නිකන් තියෙන මොලෙන් වැඩක් ගන්නත් එපැයිහිතන එක එකපාර හරියට හිතපන් අපරාදෙනේ නිකං දෙපාර තුන්පාර හිතලා මොලේ වෙහෙසන්නේ.......![]()

නිකන් තියෙන මොලෙන් වැඩක් ගන්නත් එපැයිහිතන එක එකපාර හරියට හිතපන් අපරාදෙනේ නිකං දෙපාර තුන්පාර හිතලා මොලේ වෙහෙසන්නේ.......![]()

මම කැපුන, වැඩ ටිකක් තියෙනව කරන්න ඕනෙ හෙට මගුලක් තියෙනව ඒකට යන්නකලින්
ගේම් එක තියෙනම් ගේමින් පීසී ම ඕනෙ නෑ යන්තන් අටවන් ගහන්න![]()



Meeh umbadan koheda wada kukuloh...මම මාතරනෙ යකෝ, උඹ දන්නව කියල හිතුවෙ![]()


කාඩ් එක හොදා ගාණ කීයද, ගන්න ගානෙ හැටියට වටිනවනම් එල.උදව්වක් ඕනේ...
R7 260X එකක් ගන්න හදන්නේ ගිගාබයිට් එකක්..
අවුලක් එහෙම නෑනේද කාඩ් එක හොඳයි නේදෝ..
උදව්වක් ඕනේ...
R7 260X එකක් ගන්න හදන්නේ ගිගාබයිට් එකක්..
අවුලක් එහෙම නෑනේද කාඩ් එක හොඳයි නේදෝ..
මම මාතරනෙ යකෝ, උඹ දන්නව කියල හිතුවෙ![]()
නෑ යකෝ දැන් ඊයේ ඉඳන් ගෙදරත් ජංජාලේ තියෙනවා........ කැඩිලා තිබුන ඩෙක්ස්ටොප් එක හදාගත්තා ඩොන්ගල් එකකුත් ගත්තා....... ඉතිං එයට බලන්න පුළුවන් මිනිහා මොනාද කොරන්නේ කියලා.......![]()
ගෙදර වැඩMeeh umbadan koheda wada kukuloh...![]()
මගේ සොෆ්ට්වෙයා කොම්පැනියක් ඇත දැංපඹුරණ ( ටවුන් එකට හූවක් දුරින්)හුටා........ මාතර කොහෙද.......? දැනන් හිටියේ නැතෝ.........
හෙට නෑකෑත් දවසක් වාගේ.... මටත් එකක් සෙට් වී ඈතමටත් හෙට තව මඟුලක් බං....... මාතර........![]()
ආයෙ කියන්න තියෙන්නෙ මේ නහින දෙහින කාලෙ උබට මොන ගේම් ද කියල තමාඔය පහුගිය අවුරුදු 2 ඇතුලේ ආපු ගේම්ස් කිසිම එකකට මගේ මැෂින් එක සපෝර්ට් නැත බං......![]()

වැඩක් නෑත්රෙඩ් එකක් ඇරලා ගුණ දොස් අහමු බං කස්ටියගෙන්..........

පඹුරණ ( ටවුන් එකට හූවක් දුරින්)
Karunakara welanda danweem pala kirimen walakinna....ගෙදර වැඩමගේ සොෆ්ට්වෙයා කොම්පැනියක් ඇත දැං
MaxForce Creations Pvt. Ltd.



