හිතෙන විදිහට නං, කට්ටඩි ගුරුන්නාන්න්සේ කියන්නෙත් උඹමයි.
පිස්සුද යකෝ.. ඔය බොරුවක්.. මූ එක්කො කට්ටඩියට මඩ ගහනවා.. නැත්තං මූ කට්ටඩියම තමා.. මං හිතුවෙ නෑ ඌ දෙකයි පනහෙ චරිතයක් කියලා..








මේක ඩිරෙක්ට් මාකටින් ද?
ගරිල්ලා මාකටින් ද?
පොන්සි මාකටින් ද බං.......
අනේ කට්ටඩි ගුරෝ.....උඹ හිතුව මදි අපිව අන්දන්න......
ලක්ෂයක් ඉල්ලපු එකා නිකං කරල දුන්න ලු!!!!
ලොල්ස්......
ගිහින් මූණට චූ කරගෙන බුදිය ගනින් බං..........![]()