ලොකු ප්‍රශ්නයක් මට මචන්ලා

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ලොකු ප්‍රශ්නයක් මට මචන්ලා


    මේක මගෙ හිතට ගොඩක් වද දෙනව මචන්ල , මානසිකව පිරිහෙනව මචන් මම


    ෆ්‍රස්ට් ලවු එක , දෑන් යාලුත් නෑ තරහත් නෑ . හිටපු ගමන් එයාට මොනාද වෙලා කියෝනව " ඔයා ගෑන ආදරයක් ඈති උනා " කියල .. පහුවදා ඉදන් ආයේ යාලුවො වගේ ඉන්නවා ..

    මන් මේ ලගදි කියුව අපි ආයෙ කතා කරන් නෑතිව ඉමූ කියල .. අනේ මන්ද බන් කියන්න තේරෙන්නෙත් නෑ මෙව්ව . " දුන්නු ෆ්‍රස්ට් කිස් එක අමතක කරන්න එපා " . " මාත් එක්ක ඉන්න කවදහරි මන් ඔයාව මෑරි කර්න්නම්" , " ඔයා හරි හොද කෙනෙක් " .

    ඉතින් මචන් මම ආයෙ හිත හදාගෙන දුක විදගෙන ඉන්නව .. අනේ මන්ද බන් මේකට ඉවරයක් තියෙන්නෙ එපෑයි . මට එයාව අමතක කරන්න ඔනෙත් නෑ ඒ උනාට එහෙම අමතක කරල ඉස්සරහට යන්න එපෑයි මටත් තියෙන්නෙ එපෑයි නෙ ජීවිතයක් කියල එකක් .

    මට එකම දෙ ආයෙ ආයෙ එයගෙන් අහන්නත් බෑනෙ මචන්ලා
    ඉතින් " ඔයා මට ආදරෙයිද" ඔය කෑල්ල මම දෑන් අහනන්න යන්නෙ නෑ .
    එයා ආදරෙ කරන එක නෑවෑත්ත්වෙ ඈයි කියල මම තාම දන් නෑ එයා කියන්නෙත් නෑ .

    මම මොකො කරන්න ඔනේ? කොහොමද මේක විසදගන්නෙ ටිකෙන් ටික ? .

    මේක හින්ද නෑති උන දේවල් ගොඩයි ආද්යාපනයත් එක්ක .








     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එයාගෙන් අහන්න හරියටම නමුත් කෙලින් අහන්න එපා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan mona unath mulin ube wada kara ganin. kello wage nemene... kelinma ahapan hethuwa... kellonwa therum gannath ba. wiswasa karannath ba.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    mokadda bn bota kondak nadda?
    oya kathaa karana welawata ekigenma ahapanko,
    api girl friend & boy friend nam couple ekak widiyata imu else api wishesha sambandayk natiwa imu kiyala. oya dekatama natuwa inna eka ubala dennatama gataluwak kiyala. passe ekita umbawa onanam ei nattan yai. matanam penne eki kolla wenna hadanawa umba kella karagena
     

    thanujaka

    Well-known member
  • මට ඕකට උත්තරයක් දෙන්න නං පුළුවන්...
    නමුත් ප්‍රශ්න දෙකක් තියෙනවා..
    එක මෙතන ඉන්න ගොඩක් උන් එකට එකග වෙන එකක් නෑ..
    දෙවැනි එක එක උබට කරන පුළුවන් වෙයිද දන්නේ නෑ...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෙල්ලෝ කවදාවත් හිතේ තියන එක කියන්නේ නෑ හරියට එක තමයි ලොකුම අව්ල , එයාල හිතන් ඉන්නේ අපිට හිත් කියවන්න පුළුවන් කියල සහ කියන පොඩි දේකින් මුළු කතාවම තේරුම් ගන්න ඕන කියල
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    oya type kello dangers bn danna nisa kiynna eka eka walwata eka eka ewa kiynawa khoma hari hoda kollak set una gaman ubawa amataka karala danawa maga yalwakta hitya oya type eka kellak
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    owa itin kellonge hatine ban.. pitata kiyanne ekak hithanne ekak..
    ane manda.. matanam hari experience ekak na mekata uththara denna..
    tikak eyage yaluwekgen ahala balapan