ලොකු ප්රශ්නයක් මට මචන්ලා
මේක මගෙ හිතට ගොඩක් වද දෙනව මචන්ල , මානසිකව පිරිහෙනව මචන් මම
ෆ්රස්ට් ලවු එක , දෑන් යාලුත් නෑ තරහත් නෑ . හිටපු ගමන් එයාට මොනාද වෙලා කියෝනව " ඔයා ගෑන ආදරයක් ඈති උනා " කියල .. පහුවදා ඉදන් ආයේ යාලුවො වගේ ඉන්නවා ..
මන් මේ ලගදි කියුව අපි ආයෙ කතා කරන් නෑතිව ඉමූ කියල .. අනේ මන්ද බන් කියන්න තේරෙන්නෙත් නෑ මෙව්ව . " දුන්නු ෆ්රස්ට් කිස් එක අමතක කරන්න එපා " . " මාත් එක්ක ඉන්න කවදහරි මන් ඔයාව මෑරි කර්න්නම්" , " ඔයා හරි හොද කෙනෙක් " .
ඉතින් මචන් මම ආයෙ හිත හදාගෙන දුක විදගෙන ඉන්නව .. අනේ මන්ද බන් මේකට ඉවරයක් තියෙන්නෙ එපෑයි . මට එයාව අමතක කරන්න ඔනෙත් නෑ ඒ උනාට එහෙම අමතක කරල ඉස්සරහට යන්න එපෑයි මටත් තියෙන්නෙ එපෑයි නෙ ජීවිතයක් කියල එකක් .
මට එකම දෙ ආයෙ ආයෙ එයගෙන් අහන්නත් බෑනෙ මචන්ලා
ඉතින් " ඔයා මට ආදරෙයිද" ඔය කෑල්ල මම දෑන් අහනන්න යන්නෙ නෑ .
එයා ආදරෙ කරන එක නෑවෑත්ත්වෙ ඈයි කියල මම තාම දන් නෑ එයා කියන්නෙත් නෑ .
මම මොකො කරන්න ඔනේ? කොහොමද මේක විසදගන්නෙ ටිකෙන් ටික ? .
මේක හින්ද නෑති උන දේවල් ගොඩයි ආද්යාපනයත් එක්ක .

Last edited:

ve Help