EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩක් නෑ කියලා........ අපේ එක දන්නේ ටච් ෆෝන්ස් පාවිච්චි කරන්න විතරයි....... ඕන දෙයක් හොඳට තේරෙනවා වගේම පටස් ගාලා එක අල්ලගන්නත් ආයේ එක කරන්නත් හපන්නු........

    මේව ඉතින් කාට කියන්නද?:lol::P:P:P
    පොෂ් පොරවල්නේ ෂුහ්!:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා මචී ලා, මේ නාය ගියපු සීන් එක ඈත්තද?
    විස්තර කියපල්ලාකෝ
    400 විතර යට වෙලා කියනවානේද
    400 නැතිව ඇති, 40 වගේ නෑ මම හිතන්නේ....:(
    කොහෙද..? ලංකාවේද.......?
    උඹ ඉන්නේ ලංකාවේද.......?:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචන්ලා මචී ලා, මේ නාය ගියපු සීන් එක ඈත්තද?
    විස්තර කියපල්ලාකෝ
    400 විතර යට වෙලා කියනවානේද

    ඒකනන් දන්නේ නෑ...හැබැයි ඊයේ රෑයි අද උදේ නිවුස් වලට කිව්වා නාය යාම නිසා කට්ටිය යන්න එන්න විදිහක් නැතුව හිර වෙලා ඉන්නවා කියලා...උදේ නිවුස් වලට කිව්වා පාර ක්ලියර් කරලා කියලා...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට එක ටැගක්වත් නෑ...:rofl::rofl:

    fat-people-fail-2.jpg

    ඉහි ඉහි ඉහී.:(:(:(..සීනිගම යන එක යනවා...:growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේව ඉතින් කාට කියන්නද?:lol::P:P:P
    පොෂ් පොරවල්නේ ෂුහ්!:rofl:

    අනේ පලයන් බං යන්න....... සෝබනේට කිව්වා නෙවෙයි........ :( අක්කගෙයි මගෙයි දෙන්නගෙම තියෙන්නේ ටච් ෆෝන්ස්....... ඉතිං කෙල්ල උපන්දා ඉඳලා දැක්කේ ඔව්ව තමා අපි පාවිච්චි කරනවා.......

    හිත රිදුනා ඈ......... :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ පලයන් බං යන්න....... සෝබනේට කිව්වා නෙවෙයි........ :( අක්කගෙයි මගෙයි දෙන්නගෙම තියෙන්නේ ටච් ෆෝන්ස්....... ඉතිං කෙල්ල උපන්දා ඉඳලා දැක්කේ ඔව්ව තමා අපි පාවිච්චි කරනවා.......

    හිත රිදුනා ඈ......... :dull::dull:

    හපොයි හයියෝ..:shocked:

    ජෝක් එකට කිව්වේ.. :yes:ඕකනේ ඉතින් බැරි.. :no:සොරිවෙන්න ඕනේ..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනන් දන්නේ නෑ...හැබැයි ඊයේ රෑයි අද උදේ නිවුස් වලට කිව්වා නාය යාම නිසා කට්ටිය යන්න එන්න විදිහක් නැතුව හිර වෙලා ඉන්නවා කියලා...උදේ නිවුස් වලට කිව්වා පාර ක්ලියර් කරලා කියලා...:yes:

    කොහෙද කියහල්ලකෝ කවුරුහරි........ :frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ පලයන් බං යන්න....... සෝබනේට කිව්වා නෙවෙයි........ :( අක්කගෙයි මගෙයි දෙන්නගෙම තියෙන්නේ ටච් ෆෝන්ස්....... ඉතිං කෙල්ල උපන්දා ඉඳලා දැක්කේ ඔව්ව තමා අපි පාවිච්චි කරනවා.......

    හිත රිදුනා ඈ......... :dull::dull:
    ridila :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහෙද කියහල්ලකෝ කවුරුහරි........ :frown:

    අර ත්‍රෙඩ් වැටිල තියෙන්නේ වැඩේ ඇත්ත වගේ..:sorry:

    අයියෝ අරක ජෝක් එකට දැම්මේ.. බඩාවත් අපි ඔය කතාවම දාලා පල් කලා පෙරේරා ඇන්ඩ් සන්ස් කතාවක් කියලා.. ගනන් ගන්න එපෝ..:no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ පලයන් බං යන්න....... සෝබනේට කිව්වා නෙවෙයි........ :( අක්කගෙයි මගෙයි දෙන්නගෙම තියෙන්නේ ටච් ෆෝන්ස්....... ඉතිං කෙල්ල උපන්දා ඉඳලා දැක්කේ ඔව්ව තමා අපි පාවිච්චි කරනවා.......

    හිත රිදුනා ඈ......... :dull::dull:

    අයියෝ සන්ජියෝඅ හරිඳුවා ජෝක්නේ කලේ...:Dඅනික ඔය හරිඳු රිලවට ටච් ෆෝන් මැජික් වුනාට මේකේ අනිත් අයට එහෙම නෑ...:yes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර ත්‍රෙඩ් වැටිල තියෙන්නේ වැඩේ ඇත්ත වගේ..:sorry:

    අයියෝ අරක ජෝක් එකට දැම්මේ.. බඩාවත් අපි ඔය කතාවම දාලා පල් කලා පෙරේරා ඇන්ඩ් සන්ස් කතාවක් කියලා.. ගනන් ගන්න එපෝ..:no:

    හරි බං හරි...... අවුලක් හිතේ තියාගන්න එපා....... ;);)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ දෙයියනෙ 400ක්...ඒක ඇත්ත වෙන්නනන් එපා දෙයියනේ...:no::(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ සන්ජියෝඅ හරිඳුවා ජෝක්නේ කලේ...:Dඅනික ඔය හරිඳු රිලවට ටච් ෆෝන් මැජික් වුනාට මේකේ අනිත් අයට එහෙම නෑ...:yes::P

    එක හරි එක හරි........ ;););) පවුනේ කොල්ලව ලිඳේ දාන එක.........
     
    Status
    Not open for further replies.