තාම කෑවේ නෑ බන් .ළමයි දෙන්නට කැවුව .
උඹත් මට කව කව ඉන්නේ නැතුව ඔය පොඩ්ඩෝ දෙන්නට කවහන් . නැත්නම් මහත්තයා අපාට්මන්ට් එකෙන් පල්ලට වැටෙන්න දෙයි![]()

අක්කි ලාම්පු එහෙම කාල තියෙනවදඒවා ඔක්කොම ඉවරයි හලෝ...අනික මගේ දෙන්නා කවන්න තරම් පොඩි නෑ...ඒ දෙන්නා මට කවයි...මොකෙන් පල්ලෙහාට වැටෙන්න කිව්වා...කවුද ඔය දූෂමාන ආරන්චි දෙන්නේ ආ?![]()

ඩෙෆා සෙට් වෙමු , එන දෙසැම්බරයේමට රින්ග් එකක් දීපන් බන් , උබේ නම්බර් එක මිසින් විත් ෆෝන්

ඔකාගේ වර්ණපාල තියරිය ඔය , මේලාට කන සාක්කුවට වැටෙන්න කෙලිනවා ඇති , බයිට් ගොඩක කිම්දිලා



ඒවා ඔක්කොම ඉවරයි හලෝ...අනික මගේ දෙන්නා කවන්න තරම් පොඩි නෑ...ඒ දෙන්නා මට කවයි...මොකෙන් පල්ලෙහාට වැටෙන්න කිව්වා...කවුද ඔය දූෂමාන ආරන්චි දෙන්නේ ආ?![]()



හෙට උදේට උඹව හොයාගන්න![]()

ඔකාගේ වර්ණපාල තියරිය ඔය , මේලාට කන සාක්කුවට වැටෙන්න කෙලිනවා ඇති , බයිට් ගොඩක කිම්දිලා

ලොල් සහගතයි ..හෙහෙ ..
ගොඩක් ලොකුද ? දැන් කියේද ඉන්නේ ?![]()

සොරි කිරි අත්ති....ආයිත් අහන්නේ නෑ...මේ අන්තිම පාර...වයස කීයද?
![]()

දුවට 12,පුතාට 10![]()


ඇයි බෙඩ් රගර් මැච් වත් බැලුවද?අද නම් මට නිකන් හරි අමාරුයි අෆ්ෆා ඇගට..උණ හැදෙන්න වගේ

අද නම් මට නිකන් හරි අමාරුයි අෆ්ෆා ඇගට..උණ හැදෙන්න වගේ
ඒ මොකෝ?මේ දවස්වල තියෙනවා වෛරස් උණක්...පොඩ්ඩක් පරිස්සම් වෙන්න...

අක්කි?ඔයාට වයස කීයද?තේරුණේ නෑ...
![]()

