EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගෙ බිස්නස් එකට කෙලවීමට අවශ්‍ය නැත :rofl: ගාණ නම් ශේප්ය.
    නෑ බන් මේව තමා තියෙන්නෙ මට ඇමරිකාවෙන් එව්ව යාළුවෙක්
    තව R9 290 ඇත ඒවා 55,000 - 60,000 පමණ වේ :rofl:

    එලකිරිස්.... කොහොමත් බඩාගෙන් ගන්නවා..:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෑමක් බීමක් එහෙම මිස් කරන්න හොඳ නෑ එල්ලිලා යන්න :rofl:
    ඔව් එක්ස්පයර් වෙනව. ඔයා යූස් කරන්නෙ සම්පත් වෙන්නැති නේද?
    ඕක විසි කරල කමර්ශල් හරි හැටන් නැශනල් හරි නෝමල් සේවින්ග්ස් acc එකක් open කරගන්න. ඒකෙන් පුළුවන් ඕනෙ එකක් ගෙවන්න කරන්න :D

    බැහැනේ අපේ තාත්තා එක්ක..මාව කොහේ වත් යවන්නේ නැහැ.....:dull::dull:
    හෙට තනියෙන් යන්න දෙන්නේ නැහැ....අද 2 වතාවට ඇහුවා..එපා කිවුවේ ඔය...3 වෙනි පාර ඇහුවොත් ඉතින් කොසු පාර තමයි:dull:

    ඔව් සම්පත් තමයි..අවුල එකේ සල්ලි වලට වෙන දේ..ඒවාට මොකද වෙන්නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගානට සෑහෙන වටිනව අළුත් 970, 980 , පවර් කන්සම්ප්ශන් තුත් පට්ට

    පවර් කන්සම්ප්ශන් පැත්ත බැලුවොත් 750 / 750 TI මෙහෙ ගණන් වැඩි, මට නම් බලු ගාණට ගේන්න පුළුවන් ඒත් කම්මලි ඕව ගෙන්නල විකුණන්න

    750TI යකාගෙ ගනන්..:angry:

    660Ti එකක් කීයකට වගේ ගෙන්නගන්න පුලුවන් වෙයිද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං මේ කිරියේ ඉන්න MLSK පොර (අර NFS ගේම් එකේ ඉතිහාසේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.... ඌ මට හැබැයි නංගි පෙන්නලා අක්කා දුන්න වගේ වැඩක් කරේ හැබැයි...) පොරගෙන් ගත්තා VGA එකක්....... එකෙන් තමා ඒ කාලේ පොඩි පොඩි ගේම්ස් ගැහැව්වේ..... එදා බඩා මාමා මැෂිම බලපු වෙලාවේ කිව්වා එක ගිහිල්ල කියලා........ එක්කෝ කාඩ් එක ගහන ස්ලොට් එකේ අවුලක් වෙන්නත් පුළුවන් කියලා........ දැන් ඔන්බෝඩ් VGA වලින් ඉන්නේ........

    ලැජ්ජ නැතුව ඕන එකක් ගහගන්න පුලුවන් මේකෙන් නම්.. 15,500ක් විතර වෙනව හැබැයි.:dull:

    http://www.sapphiretech.com/presentation/product/?cid=1&gid=3&sgid=1226&pid=2160&lid=1
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලැජ්ජ නැතුව ඕන එකක් ගහගන්න පුලුවන් මේකෙන් නම්.. 15,500ක් විතර වෙනව හැබැයි.:dull:

    http://www.sapphiretech.com/presentation/product/?cid=1&gid=3&sgid=1226&pid=2160&lid=1

    ඊට කලින් පුලුවන්නම් මට 2gb ddr2 රැම් එකක් හොයලා දියන්....... මැෂිම අඬනවා බෑ කියලා........ 512mb රැම් එකක් තියෙන්නේ......... :baffled::oo::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බැහැනේ අපේ තාත්තා එක්ක..මාව කොහේ වත් යවන්නේ නැහැ.....:dull::dull:
    හෙට තනියෙන් යන්න දෙන්නේ නැහැ....අද 2 වතාවට ඇහුවා..එපා කිවුවේ ඔය...3 වෙනි පාර ඇහුවොත් ඉතින් කොසු පාර තමයි:dull:

    ඔව් සම්පත් තමයි..අවුල එකේ සල්ලි වලට වෙන දේ..ඒවාට මොකද වෙන්නේ?
    ඇයි තාත්ත එක්කම යන්න බැරිද?

    කීයක් තියෙද? පොඩි ගාණ නම් මොනවහරි අරගන්න ඉතින්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොස්වත්ත වටේට තියෙන්නනම් කොල්ලේ මෙන් මෙව්වා..... බත්තරමුල්ල, මාලඹේ, රාජගිරිය, අංගොඩ, අඹතලේ.......

    ඉතින් හැටි හිතාගන්න පුලුවන්නේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊට කලින් පුලුවන්නම් මට 2gb ddr2 රැම් එකක් හොයලා දියන්....... මැෂිම අඬනවා බෑ කියලා........ 512mb රැම් එකක් තියෙන්නේ......... :baffled::oo::dull:

    අඩේ මේ මංගාව එකක් තියනවා මං හිතන්නේ DDR 2 නිසා පැත්තකට දාලා.. පොඩ්ඩක් හිටු බලල කියන්නම්...:yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    750TI යකාගෙ ගනන්..:angry:

    660Ti එකක් කීයකට වගේ ගෙන්නගන්න පුලුවන් වෙයිද?:rolleyes:
    660 වගේ එව නෑ මචන්
    මේට මේව අඩුවට හම්බෙන්නෙ බිට්කොයින් මයිනින් නිසා, ගොඩක් පවර් සේවින්ග් nvidia කාඩ් හෝ ATI high end කාඩ් තමා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කවුදබන්?
    ඩොක්ටර් මධුවන්ති සමරපාල......තාත්තා ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්.......
    පඹුරණ ගෙවල්.......
    මට ජීවිතේ දී හම්බ වෙච්ච හොදම, බොක්කෙම මිතුරියක්.........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොස්වත්ත වටේට තියෙන්නනම් කොල්ලේ මෙන් මෙව්වා..... බත්තරමුල්ල, මාලඹේ, රාජගිරිය, අංගොඩ, අඹතලේ.......
    මම දන්නෙ 138 රෝඩ් එකේ නගර තමා :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩොක්ටර් මධුවන්ති සමරපාල......තාත්තා ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්.......
    පඹුරණ ගෙවල්.......
    මට ජීවිතේ දී හම්බ වෙච්ච හොදම, බොක්කෙම මිතුරියක්.........

    අර මඟුල් ගෙදරදී මොකක්ද කුනුහබ්බයක් කිව්වයි කිව්වා කෙනාද.......? :rolleyes:
     
    කොහෙද දුරකටද යන්නේ.......

    නිට්ටබුව පෑත්තේ..... අහලා තියේද නිට්ටබුව

    nittabuwe....මන් යන්නේ නැහැ..තාත්තා සමයන් කියවනවා යන්න එපා කියලා:(:(

    නෑන්දේ මටත් ඔය පෑත්තේමයි තියෙන්නේ:rolleyes:, කබුරගල්ල

    මේක දෑකලා ගියපු හිනාවෙ තරමට තව ඩින්ගෙන් කාපුවත් වමනෙ යනවා
     
    Status
    Not open for further replies.