නෙදකින් මේකි ඒක දැකලනේ, දුවගෙන ආවේ මකන්න.මොකෝ ආහ්?එකම දේ 2පාර 2පාර දාන්නේ?බිමම බලාගෙන ගිහින් ලයිට් කණුවක ඔලුව හැප්පුනද?
![]()

නෙදකින් මේකි ඒක දැකලනේ, දුවගෙන ආවේ මකන්න.
උදේ කරන්ට් නැතිව මැශිම ඔෆ් වුනා හලෝ, මම හිතුවේ පෝස්ට් එක වැටුනේ නෑ කියල. දැන් ලොග්වුන ගමන් තිබුන තැන ආයෙත් සබ්මිට් රිප්ලයි එබුවා. එතකොට ඩබොල් ඩබොල් වෙලා සුදූ.....![]()
මට හොරෙන් මේකේ මැස්සෙක්ටවත් ඉගිලෙන්න බෑ...

නෑ........ එහෙම කියනවද? එච්චර කථා කරන්න පුළුවන් ද ඔය වයසට...?![]()
නෙද්දකින් විතරක්...තවත් ඉවසන්නේ නෑ...දානවා මම ෆොටෝ එකක්...එතකොට පෙනෙයි මම කළු තර ද කියලා...
![]()
maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
වාට්ටු අංකය 14.....
හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........
මාව්ත් හැපුන ගමන් අරන් ගියේ හෝමගමට. එහෙන් බලල මොකුත් කරන්න බෑ කිව්ව. 
Good morning deshan...![]()

ගුම් මෝනිං......... (අපේ දෝනියන්දෑගෙන් උපුටා ගැනීමකි.......)

ගුඩ් මෝර්නින් ශෂී අයියේ![]()

ඔක්කාරෙට එනවා

මළකෙලියයි....කවුද දැම්මේ
ඔව් සෙද්ද..මොන රොක්ස් ද...මට මල පැනලා ඉන්නේ....
හප්පපු එකත් 'වැඩි කල් ඉන්නේ නැහැ![]()

maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
වාට්ටු අංකය 14.....
හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........
හම්මෝ....... අපේ එක කියන එව්වා වෙලාවකට අපිටත් හිතාගන්න බෑ කොහොමද මෙතරම් එව්වා කියන්නේ කොහොමද දන්නේ මෙව්වා කියලා...........
දැන් ඉන්න චූටි පැටව් හැමෝම වගේ එහෙමයි...
මම හිතන්නේ දැන් ලමයින්ගේ මොලේ වැඩි...ඕනෙම දෙයක් හොඳට තේරෙනවා...මොබයිල් ෆෝන් එකක් දෙන්නකෝ බලන්න...විනාඩියෙන් ඔක්කොම ටික අල්ලගෙන ගේම්ස් හොයාගෙන ප්ලේ කරයි...
උදේපාන්දර මලක් ඇදල ඉන්න ඇත්තෙ
කොළඹ යැව්ව එක හොඳයි.මාව්ත් හැපුන ගමන් අරන් ගියේ හෝමගමට. එහෙන් බලල මොකුත් කරන්න බෑ කිව්ව.
![]()
ආහ් මේ ඉන්නේ...මට ටැග් දම්ම රිලවා
...හිටු මම සීනිගම ගිහින් ගහනව පොල් GB50 මොකක් හරි කරලා පැයෙන් ඉවර කරලා දෙන්න කියලා...

mun mawa allaganna hadanne mama newei oyawa rape kare geeth
ඔයා නෙමේ කියලා දන්නවා හලෝ..මේ මට කින්ග් අයියත් I lov u කියලා රේප් දීලා..අනේ වාසනාවන්
කිං අයියා එන පොට හොද නෑ....... 