මචන්ලා මචී ලා, මේ නාය ගියපු සීන් එක ඈත්තද?
විස්තර කියපල්ලාකෝ
400 විතර යට වෙලා කියනවානේද
කොහෙද..? ලංකාවේද.......?
මචන්ලා මචී ලා, මේ නාය ගියපු සීන් එක ඈත්තද?
විස්තර කියපල්ලාකෝ
400 විතර යට වෙලා කියනවානේද
වැඩක් නෑ කියලා........ අපේ එක දන්නේ ටච් ෆෝන්ස් පාවිච්චි කරන්න විතරයි....... ඕන දෙයක් හොඳට තේරෙනවා වගේම පටස් ගාලා එක අල්ලගන්නත් ආයේ එක කරන්නත් හපන්නු........





400 නැතිව ඇති, 40 වගේ නෑ මම හිතන්නේ....මචන්ලා මචී ලා, මේ නාය ගියපු සීන් එක ඈත්තද?
විස්තර කියපල්ලාකෝ
400 විතර යට වෙලා කියනවානේද

උඹ ඉන්නේ ලංකාවේද.......?කොහෙද..? ලංකාවේද.......?

මචන්ලා මචී ලා, මේ නාය ගියපු සීන් එක ඈත්තද?
විස්තර කියපල්ලාකෝ
400 විතර යට වෙලා කියනවානේද

මේව ඉතින් කාට කියන්නද?
පොෂ් පොරවල්නේ ෂුහ්!![]()
අක්කගෙයි මගෙයි දෙන්නගෙම තියෙන්නේ ටච් ෆෝන්ස්....... ඉතිං කෙල්ල උපන්දා ඉඳලා දැක්කේ ඔව්ව තමා අපි පාවිච්චි කරනවා....... 

උඹ ඉන්නේ ලංකාවේද.......?![]()
ඒ වුනාට මම ඔය ගැන දන්නේ නෑ........ 

අනේ පලයන් බං යන්න....... සෝබනේට කිව්වා නෙවෙයි........අක්කගෙයි මගෙයි දෙන්නගෙම තියෙන්නේ ටච් ෆෝන්ස්....... ඉතිං කෙල්ල උපන්දා ඉඳලා දැක්කේ ඔව්ව තමා අපි පාවිච්චි කරනවා.......
හිත රිදුනා ඈ.........![]()

ඕකනේ ඉතින් බැරි..
සොරිවෙන්න ඕනේ..
ඒකනන් දන්නේ නෑ...හැබැයි ඊයේ රෑයි අද උදේ නිවුස් වලට කිව්වා නාය යාම නිසා කට්ටිය යන්න එන්න විදිහක් නැතුව හිර වෙලා ඉන්නවා කියලා...උදේ නිවුස් වලට කිව්වා පාර ක්ලියර් කරලා කියලා...![]()

ridilaඅනේ පලයන් බං යන්න....... සෝබනේට කිව්වා නෙවෙයි........අක්කගෙයි මගෙයි දෙන්නගෙම තියෙන්නේ ටච් ෆෝන්ස්....... ඉතිං කෙල්ල උපන්දා ඉඳලා දැක්කේ ඔව්ව තමා අපි පාවිච්චි කරනවා.......
හිත රිදුනා ඈ.........![]()

කොහෙද කියහල්ලකෝ කවුරුහරි........![]()


හපොයි හයියෝ..
ජෝක් එකට කිව්වේ..ඕකනේ ඉතින් බැරි..
සොරිවෙන්න ඕනේ..
![]()

අනේ පලයන් බං යන්න....... සෝබනේට කිව්වා නෙවෙයි........අක්කගෙයි මගෙයි දෙන්නගෙම තියෙන්නේ ටච් ෆෝන්ස්....... ඉතිං කෙල්ල උපන්දා ඉඳලා දැක්කේ ඔව්ව තමා අපි පාවිච්චි කරනවා.......
හිත රිදුනා ඈ.........![]()
අනික ඔය හරිඳු රිලවට ටච් ෆෝන් මැජික් වුනාට මේකේ අනිත් අයට එහෙම නෑ...

අර ත්රෙඩ් වැටිල තියෙන්නේ වැඩේ ඇත්ත වගේ..
අයියෝ අරක ජෝක් එකට දැම්මේ.. බඩාවත් අපි ඔය කතාවම දාලා පල් කලා පෙරේරා ඇන්ඩ් සන්ස් කතාවක් කියලා.. ගනන් ගන්න එපෝ..![]()


අයියෝ සන්ජියෝඅ හරිඳුවා ජෝක්නේ කලේ...අනික ඔය හරිඳු රිලවට ටච් ෆෝන් මැජික් වුනාට මේකේ අනිත් අයට එහෙම නෑ...
![]()


පවුනේ කොල්ලව ලිඳේ දාන එක.........