බඩාගෙ බිස්නස් එකට කෙලවීමට අවශ්‍ය නැතගාණ නම් ශේප්ය.
නෑ බන් මේව තමා තියෙන්නෙ මට ඇමරිකාවෙන් එව්ව යාළුවෙක්
තව R9 290 ඇත ඒවා 55,000 - 60,000 පමණ වේ![]()

කොස්වත්තට කිට්ටු තව නගර කියපන්ඔව් බං ගම ඉතිං කොස්වත්ත තමා දැන්........![]()
කෑමක් බීමක් එහෙම මිස් කරන්න හොඳ නෑ එල්ලිලා යන්න![]()
ඔව් එක්ස්පයර් වෙනව. ඔයා යූස් කරන්නෙ සම්පත් වෙන්නැති නේද?
ඕක විසි කරල කමර්ශල් හරි හැටන් නැශනල් හරි නෝමල් සේවින්ග්ස් acc එකක් open කරගන්න. ඒකෙන් පුළුවන් ඕනෙ එකක් ගෙවන්න කරන්න![]()



ගානට සෑහෙන වටිනව අළුත් 970, 980 , පවර් කන්සම්ප්ශන් තුත් පට්ට
පවර් කන්සම්ප්ශන් පැත්ත බැලුවොත් 750 / 750 TI මෙහෙ ගණන් වැඩි, මට නම් බලු ගාණට ගේන්න පුළුවන් ඒත් කම්මලි ඕව ගෙන්නල විකුණන්න


කොස්වත්තට කිට්ටු තව නගර කියපන්
මං මේ කිරියේ ඉන්න MLSK පොර (අර NFS ගේම් එකේ ඉතිහාසේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.... ඌ මට හැබැයි නංගි පෙන්නලා අක්කා දුන්න වගේ වැඩක් කරේ හැබැයි...) පොරගෙන් ගත්තා VGA එකක්....... එකෙන් තමා ඒ කාලේ පොඩි පොඩි ගේම්ස් ගැහැව්වේ..... එදා බඩා මාමා මැෂිම බලපු වෙලාවේ කිව්වා එක ගිහිල්ල කියලා........ එක්කෝ කාඩ් එක ගහන ස්ලොට් එකේ අවුලක් වෙන්නත් පුළුවන් කියලා........ දැන් ඔන්බෝඩ් VGA වලින් ඉන්නේ........

හුක්.......පඹුරණ ( ටවුන් එකට හූවක් දුරින්)



ලැජ්ජ නැතුව ඕන එකක් ගහගන්න පුලුවන් මේකෙන් නම්.. 15,500ක් විතර වෙනව හැබැයි.
http://www.sapphiretech.com/presentation/product/?cid=1&gid=3&sgid=1226&pid=2160&lid=1



ඇයි තාත්ත එක්කම යන්න බැරිද?බැහැනේ අපේ තාත්තා එක්ක..මාව කොහේ වත් යවන්නේ නැහැ.....
හෙට තනියෙන් යන්න දෙන්නේ නැහැ....අද 2 වතාවට ඇහුවා..එපා කිවුවේ ඔය...3 වෙනි පාර ඇහුවොත් ඉතින් කොසු පාර තමයි
ඔව් සම්පත් තමයි..අවුල එකේ සල්ලි වලට වෙන දේ..ඒවාට මොකද වෙන්නේ?
ඒ කවුදබන්?හුක්.......
තෝ අපේ මධුවන්ති ගේ අසල්වැසිය ද??????![]()
කොස්වත්ත වටේට තියෙන්නනම් කොල්ලේ මෙන් මෙව්වා..... බත්තරමුල්ල, මාලඹේ, රාජගිරිය, අංගොඩ, අඹතලේ.......

ඊට කලින් පුලුවන්නම් මට 2gb ddr2 රැම් එකක් හොයලා දියන්....... මැෂිම අඬනවා බෑ කියලා........ 512mb රැම් එකක් තියෙන්නේ.........![]()

ඉතින් හැටි හිතාගන්න පුලුවන්නේ..![]()


අඩේ මේ මංගාව එකක් තියනවා මං හිතන්නේ DDR 2 නිසා පැත්තකට දාලා.. පොඩ්ඩක් හිටු බලල කියන්නම්...![]()
බලහන්කො පොඩ්ඩක්........660 වගේ එව නෑ මචන්750TI යකාගෙ ගනන්..
660Ti එකක් කීයකට වගේ ගෙන්නගන්න පුලුවන් වෙයිද?![]()
ඩොක්ටර් මධුවන්ති සමරපාල......තාත්තා ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්.......ඒ කවුදබන්?
මම දන්නෙ 138 රෝඩ් එකේ නගර තමාකොස්වත්ත වටේට තියෙන්නනම් කොල්ලේ මෙන් මෙව්වා..... බත්තරමුල්ල, මාලඹේ, රාජගිරිය, අංගොඩ, අඹතලේ.......

ඩොක්ටර් මධුවන්ති සමරපාල......තාත්තා ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්.......
පඹුරණ ගෙවල්.......
මට ජීවිතේ දී හම්බ වෙච්ච හොදම, බොක්කෙම මිතුරියක්.........

කොහෙද දුරකටද යන්නේ.......
nittabuwe....මන් යන්නේ නැහැ..තාත්තා සමයන් කියවනවා යන්න එපා කියලා![]()
, කබුරගල්ල