EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
වාට්ටු අංකය 14.....
හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........

අෆ්ෆා මගේ ෆිට් ඒක..මටත් බැරි උනා කෝල් එකක් වත් දෙන්න ඊයේ පෙරේද..එහෙනම් ඒක තමයි සද්දයක් වත් නැත්තේ....මන් හිතුවේ ජොබ නිසා බිසී කියලා...අයියෝ මාර අප්සට් ඒක තමයි:(:(
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අෆ්ෆා මගේ ෆිට් ඒක..මටත් බැරි උනා කෝල් එකක් වත් දෙන්න ඊයේ පෙරේද..එහෙනම් ඒක තමයි සද්දයක් වත් නැත්තේ....මන් හිතුවේ ජොබ නිසා බිසී කියලා...අයියෝ මාර අප්සට් ඒක තමයි:(:(

:yes::(කෝ එවනවයි කිව්ව පී එම් එක?:)
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගීතා පූවෝ මට ජුන්ඩකට උඹේ වලිගෙ කොන පොඩ්ඩක් දියන්කෝ එකෙන් අල්ලලා කරකවලා කරකවලා කරකවලා වලිගෙ එහා කොනේ ඉන්න උඹව පොලේ ගහන්න......... :P

    324vU.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගීතා පූවෝ මට ජුන්ඩකට උඹේ වලිගෙ කොන පොඩ්ඩක් දියන්කෝ එකෙන් අල්ලලා කරකවලා කරකවලා කරකවලා වලිගෙ එහා කොනේ ඉන්න උඹව පොලේ ගහන්න......... :P
    උ.උ.උ.වේ.ස.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කාන්තාවො ටික එලවන්න
    එතකොට බල්ලෙක් වත් එන්නෙ න සුවර් :rofl:

    :dull::dull: මන් නම් කොහොමත් යයි මගේ හිතේ...

    30 කිව්වේ හෙටද........?

    නැ නැ තව අවුරුදු 4 කින්

    සිරා? :baffled: වැඩි දුකක් නම් පේන්න නෑ හැබැයි :rolleyes:

    බලු කුඩුවේ දමලා
    රස අහාර කවලා
    ඇති කරන්න ගත්ත මගේ ටෙරියා...
    :dull: පව් මගේ බල්ලා

    යන්න විදිහක් නෑ...ලඟ පාතකනන් ඇත්තමයි යනවා බලන්න...ඒ තරම් හොඳ සහෝදරයෙක්...ඉක්මනින් සනීප වේවා!!!කියලා පතනවා...

    කවුද කවුද චාමියෝ.:confused:..මම සීනිගම යනවා පොල් ගහන්න ඕක දාපු කෙනාට...:yes:

    හේ හේ මන් කියන්නේ නැහැ:rofl:

    :yes::(කෝ එවනවයි කිව්ව පී එම් එක?:)
    දැන් එවන්නැයි යන්නේ
    :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැ නැ තව අවුරුදු 4 කින්

    දැන්මම හොයාගත්තු එකෙක් හිටියොත් ඇරෙන්න ඒ වෙද්දීනම් කළුනික හොයනවා වගේ තියෙයි බැඳගන්න එකෙක්ව හොයාගන්න එක........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන්මම හොයාගත්තු එකෙක් හිටියොත් ඇරෙන්න ඒ වෙද්දීනම් කළුනික හොයනවා වගේ තියෙයි බැඳගන්න එකෙක්ව හොයාගන්න එක........

    සහතික ඇත්ත...අදකාලේ අහන දකින ඒවගේ හැටියට හොඳ කොල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :dull::dull: මන් නම් කොහොමත් යයි මගේ හිතේ...

    නැ නැ තව අවුරුදු 4 කින්

    බලු කුඩුවේ දමලා
    රස අහාර කවලා
    ඇති කරන්න ගත්ත මගේ ටෙරියා...
    :dull: පව් මගේ බල්ලා

    හේ හේ මන් කියන්නේ නැහැ:rofl:

    දැන් එවන්නැයි යන්නේ
    :yes:
    මගෙ සාතිශය මෙව්ව එක හලෝ :(
    ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි
     
    Status
    Not open for further replies.