කාන්තාවො ටික එලවන්නකාන්තා සහභාගීත්වය වැඩි වෙනවා.....
එය අයත් වැඩි වෙනවා....:පී:
ත්‍රෙඩ් එකත් විදිනවා.......
මේකට මොනව හරි කරන්න වෙනවා!!

30 තමයි බදින්නේ..දැන්ම නම් බදින්නේ නැහැ....
හිත් රිදීම් වැඩියි අෆ්ෆා...ගියා නම් හොදයි වගේ..බලමු...![]()
සිරා?අවුරුදු 8 හැදුව මගේ බලු නට්ටා අද උදේ බලද්දී බස් එකකට අහුව වෙලා මැරිලා..ඔව් ලේලන්ඩ් බස් එකකට තමයි....
මගේ බල්ලා පව්![]()
වැඩි දුකක් නම් පේන්න නෑ හැබැයි 
යන්න විදිහක් නෑ...ලඟ පාතකනන් ඇත්තමයි යනවා බලන්න...ඒ තරම් හොඳ සහෝදරයෙක්...ඉක්මනින් සනීප වේවා!!!කියලා පතනවා...maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
වාට්ටු අංකය 14.....
හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........
කවුද කවුද චාමියෝ.! ! කළු-තර අෂ්මි මේ ටැග් කලින් තිබුනේ ක ක කකුල කියලා නෙහ්....මේකේ අයිතිකාරයා මන් නම් දන්නවා![]()
..මම සීනිගම යනවා පොල් ගහන්න ඕක දාපු කෙනාට...
කාන්තාවො ටික එලවන්න
එතකොට බල්ලෙක් වත් එන්නෙ න සුවර්![]()
ඔක්කොටම කලින් පූසෙක් ඉන්නවා එලවන්න...
උදේපාන්දර මලක් ඇදල ඉන්න ඇත්තෙඅර මලිට්ටා ට මොකද වෙලා තියෙන්නේ කියලා එකෙක්හරි දන්නවද.......? උදේ මගේ පොඩි වැඩකට කතා කරාම මූ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීලා තියන්නම් බං කියලා තියපි.......
ඈහ්..කළුතර ආෂ්මි?කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.
..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...
![]()




පුරසිද්දියේ දාන්න එපා යෝදියේ..........නෙද්දකින් විතරක්...තවත් ඉවසන්නේ නෑ...දානවා මම ෆොටෝ එකක්...එතකොට පෙනෙයි මම කළු තර ද කියලා...
![]()


maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
වාට්ටු අංකය 14.....
හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........
නෑ අක්කෙ මම මේ කිව්වෙ ඔයා වගේ සුකුමාල ගෑණු පරානයක් ඉන්න නිසා තමා මේ කොල්ලො කුරුට්ටො සහ බැඳපු උන් ටිකත් වශී වෙලා මේ පැත්තෙ එන්නෙඔක්කොටම කලින් පූසෙක් ඉන්නවා එලවන්න...
![]()
මගුලටද පූසො එලවන්නෙ 
ඔව් කිබුලට පී ඇම් කරන්නලුපුරසිද්දියේ දාන්න එපා යෝදියේ..........![]()

පීඑම් ඕන නෑ.....ඔව් කිබුලට පී ඇම් කරන්නලු![]()

වෙන කොහොමද මෙයා කියන්න ඕනි.......![]()
මොකෝ ආහ්?එකම දේ 2පාර 2පාර දාන්නේ?බිමම බලාගෙන ගිහින් ලයිට් කණුවක ඔලුව හැප්පුනද?
නෑ අක්කෙ මම මේ කිව්වෙ ඔයා වගේ සුකුමාල ගෑණු පරානයක් ඉන්න නිසා තමා මේ කොල්ලො කුරුට්ටො සහ බැඳපු උන් ටිකත් වශී වෙලා මේ පැත්තෙ එන්නෙමගුලටද පූසො එලවන්නෙ
![]()
ඔව් කිබුලට පී ඇම් කරන්නලු![]()
හානේ සුදෝ එහෙමද?..කාව එලෙව්වත් ඔයාවනන් එලවන්න දෙන්නේ නෑ මම...

අහ් කිඹුලව මීට් වෙන්නලුපීඑම් ඕන නෑ.....
මට බලාගන්නම පුළුවන් කළු ද සුදු ද කියලා......
ඇයි අවුල් ද???![]()
