දැන්මම හොයාගත්තු එකෙක් හිටියොත් ඇරෙන්න ඒ වෙද්දීනම් කළුනික හොයනවා වගේ තියෙයි බැඳගන්න එකෙක්ව හොයාගන්න එක........

ඒ මොකෝ?චාමලි USCS ඩ ඈ
![]()
එකේ තමයි...y?
දැන්මම හොයාගත්තු එකෙක් හිටියොත් ඇරෙන්න ඒ වෙද්දීනම් කළුනික හොයනවා වගේ තියෙයි බැඳගන්න එකෙක්ව හොයාගන්න එක........

ඒ මොකෝ?චාමලි USCS ඩ ඈ
![]()
සහතික ඇත්ත...අදකාලේ අහන දකින ඒවගේ හැටියට හොඳ කොල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ...
එහෙම උනොත් තනියෙන් ඉන්නවා...එහෙම උනොත් තනියෙන් ඉන්නවා...
තනියෙන් ඉන්න.
දෙමව්පියොන්ගෙන් ඉඩ ලැබුනත් නෑයෝ ටිකම ඉන්න දෙයි...යන යන තැනින් අහයි මොකෝ තාම මගුලක් හරිගියේ නැද්ද?ඊට පස්සේ ඉතින් සුබ ගමනක් යද්දි..මගුල් තුලාවකදි හැන්ගිලා තමා ඉන්න වෙන්නේ...දන්නේ නෑ තව රටේ හැටි...
එතකොට කෙල්ලො?සහතික ඇත්ත...අදකාලේ අහන දකින ඒවගේ හැටියට හොඳ කොල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ...

එතකොට කෙල්ලො?
දැං ඉන්න පරට්ටියො ගන කතා කරල වැඩක් නෑ![]()
හ්ම්ම්.සන්සුන් වන්න දරුව සන්සුන් වන්න...දෙගොල්ලොම එහෙම තමා...ඒත් කෙල්ලන්ට සාපේක්ෂව කොල්ලෙක්ට ලොකු විනාසයක් කරන්න පුලුවන් ජීවිතේකට...ඒකයි එහෙම කිව්වේ...
උබ බඳින්න කලින් කරපු අලුගුත්තේරු වැඩ ටික මතක් උනා නේද ඔච්චර ඔලුව වනන්නෙ

උබ බඳින්න කලින් කරපු අලුගුත්තේරු වැඩ ටික මතක් උනා නේද ඔච්චර ඔලුව වනන්නෙ![]()
බඩගිනියෝ...මම කන්න යනවෝ...පස්සේ එන්නන්...
මේ ශ්රී ලංකාවේ?තනියෙන් ඉන්න.
දෙමව්පියොන්ගෙන් ඉඩ ලැබුනත් නෑයෝ ටිකම ඉන්න දෙයි...යන යන තැනින් අහයි මොකෝ තාම මගුලක් හරිගියේ නැද්ද?ඊට පස්සේ ඉතින් සුබ ගමනක් යද්දි..මගුල් තුලාවකදි හැන්ගිලා තමා ඉන්න වෙන්නේ...දන්නේ නෑ තව රටේ හැටි...
![]()

උබ බඳින්න කලින් කරපු අලුගුත්තේරු වැඩ ටික මතක් උනා නේද ඔච්චර ඔලුව වනන්නෙ![]()

කට වහගනින් යකෝ....... 

Ane pala boru nokia..ahpe eke set wenna hadanne neda..කියපිය මමත් UCSC

umba wassakatawath iskole giya ekekya..thawa campus gana kathawa....

අක්ක දැං එන්නෙ නෑ නේද![]()

උබ කොහෙන්ද පාත් උනේ රිදීගෙනAne pala boru nokia..ahpe eke set wenna hadanne neda..umba wassakatawath iskole giya ekekya..thawa campus gana kathawa....
![]()
නෑ යකෝ දැන් ඊයේ ඉඳන් ගෙදරත් ජංජාලේ තියෙනවා........ කැඩිලා තිබුන ඩෙක්ස්ටොප් එක හදාගත්තා ඩොන්ගල් එකකුත් ගත්තා....... ඉතිං එයට බලන්න පුළුවන් මිනිහා මොනාද කොරන්නේ කියලා.......![]()
සෑහෙන්න පරිස්සන් වෙන්න වෙයි 