උ.වේ.ස.රිදුනා කියලම දාලා තියෙද්දී මේන් මූ එකම ආයේ කියනව.........![]()
උ.වේ.ස.

maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
වාට්ටු අංකය 14.....
හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........


අෆ්ෆා මගේ ෆිට් ඒක..මටත් බැරි උනා කෝල් එකක් වත් දෙන්න ඊයේ පෙරේද..එහෙනම් ඒක තමයි සද්දයක් වත් නැත්තේ....මන් හිතුවේ ජොබ නිසා බිසී කියලා...අයියෝ මාර අප්සට් ඒක තමයි![]()

කෝ එවනවයි කිව්ව පී එම් එක?
ගීතා පූවෝ මට ජුන්ඩකට උඹේ වලිගෙ කොන පොඩ්ඩක් දියන්කෝ එකෙන් අල්ලලා කරකවලා කරකවලා කරකවලා වලිගෙ එහා කොනේ ඉන්න උඹව පොලේ ගහන්න.........![]()
උ.උ.උ.වේ.ස.ගීතා පූවෝ මට ජුන්ඩකට උඹේ වලිගෙ කොන පොඩ්ඩක් දියන්කෝ එකෙන් අල්ලලා කරකවලා කරකවලා කරකවලා වලිගෙ එහා කොනේ ඉන්න උඹව පොලේ ගහන්න.........![]()
කාන්තාවො ටික එලවන්න
එතකොට බල්ලෙක් වත් එන්නෙ න සුවර්![]()

මන් නම් කොහොමත් යයි මගේ හිතේ...30 කිව්වේ හෙටද........?
සිරා?වැඩි දුකක් නම් පේන්න නෑ හැබැයි
![]()
පව් මගේ බල්ලායන්න විදිහක් නෑ...ලඟ පාතකනන් ඇත්තමයි යනවා බලන්න...ඒ තරම් හොඳ සහෝදරයෙක්...ඉක්මනින් සනීප වේවා!!!කියලා පතනවා...
කවුද කවුද චාමියෝ...මම සීනිගම යනවා පොල් ගහන්න ඕක දාපු කෙනාට...
![]()

දැන් එවන්නැයි යන්නේකෝ එවනවයි කිව්ව පී එම් එක?
![]()

යට උන සියල්ල මරු නොදකීඅනේ දෙයියනෙ 400ක්...ඒක ඇත්ත වෙන්නනන් එපා දෙයියනේ...![]()
නැ නැ තව අවුරුදු 4 කින්
දැන්මම හොයාගත්තු එකෙක් හිටියොත් ඇරෙන්න ඒ වෙද්දීනම් කළුනික හොයනවා වගේ තියෙයි බැඳගන්න එකෙක්ව හොයාගන්න එක........
මගෙ සාතිශය මෙව්ව එක හලෝමන් නම් කොහොමත් යයි මගේ හිතේ...
නැ නැ තව අවුරුදු 4 කින්
බලු කුඩුවේ දමලා
රස අහාර කවලා
ඇති කරන්න ගත්ත මගේ ටෙරියා...
පව් මගේ බල්ලා
හේ හේ මන් කියන්නේ නැහැ
දැන් එවන්නැයි යන්නේ
![]()

සහතික ඇත්ත...අදකාලේ අහන දකින ඒවගේ හැටියට හොඳ කොල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ...



