EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දැන්මම හොයාගත්තු එකෙක් හිටියොත් ඇරෙන්න ඒ වෙද්දීනම් කළුනික හොයනවා වගේ තියෙයි බැඳගන්න එකෙක්ව හොයාගන්න එක........

:dull::dull: ඒ මොකෝ?

චාමලි USCS ඩ ඈ

tumblr_m08y90YHkE1rqfhi2o1_250.gif

එකේ තමයි...y?
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:dull: එහෙම උනොත් තනියෙන් ඉන්නවා...

මේ ශ්‍රී ලංකාවේ?:confused:තනියෙන් ඉන්න.:shocked:දෙමව්පියොන්ගෙන් ඉඩ ලැබුනත් නෑයෝ ටිකම ඉන්න දෙයි...යන යන තැනින් අහයි මොකෝ තාම මගුලක් හරිගියේ නැද්ද?ඊට පස්සේ ඉතින් සුබ ගමනක් යද්දි..මගුල් තුලාවකදි හැන්ගිලා තමා ඉන්න වෙන්නේ...දන්නේ නෑ තව රටේ හැටි...:no:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සහතික ඇත්ත...අදකාලේ අහන දකින ඒවගේ හැටියට හොඳ කොල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ...
    එතකොට කෙල්ලො?
    දැං ඉන්න පරට්ටියො ගන කතා කරල වැඩක් නෑ :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට කෙල්ලො?
    දැං ඉන්න පරට්ටියො ගන කතා කරල වැඩක් නෑ :angry:

    සන්සුන් වන්න දරුව සන්සුන් වන්න...දෙගොල්ලොම එහෙම තමා...ඒත් කෙල්ලන්ට සාපේක්ෂව කොල්ලෙක්ට ලොකු විනාසයක් කරන්න පුලුවන් ජීවිතේකට...ඒකයි එහෙම කිව්වේ...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සන්සුන් වන්න දරුව සන්සුන් වන්න...දෙගොල්ලොම එහෙම තමා...ඒත් කෙල්ලන්ට සාපේක්ෂව කොල්ලෙක්ට ලොකු විනාසයක් කරන්න පුලුවන් ජීවිතේකට...ඒකයි එහෙම කිව්වේ...
    හ්ම්ම්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබ බඳින්න කලින් කරපු අලුගුත්තේරු වැඩ ටික මතක් උනා නේද ඔච්චර ඔලුව වනන්නෙ :rofl:

    Hikz...:rofl:බඩගිනියෝ...මම කන්න යනවෝ...පස්සේ එන්නන්...:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ශ්‍රී ලංකාවේ?:confused:තනියෙන් ඉන්න.:shocked:දෙමව්පියොන්ගෙන් ඉඩ ලැබුනත් නෑයෝ ටිකම ඉන්න දෙයි...යන යන තැනින් අහයි මොකෝ තාම මගුලක් හරිගියේ නැද්ද?ඊට පස්සේ ඉතින් සුබ ගමනක් යද්දි..මගුල් තුලාවකදි හැන්ගිලා තමා ඉන්න වෙන්නේ...දන්නේ නෑ තව රටේ හැටි...:no:

    දන්නවා දන්නවා..මොකෝ නොදන්නේ..ලංකාවේ ගොන් හටන් ගැන:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අක්ක දැං එන්නෙ නෑ නේද :P

    නෑ යකෝ දැන් ඊයේ ඉඳන් ගෙදරත් ජංජාලේ තියෙනවා........ කැඩිලා තිබුන ඩෙක්ස්ටොප් එක හදාගත්තා ඩොන්ගල් එකකුත් ගත්තා....... ඉතිං එයට බලන්න පුළුවන් මිනිහා මොනාද කොරන්නේ කියලා....... :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Ane pala boru nokia..ahpe eke set wenna hadanne neda..:P:P umba wassakatawath iskole giya ekekya..thawa campus gana kathawa....:rofl::rofl:
    උබ කොහෙන්ද පාත් උනේ රිදීගෙන :rofl:
    උපාධි සහතිකෙ පී ඇම් කරන්නද තොට?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ යකෝ දැන් ඊයේ ඉඳන් ගෙදරත් ජංජාලේ තියෙනවා........ කැඩිලා තිබුන ඩෙක්ස්ටොප් එක හදාගත්තා ඩොන්ගල් එකකුත් ගත්තා....... ඉතිං එයට බලන්න පුළුවන් මිනිහා මොනාද කොරන්නේ කියලා....... :P:P
    :rofl: සෑහෙන්න පරිස්සන් වෙන්න වෙයි :rofl:
     
    Status
    Not open for further replies.