EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගෑණු යනු සම්ප්‍රදායික, කටේ කමසෙයියාවක් නැති, මෝඩ, හරක්, මෙලෝ රහකට නැති වර්ගකි.......ස්වභාවයෙන්ම ඝෝෂාකාරීය, මුග්ධය, නැති දේ ඇති සේ කීමට හපනුන්ය. දුර දිග නොබලා කතා සහ ක්‍රියා කරති. හොද්දක්වත් උයා ගැනීමට දන්නේ නැති නමුදු දෙන්නේ තරුපහේ කෑම ටෝක්ය. ස්වාමියා සිය @@ උගස් තබා හෝ තමා ගේ අවශ්‍යතා සම්පූර්ණ කළයුතු බව සිතති. කම්මැළිය.....අමනය.......මරි මෝඩය.........

මා සිතා ගෙන සිටියේ ඔබතුමී කාන්තාවක් බවය.....

කාන්තාව සහ ගෑනු යනු වර්ග දෙකක් බව තේරුම් නොයාම ඔබේ අභාග්‍යයක් යයි සිතමි...............

:oo:හම්මෝ බය හිතුණා...නෑ නෑ මම ගෑණු නෙමෙයි...කාන්තාවක්මැ වෙමි...:yes::D
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

වාවු.....ඇඩෙනවා....:dull::dull:
කෙල්ලෙක් කියන වචනේ අවුලක් නැහැ නෙහ්?:rolleyes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo:හම්මෝ බය හිතුණා...නෑ නෑ මම ගෑණු නෙමෙයි...කාන්තාවක්මැ වෙමි...:yes::D

    තප්පදෝරු යන විශේෂන යෙදිය යුතුයැ.:rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown:meke auntyla na inne akkekui nangiyekui witharai...:yes::P
    වගකීමෙන්ද කියන්නේ උයා?
    :rofl: ආස්මි ඈන්ටි ලිදේ...... :lol:
    :angry::angry::angry:
    255488.gif

    ගස් කුට්ටෝ,වල් වඳුරෝ,එවරෙඩි පූසෝ,හුකංපාරුවෝ, කොට කුකුලෝ, නිල නරියෝ..............පංගජාත ඉත්තෑවෝ, තොට කියනවා නේද වමාරන් කන්නෙපැයි කියල
    ජන්තු අයියා;17308618 said:
    හුටා, එහෙමත් එකක්ද?ඒ කවුද ඒ?හොද වෙලාවට කිව්වේ එහෙනම්..ඔන්න පොඩියට දැම්මා..:yes:

    දැන් අමාරුවේ වැටුණු උදවිය මොනවාද බං කියන්නේ?

    අම්මට සිරි...ඉන්ගිරිසි වර්ෂන් එකද තියෙන්නේ?:lol::lol:
    ඔව් ඔව් එයාල පොස් උදවිය නෙව
    මට කතා හදන එවුන්ගේ රවුටර් හැක් වී ලබන මාසය පටන් ගන්නා විටම සියලු ඩේටා ඉවර වී නැති භංගස්ථාන වේවා!!!!​
    උපරිම වේදනාවේ සලකුණු

    මොනාද හදන කතා
    වෑල බාන එකද?
    ඌ බාන්නෙම නෑ. ලයිව් ස්ට්‍රීමින් වලටත් ආසයි;);)
    :rofl: කොහුබත් කන්නා ලිදේ...... :P
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:මේ කවද එකක්ද හොට්ටෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමා එන්නේ කීයටෙයි.....
    නැන්දා එක්ක...........

    නැන්දා වැරදිලා හරි ඩෙන්ටල් චෙයා එකේ වාඩි වුනොත් එහෙම කෙලින්ම කට ඇරන්ම දොයියගනී..:rofl:

    මෙහෙ ඇවිල්ලා අර නිකම් පුටුවෙත් නිදාගත්ත එක. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාවු.....ඇඩෙනවා....:dull::dull:
    කෙල්ලෙක් කියන වචනේ අවුලක් නැහැ නෙහ්?:rolleyes:
    කෙල්ලෙක් යනු පිරිමියෙක් සමග රති කෙළියේ යෙදුණු නැති ස්ත්‍රී පරාණයක් හදුන්වන වචනය.......
    අපි ඉතිං ඒව දන්නේ නෑනේ.......:baffled:

    ඇත්තටම වචනේ තේරුම ඒකයි. ඒ ගැන තරහ ගන්න එපා.........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කෙල්ලෙක් යනු පිරිමියෙක් සමග රති කෙළියේ යෙදුණු නැති ස්ත්‍රී පරාණයක් හදුන්වන වචනය.......
    අපි ඉතිං ඒව දන්නේ නෑනේ.......:baffled:

    ඇත්තටම වචනේ තේරුම ඒකයි. ඒ ගැන තරහ ගන්න එපා.........

    වැඩිමනත්ම කන්‍යාවියක් කියන එකයි:yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දා වැරදිලා හරි ඩෙන්ටල් චෙයා එකේ වාඩි වුනොත් එහෙම කෙලින්ම කට ඇරන්ම දොයියගනී..:rofl:

    මෙහෙ ඇවිල්ලා අර නිකම් පුටුවෙත් නිදාගත්ත එක. :P
    :lol:
    Ekane :oo: akkiwa tharaha gassanna epa oyalawa thalai eya honde :frown:

    :yes:මෙයාලා තාම දන්නෙ නෑ මගේ හැටි...:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැන්දා වැරදිලා හරි ඩෙන්ටල් චෙයා එකේ වාඩි වුනොත් එහෙම කෙලින්ම කට ඇරන්ම දොයියගනී..:rofl:

    මෙහෙ ඇවිල්ලා අර නිකම් පුටුවෙත් නිදාගත්ත එක. :P
    ඒ ඔහේ...
    මෙහේ ඇවිත් කට ඇරව ගන්න නොකියන තැන් වලට වදින්න ඕන අර අර අරූ....(ඔවු ඔව්...ඌ තමා:rofl:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරහා අවසර.
    දන්නේ නැති හින්ද අහන්නේ
    ඔය "අක්කි" කියන්නේ මොකක්ද?:oo:

    හරි හරි ඒ ලමයා අක්කා කියල කිව්වේ.:P.ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක්..:P.ඩෙලනි නන්ගා ආපහු ටයිප් කරනකොට අක්කා කියලා ලියන්න...මේකේ නියම ආර්ය සිංහලයෝ ඉන්නේ...:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජන්තු අයියා;17308798 said:
    මාත් මේ අහන්නමයි හිටියේ ඕක..සිංහල අනුභව කරනවා යකෝව්...
    අනික පොඩ්ඩක් තොදොලෙන් අනුභව කරන්නේ..........:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හරි හරි ඒ ලමයා අක්කා කියල කිව්වේ.:P.ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක්..:P.ඩෙලනි නන්ගා ආපහු ටයිප් කරනකොට අක්කා කියලා ලියන්න...මේකේ නියම ආර්ය සිංහලයෝ ඉන්නේ...:lol:

    දැන් එතකොට "නන්ගා" කියන්නේ මොකක්ද අක්කේ?:oo::baffled:
     
    Status
    Not open for further replies.