EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
! ! කළු-තර අෂ්මි මේ ටැග් කලින් තිබුනේ ක ක කකුල කියලා නෙහ්....මේකේ අයිතිකාරයා මන් නම් දන්නවා:D
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කාන්තා සහභාගීත්වය වැඩි වෙනවා.....
    එය අයත් වැඩි වෙනවා....:පී:
    ත්‍රෙඩ් එකත් විදිනවා.......


    මේකට මොනව හරි කරන්න වෙනවා!!
    කාන්තාවො ටික එලවන්න
    එතකොට බල්ලෙක් වත් එන්නෙ න සුවර් :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අවුරුදු 8 හැදුව මගේ බලු නට්ටා අද උදේ බලද්දී බස් එකකට අහුව වෙලා මැරිලා..ඔව් ලේලන්ඩ් බස් එකකට තමයි....

    මගේ බල්ලා පව්:(:(
    සිරා? :baffled: වැඩි දුකක් නම් පේන්න නෑ හැබැයි :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
    වාට්ටු අංකය 14.....
    හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
    උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........
    යන්න විදිහක් නෑ...ලඟ පාතකනන් ඇත්තමයි යනවා බලන්න...ඒ තරම් හොඳ සහෝදරයෙක්...ඉක්මනින් සනීප වේවා!!!කියලා පතනවා...
    ! ! කළු-තර අෂ්මි මේ ටැග් කලින් තිබුනේ ක ක කකුල කියලා නෙහ්....මේකේ අයිතිකාරයා මන් නම් දන්නවා:D
    කවුද කවුද චාමියෝ.:confused:..මම සීනිගම යනවා පොල් ගහන්න ඕක දාපු කෙනාට...:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාන්තාවො ටික එලවන්න
    එතකොට බල්ලෙක් වත් එන්නෙ න සුවර් :rofl:

    :yes:ඔක්කොටම කලින් පූසෙක් ඉන්නවා එලවන්න...:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අර මලිට්ටා ට මොකද වෙලා තියෙන්නේ කියලා එකෙක්හරි දන්නවද.......? උදේ මගේ පොඩි වැඩකට කතා කරාම මූ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීලා තියන්නම් බං කියලා තියපි.......
    උදේපාන්දර මලක් ඇදල ඉන්න ඇත්තෙ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඈහ්..කළුතර ආෂ්මි?:frown:කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.:baffled:..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...:angry::angry::angry:
    :rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙද්දකින් විතරක්...තවත් ඉවසන්නේ නෑ...දානවා මම ෆොටෝ එකක්...:angry:එතකොට පෙනෙයි මම කළු තර ද කියලා... :P
    පුරසිද්දියේ දාන්න එපා යෝදියේ..........:dull::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
    වාට්ටු අංකය 14.....
    හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
    උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........

    ආහ් කොලඹ ජාතික රෝහලටද? දැන් දැක්කේ ඒක...balamu...
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes:ඔක්කොටම කලින් පූසෙක් ඉන්නවා එලවන්න...:P
    නෑ අක්කෙ මම මේ කිව්වෙ ඔයා වගේ සුකුමාල ගෑණු පරානයක් ඉන්න නිසා තමා මේ කොල්ලො කුරුට්ටො සහ බැඳපු උන් ටිකත් වශී වෙලා මේ පැත්තෙ එන්නෙ :rofl: මගුලටද පූසො එලවන්නෙ :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෙන කොහොමද මෙයා කියන්න ඕනි.......:eek::eek:

    :frown:මොකෝ ආහ්?එකම දේ 2පාර 2පාර දාන්නේ?බිමම බලාගෙන ගිහින් ලයිට් කණුවක ඔලුව හැප්පුනද?:oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ අක්කෙ මම මේ කිව්වෙ ඔයා වගේ සුකුමාල ගෑණු පරානයක් ඉන්න නිසා තමා මේ කොල්ලො කුරුට්ටො සහ බැඳපු උන් ටිකත් වශී වෙලා මේ පැත්තෙ එන්නෙ :rofl: මගුලටද පූසො එලවන්නෙ :angry:

    ඔව් කිබුලට පී ඇම් කරන්නලු :P
    :shocked:හානේ සුදෝ එහෙමද?..කාව එලෙව්වත් ඔයාවනන් එලවන්න දෙන්නේ නෑ මම...:yes::P
     
    Status
    Not open for further replies.