EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හිතන එක එකපාර හරියට හිතපන් අපරාදෙනේ නිකං දෙපාර තුන්පාර හිතලා මොලේ වෙහෙසන්නේ....... :P
    නිකන් තියෙන මොලෙන් වැඩක් ගන්නත් එපැයි :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කැපුන, වැඩ ටිකක් තියෙනව කරන්න ඕනෙ හෙට මගුලක් තියෙනව ඒකට යන්නකලින්

    උදව්වක් ඕනේ...

    R7 260X එකක් ගන්න හදන්නේ ගිගාබයිට් එකක්..
    අවුලක් එහෙම නෑනේද කාඩ් එක හොඳයි නේදෝ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගේම් එක තියෙනම් ගේමින් පීසී ම ඕනෙ නෑ යන්තන් අටවන් ගහන්න :yes:

    ඔය පහුගිය අවුරුදු 2 ඇතුලේ ආපු ගේම්ස් කිසිම එකකට මගේ මැෂින් එක සපෝර්ට් නැත බං...... :dull::dull::dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උදව්වක් ඕනේ...

    R7 260X එකක් ගන්න හදන්නේ ගිගාබයිට් එකක්..
    අවුලක් එහෙම නෑනේද කාඩ් එක හොඳයි නේදෝ..
    කාඩ් එක හොදා ගාණ කීයද, ගන්න ගානෙ හැටියට වටිනවනම් එල.


    මෙය වෙළද දැන්වීමකි

    මගෙ ලග R9 280X කාඩ් 3 විකිනීමට ඇත
    MSI R9 280X - 2
    XFX R9 280X - 1

    මිල : එකක් 32,000 - 35,000
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදව්වක් ඕනේ...

    R7 260X එකක් ගන්න හදන්නේ ගිගාබයිට් එකක්..
    අවුලක් එහෙම නෑනේද කාඩ් එක හොඳයි නේදෝ..

    ත්‍රෙඩ් එකක් ඇරලා ගුණ දොස් අහමු බං කස්ටියගෙන්..........
     
    නෑ යකෝ දැන් ඊයේ ඉඳන් ගෙදරත් ජංජාලේ තියෙනවා........ කැඩිලා තිබුන ඩෙක්ස්ටොප් එක හදාගත්තා ඩොන්ගල් එකකුත් ගත්තා....... ඉතිං එයට බලන්න පුළුවන් මිනිහා මොනාද කොරන්නේ කියලා....... :P:P

    බයවෙලා හන්ජී
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය පහුගිය අවුරුදු 2 ඇතුලේ ආපු ගේම්ස් කිසිම එකකට මගේ මැෂින් එක සපෝර්ට් නැත බං...... :dull::dull::dull:
    ආයෙ කියන්න තියෙන්නෙ මේ නහින දෙහින කාලෙ උබට මොන ගේම් ද කියල තමා :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ත්‍රෙඩ් එකක් ඇරලා ගුණ දොස් අහමු බං කස්ටියගෙන්..........
    වැඩක් නෑ
    nvidia ෆෑන් බෝයිස් ල ඇවිත් උන්ගෙ ඒව ගන්න කියයි :rofl:
     
    Status
    Not open for further replies.