝනි අයියයි මායි. බෙන්ලි සුපර් එකක ටැංකියක් තිබ්බ සිංහලු තාම දිරල නෑ. පාස්සල හදල මොකුත් නෑ. ලාවට මලකඩ අල්ලල ඒවුනාට හොඳට තියනව. අසූ ගනන් වල බයික් ඕයි.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බන් service එකට1650/= බ්‍රේක්‌ පෑඩ් 550/ වම් පැත්තේ mirror එකට 850/:dull::dull::dull::dull::dull:
    වම් පැත්තෙ මිරර් එකක්ට මොකෝ උනේ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල්කිරි මචෝ.. 260X එකක් වැඩේ ගොඩ වගේ. මං ටිකක් බලල ගන්නම්. 650 එක දෙලොවටම නැති කාඩ් එකක්.:yes:

    ඔව් GTX650 ගන්න එකනම් තේරුමක් නෑ ඔය range එකේ හොදම Card එක 260X :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් GTX650 ගන්න එකනම් තේරුමක් නෑ ඔය range එකේ හොදම Card එක 260X :yes:

    මං රිවිව් ටිකක් කියෙව්වා පාඩු නෑ වගේ කාඩ් එක. ගත්තම දාන්නම්කෝ....:yes::yes:
     
    Status
    Not open for further replies.