ජන්තු අයියා;17308380 said:ඇත්තෙයි.....තන්තෝසයි සින්හළු
![]()
සුපිරියටම තියනවා ජන්තු අයියේ..
මගෙ එක නම් ගොඩක් වෙලාවට උන් ෆේල් කරන ගාන කිට්ටුවෙන් යන්නේ..
ඒවුනාට ඉතින් තෙල්නම් කලා.. 
ජන්තු අයියා;17308380 said:ඇත්තෙයි.....තන්තෝසයි සින්හළු
![]()
මගෙ එක නම් ගොඩක් වෙලාවට උන් ෆේල් කරන ගාන කිට්ටුවෙන් යන්නේ..
ඒවුනාට ඉතින් තෙල්නම් කලා.. 
ayi yako meka thiyenne
Sapphire Radeon R7 250X 1GB GDDR5 -15500 3yr
Sapphire Radeon R7 260X 2GB GDDR5 -20000 3yr
mama R7 250X 1GB GDDR5 ekak 14500ta aran dunna yaluwek ta dan masa 3kata isella patta ban card eka, mamath ganna inne oka.


සුපිරියටම තියනවා ජන්තු අයියේ..මගෙ එක නම් ගොඩක් වෙලාවට උන් ෆේල් කරන ගාන කිට්ටුවෙන් යන්නේ..
ඒවුනාට ඉතින් තෙල්නම් කලා..
![]()
..ඒ මොකෝ බං උබේ ඒක ෆේල් කිට්ටුවෙන් යන්නේ?macho pulsar 135 1t km kiyak wage wada karanawada.kadu wadi paraka.
ජන්තු අයියා;17308576 said:තවත් තන්තෝසයි සින්හළු.....ඒ මොකෝ බං උබේ ඒක ෆේල් කිට්ටුවෙන් යන්නේ?

අනේමංදා ඒකනම්.. ඒකෙ හැටි වෙන්න ඕනේ.. ඉන්දියන් ඒවගේ එක්සෝස්ට් එකෙන් ටිකක් ආපහු පාරක් පුච්චනවනේ. මේවගෙ ඒක නැති නිසා වෙන්න ඕනේ.. අර CDI කේස් එකත් තිබ්බ කලින් කරද්දි නම්. කොහොමත් උඩින් පාස් වෙන්නෙ නෑ ඒවුනාට තෙල් කිරිල්ලෙ යෑමෙ අවුලකුත් නෑ.![]()

ජන්තු අයියා;17308283 said:මාමේ උන්ටම කියලා ටැංකියත් හිස් කරලා හොදට සුද්ද කර ගන්න..මොකද ඇතුලේ වතුර තියෙන්න පුළුවන්...
මගේ එකෙත් ගිය පාර සර්විස් එකේදී(19500km ) ටැංකිය සුද්ද කලා.වතුර ටිකක් තිබ්බා.ගඩොල් කුඩු පාටට මලකඩද කොහෙද තිබ්බා බන්. කාර්බ් එකත් සුද්ද කරලා දැම්මා.
ජන්තු අයියා;17308777 said:මචන් ටැංකි නම් සර්විස් එකේදී සුද්ද කරන්න ඕනේ බං අනිවාර්යෙන්..මෙහෙ පෙට්රල් එක්ක වතුර එනවලු බං..ටැංකියේ කට හරියට සෙට් වෙන්නේ නැත්තන් ඒත් යනවා වතුර..මාත් ටැංකිය ගැන අවදානයක් නැති නිසා තමයි දිරලා ගියේ අන්තිමට ..මේ ගිය ඉරිදත් මම ගෙදර තියන් ටැංකිය ගලවලා සුද්ද කරලා හෝදලා වේලලා හයි කළා..එදත් වතුර ටිකක් අඩියේ තිබ්බා මඩ පාටට..
අෆ්ෆා සර්විස් එකක් හැර සර්විස් එකකදීවත් සුද්ද කරන්න වෙයි එහෙනම්.
යකෝ මගේ එකේ බ්රේක් පෑඩ් දැම්මේ (පිටිපස්ස) 23දාස් ගානක් දුවලා ගිය සර්විස් එකේදිනේ බොල..... ඕකේ ඔච්චර ඉක්මනට ගෙවුනේ කොහොමද......??
![]()
අනික මට සර්විස් එකට ගියේ..... 950/= + බ්රේක් ලයිනර් වලට 500/= යි..... ඔයිල් මම වෙනම ගෙනිච්චා..... ලීටරේ 500/=![]()




ජන්තු අයියා;17308919 said:ඔව් බං..ඉස්සර ටැංකි තරම් දැන් එන ටැංකි හරි නෑ..ඉක්මනට මලකඩ කනවා..මම නම් මාසෙකට සැරයක් සුද්ද කරනවා හොදට

වම් පැත්තෙ මිරර් එකක්ට මොකෝ උනේනෑ බන් service එකට1650/= බ්රේක් පෑඩ් 550/ වම් පැත්තේ mirror එකට 850/![]()

එල්කිරි මචෝ.. 260X එකක් වැඩේ ගොඩ වගේ. මං ටිකක් බලල ගන්නම්. 650 එක දෙලොවටම නැති කාඩ් එකක්.![]()

ඔව් GTX650 ගන්න එකනම් තේරුමක් නෑ ඔය range එකේ හොදම Card එක 260X![]()


වම් පැත්තෙ මිරර් එකක්ට මොකෝ උනේ![]()




මං රිවිව් ටිකක් කියෙව්වා පාඩු නෑ වගේ කාඩ් එක. ගත්තම දාන්නම්කෝ....![]()