ගෑණු යනු සම්ප්‍රදායික, කටේ කමසෙයියාවක් නැති, මෝඩ, හරක්, මෙලෝ රහකට නැති වර්ගකි.......ස්වභාවයෙන්ම ඝෝෂාකාරීය, මුග්ධය, නැති දේ ඇති සේ කීමට හපනුන්ය. දුර දිග නොබලා කතා සහ ක්‍රියා කරති. හොද්දක්වත් උයා ගැනීමට දන්නේ නැති නමුදු දෙන්නේ තරුපහේ කෑම ටෝක්ය. ස්වාමියා සිය @@ උගස් තබා හෝ තමා ගේ අවශ්‍යතා සම්පූර්ණ කළයුතු බව සිතති. කම්මැළිය.....අමනය.......මරි මෝඩය.........
මා සිතා ගෙන සිටියේ ඔබතුමී කාන්තාවක් බවය.....
කාන්තාව සහ ගෑනු යනු වර්ග දෙකක් බව තේරුම් නොයාම ඔබේ අභාග්‍යයක් යයි සිතමි...............
හම්මෝ බය හිතුණා...නෑ නෑ මම ගෑණු නෙමෙයි...කාන්තාවක්මැ වෙමි...




meke auntyla na inne akkekui nangiyekui witharai...


